ටිපි ටිප් කතන්දරේ

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Celery (මම හිතන් හිටියෙ මෙවා කියල තමයි )
    normal api kaden ganna saldiri (celery )wala e raha naha ,
    yata sudu dandak wage kaalla naha loku celery wala wage,
    eeth uda kola celery wagema penuma.
    dan nam normal celery kola dala ,rasa enna artificial flavors ekak danawa athi samahra wita.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    අර කොල පාට පැක් එකේ තියන තරු වාගෙ ටිපිටිප් වල තියෙන්නෙ පිටපැත්තෙ ඇලිල

    අර කොල පාට පැක් එකේ තියන තරු වාගෙ ටිපිටිප් වල තියෙන්නෙ පිටපැත්තෙ ඇලිල (මමත් වීඩියෝ එක බැලුවෙ නෑ.. මම හිතුවෙ අරය කියන්නෙත් මම කියන එකමයි කියලා හිතාගෙන)

    පං ගොයියෝ.. ඒක තමයි සිංහලෙන් අහන්නේ ඒ මොනවද කියලා? තොගෙ ආච්චිට :angry: :angry:
     
    • Sad
    Reactions: jamiezue

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    උස්වත්ත එක නම් අනිත් බ්‍රෑන්ඩ් වලට වැඩිය ටිකක් හරි විස්වාසයි බං. කනව නම් උස්වත්ත එක විතරක් කාපං.
    cant-2-see-the-saitama-ok-meme-gets-replaced-by-the-new-v0-z13tdrqu84291.jpg
    5lmfim.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,011
    113
    asiri bite ekata nan msg danawa athi neda sinhalu. eka wenama rahakne. boddi maru eka
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    උස්වත්ත උන් මොකට මේවගේ පගයෙක් අල්ලගන ප්‍රෝග්‍රෑම් කරනවා ද මන්ද ..එකෙන් වෙන්නේ උන්ගේ නම කැතවෙන එක
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    මෙච්චර කල් හිතාගන හිටියේ අර කොළ පාට කෑළි මඥ්ඥොක්කා කොළ කියලා.

    මම හිතාගෙන හිටියේ ගොටු කොල හරි මුගුණුවැන්න කොළ හරි කියලා :P
    නෙවෙයිද බන්?
    video eka baluwe na.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    ඉස්සර 100 ගානක් නිවැරදි මිනිස්සුන්ගේ ජීවිත විනාස කරා , ග්‍රීස් යක්කු ,හරක් හොරු කියල මූණු එක්ක TV එකේ කියල මුන් , ඔප්පු වෙලත් නැහැ මුන් වැරදි කාරයෝ කරලා ඒ මිනිස්සු ළමයි ගේ ජිවිත විනාස කරා . උසාවියෙන් නිවැරදි කියන එක or පොලිසියෙන්ම නිවැරදි කිව්වම ඒක තත්පරයක් පෙන්නවා .





    අඩෝ සිරාවට ම.මූ නම් කිසි ලැජ්ජාවක් නැතුව ලැට් එකටත් එබෙන එකෙක්. ලිද ලග ගොටු කොල ආච්චි කෙනෙක් වගෙ මූ නම්