ටියුෂන් කරන අය

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ටියුෂන් කරන අය

    පංති කරන අය ඉන්නව ද? කොහොම ද individual classes හොයා ගන්නෙ?
    අදුරන කිසිම කෙනෙක් නැති පලාතක කොහොමද හොයා ගන්නෙ?
    (කොළඹ නුගේගොඩ මහරගම කොට්ටාව)
    අදුරන කොල්ලෙක් උසස් පෙල individual /group class කරන්න හදනවා පොඩි හෙල්ප් එකක් දීපල්ලා. ඌ කැම්පස් යනකම් කරන්න ඉන්නෙ සල්ලි ගෙදරින් ඉල්ලන්න කැමති නෑලු:(