ටියුෂන් කරන අය
පංති කරන අය ඉන්නව ද? කොහොම ද individual classes හොයා ගන්නෙ?
අදුරන කිසිම කෙනෙක් නැති පලාතක කොහොමද හොයා ගන්නෙ?
(කොළඹ නුගේගොඩ මහරගම කොට්ටාව)
අදුරන කොල්ලෙක් උසස් පෙල individual /group class කරන්න හදනවා පොඩි හෙල්ප් එකක් දීපල්ලා. ඌ කැම්පස් යනකම් කරන්න ඉන්නෙ සල්ලි ගෙදරින් ඉල්ලන්න කැමති නෑලු