ටියුෂන්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    පන්තිවලින් මහා පරිමාණ ටියුෂන් කරන අය ගන්න සල්ලි ගණන් හදලා බැලුව ම හිතෙනවා ඩිග්‍රිය පැත්තකින් තියල ටියුෂන් කර කර ම ඉන්න.
     
    • Dislike
    Reactions: saja

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ඕක හෙන මාෆියාවක්. හරියට කරන කෙනෙකුට ඉස්සරහට එන්න අමාරුයි. ළමයිනුත් හොයල බලල යන්නෙ නෑ. ප්‍රසිද්ධිය පස්සෙ තමයි යන්නෙ.

    අපේ කාලෙ ඉඳන්ම එකම ෆෝමැට් එකකට යන්නෙ. පිසික්ස් ගත්තොත් දර්ශක හා මාන වගේ මූලික පාඩම් උඩ පැන පැන උගන්නනව, අවකලනය පාඩමේ සීමා විතරයි. එතකොට අලුතින් යන ළමයි හෙන ලේසි වැඩක් කියල හිතල ඒ ක්ලාස් එකේම ඉන්නව. අන්තිමහරියට යනකොට සිලබස් කවර් කරගන්න වටේ අතගානව විතරයි. ළමයි අනාතයි.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දැන් අලුත් ට්‍රෙන්ඩ් එක ඔන්ලයින් ක්ලාස් ඒත් ගානෙ වෙනසක් නෑ.
     
    • Dislike
    Reactions: skylander