ටීනට_තද_වෙලා

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට විතරද හිතෙන්නේ මේක චිලිගේ ඊලගට එන්න තියෙන music video මගුලේ මෙකි act කරනවා ඇති. එකට දීපු publicity යක් කියලා:oo:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    එයාම කියනවා එයා ෆේමස් කියලා පුෆ් ...........:baffled::baffled::baffled::baffled:
    එයාම කියලා වීඩියෝ කරගත්තද දන්නෑ නෙහ් :rolleyes::rolleyes:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ස්ටේජ්ඩ් උනත් නැතත්,
    වීඩියෝ කරන පොප්සියා, වීඩියෝ කරන් නෑ කිය කිය වීඩියෝ කරලා යූටියුබුත් දාලා?:rofl:

    ගූ 7යි. පොන්න කමේ උපරිම.
    ගුටිත් කෑවා පොප්සියා, අහෝ, පිරිමි කම. :lol:

    ටීනා ව ඇහැටවත් දැකලා නැතුව ඒකි වේස බඩුව කියන ලොට් එකකුත් ඉන්නවනේ මේකේ. කුහක කමද? අනාථ කමද? ඇඩ්‍රස් නැති කමද? :rofl:

    මුස්ලිම් බුර්කාව හොඳයි වගේ... අන්න ගෑණු. :rolleyes:

    කොහොම හරි එක දෙයක්. ටීනා ෆේමස් තමා. හොඳ ෆෑන් බේස් එකක් තියනවා. පිලිගැනීමකුත් තියනවා.

    අපේ ලොකු ලොකු අයියලා කියනවා අදමයි ඇහුවෙ කියලා... පුහ්..:rofl:


    jajyao-ming-pff.jpg

     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ලංකාවෙ පොන්න පැටව්ට ඉතින් කෙල්ලෙක් ටයිට් ඩෙනිමක් ගහල යද්දි මැජික් වගේ. ඒ කෙල්ල ඇත්ත නෙහ් කියන්නෙ ඉතින් මොකාද කැමති පාරේ යද්දි තමුන්ව වීඩීයෝ කරනවට. අපෙයි ඉන්දියන් උන්ගෙයි කිසි වෙනසක් නෑ එකම ජාන. විජේ ඇවිත් වටේටම හුකල ගියා කියල කියන්න ආයෙ වෙන සාක්ශි ඕන නෑ.
     

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    ගොන් බඩු ෆෝම් කරන්නෙත් උබලමයි. . පස්සෙ උන්ට බනින්නෙත් උබලමයි.
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    අපේ ලංකාවෙ ගොබ්බයො හරි කැමතියි කාට හරි මඩක් ගහල පහත් සතුටක් අත් විදින්න. ලංකාවෙ හුගක් උන් ටිකක් හරි ප්‍රසිද්ද එකෙක්ට කෙල වෙලා... උගෙ ජීවිතය කාලකණ්නි වෙන දේවල් වෙනවනම් පට්ට ආසයි. ඇයි බන් එහෙම අපේ උන්ගෙ මානසිකත්වය පල්ලෙහට වැටිල තියෙන්නෙ...? වෙන රටවල්වල මිනිස්සු තාක්ශණය හොද දේවල්වලට පාවිච්චි කරනකොට අපේ උන් කාට හරි කෙලවන්න පුලුවන් විදියක් කල්පනා කරන්නෙ. මේකනම් කව්ද කිව්ව වගෙ එන්න තියෙන සින්දුවක දැන්වීමක් වගෙ...