ටීනාගේ ලිප් කිස් එක, නම කලාකරුට?
ටිකක් දිග ත්‍රෙඩ් එකක් වෙයි මේක. ඔන්න ටයිප් කරන්න පටන් ගන්නත් කලින් කිවුවා. වේලාවක් තිබේනම් කියවන්න.
මේකයි සීන් එක.. මේ වගේ දේවල් මම එළකිරියෙවත් FB එකේවත් කතා කරන මාතෘකා නෙමෙයි වැඩිය..
ඒත් මේ කලාකරුවෝ කියලා කියාගන්න පුද්ගලයින් වෙන වෙන දේවල් වලින් මාකට් කරලා දෙයක් ඒක තමන් කලාවට කරපු වෙනස නිසා ලැබුනු දෙයක් කියලා ක්‍රෙඩිට් දාගන්න එක ගැන කතාව.
මේ සිදුවීම ස්ක්‍රීන් ශොට්ස් එක්කම දැම්මනන් හොඳයි කියලා මට හිතුනා. තේරුම් ගන්න ලේසි වෙන්න හැමෝටම. අන්තිමේදී තීරණය කරන්න කවුද කලාකරුවා කවුද නලාකරුවා කියලා.
මුලින්ම කියන්න ඕනේ මම මේ ලිප් කිස් අඩනිරුවත් වීඩියෝ වල තියෙන හොඳ නරක නෙමෙයි කතා කරන්න හදන්නේ මෙතන..
ඒ දේ මාකට් කරලා හෙන ගහන්න වගේ අපේ උනුත් ඒ ආතල් එකට ඒවා බලලා වීව්ස් ආවම සිංදුවෙන් කරපු විප්ලවීය වෙනස සහ කලාවට දුන්නු දායාදය වගේ බයිලා ගහලා ඇත්තටම වීව්ස් හම්බුනු හේතුව යට ගහලා පොරවල් වෙන්න හදන එක තමා ප්‍රශ්නය..

ඔන්න ඔය ආර්ටිකල් එකත් පොඩ්ඩක් බලන්න.. ඒකේ කතා කරලා තියෙන්නේ ටීනා කියන මොඩල් ගේ විස්තර.. ඒ කෙනා දීපු කිස් එක මොකක්ද අරවා මේවා විස්තර..
ඒත් මේ කෙනා දක්වනවා හොඳ කණ්ඩායමක වැඩ වල ප්‍රථිඵල කියලා..
මෙතනම මෙයා පත්තරෙන් හඳ පෙන්නද්දී ඇඟිල්ල බලන් හිටියා වගේ පේන්නේ...
මෙන්න මේ මාකට් කිරිල්ල තමයි මම කතා කරන්නේ.. වීව්ස් ගන්න ගොසිප් වල යවාගෙන ඒවා ශෙයා කරගෙන කිස් එක මාකට් කරලා කියනවා කණ්ඩායමක් විදිහට කරපු සිංදුවේ වටිනාකම ගැන.. ඇයි අද කලාකරුවා කියන කෙනා මේ වගේ තත්වෙකට පත් වෙන්නේ..
_____________________________________________________
දැන් මම හිතනවා හැමෝටම පැහැදිළියි කියලා මාකට් වුනේ මොකක්ද කියන එක ගැන..
ඒත් අන්තිමට සිංදුව රිලීස් කරලා දාලා තිබ්බ පෝස්ට් එක තමා මේ.............. අර විදිහට මාකට් කරලා මෙහෙම පුරාජේරු ගහන තත්වෙකට පත් වුනේ ඇයි කලාකරුවා...

කොල්ලෝ හෝ ගාල ශෙයා කර ගත්තා අන්න ටීනා තොල දානවා කියලා.
අන්තිමට මේ අය උඩ පැන්නා සංගීතයේ වෙනසක් කලා කියලා... ඒත් ඇයි?
P.S. ත්‍රෙඩ් එක ලියන අස්සේ ඒ අයියා තවත් පෝස්ට් එකක් දාල.. බනින අයට එෆ් බී.. මම අහන්නේ ඇයි මෙහෙම කලාවක් කරන්නේ.... ඒක තව කතාවක්... උපහාසයට ලක් කරනවා කියලා බැනපු අයව.....
ඇත්තටම කලාකරුවෝ කියලා කියා ගන්න පුද්ගලයින් මෙහෙම හැසිරෙද්දි අමුතු පිළිකුලක් ඇති වෙනවා......
එෆ් බී එකේ මම මුකුත් කමෙන්ට් කරන්න යන්නේ නෑ.. දෙයක් තේරුම් කරන්න පුළුවන් තත්වෙක නෙමෙයි ඉන්නේ වගේ මටනන් පේන්නේ.. ඔය දාලා තියෙන විදිහෙන්ම පේනවා තමන් ඉන්න තැන.
ඒත් ඇයි මෙහෙම බොරු කරන්නේ මිනිස්සුන්ට... කලාවට
මගේ වැරැද්දක්ද දන්නේ නෑ.. ඔබ සැමගේ අදහස් බලාපොරොත්තු වෙමි.. ඒ අනුව මගේ අදහස් ද වෙනස් කර ගැනීමට කැමැත්තෙමි..
ටිකක් දිග ත්‍රෙඩ් එකක් වෙයි මේක. ඔන්න ටයිප් කරන්න පටන් ගන්නත් කලින් කිවුවා. වේලාවක් තිබේනම් කියවන්න.

මේකයි සීන් එක.. මේ වගේ දේවල් මම එළකිරියෙවත් FB එකේවත් කතා කරන මාතෘකා නෙමෙයි වැඩිය..
ඒත් මේ කලාකරුවෝ කියලා කියාගන්න පුද්ගලයින් වෙන වෙන දේවල් වලින් මාකට් කරලා දෙයක් ඒක තමන් කලාවට කරපු වෙනස නිසා ලැබුනු දෙයක් කියලා ක්‍රෙඩිට් දාගන්න එක ගැන කතාව.

මේ සිදුවීම ස්ක්‍රීන් ශොට්ස් එක්කම දැම්මනන් හොඳයි කියලා මට හිතුනා. තේරුම් ගන්න ලේසි වෙන්න හැමෝටම. අන්තිමේදී තීරණය කරන්න කවුද කලාකරුවා කවුද නලාකරුවා කියලා.

මුලින්ම කියන්න ඕනේ මම මේ ලිප් කිස් අඩනිරුවත් වීඩියෝ වල තියෙන හොඳ නරක නෙමෙයි කතා කරන්න හදන්නේ මෙතන..
ඒ දේ මාකට් කරලා හෙන ගහන්න වගේ අපේ උනුත් ඒ ආතල් එකට ඒවා බලලා වීව්ස් ආවම සිංදුවෙන් කරපු විප්ලවීය වෙනස සහ කලාවට දුන්නු දායාදය වගේ බයිලා ගහලා ඇත්තටම වීව්ස් හම්බුනු හේතුව යට ගහලා පොරවල් වෙන්න හදන එක තමා ප්‍රශ්නය..
මේ එම නිර්මාණයට සම්බන්ධ කෙනෙකු විසින් ගීතය එළි දැක්වීමට පෙර ගීතය මාකට් (මගේ වචනයෙන්) කල අයුරු 

ඔන්න ඔය ආර්ටිකල් එකත් පොඩ්ඩක් බලන්න.. ඒකේ කතා කරලා තියෙන්නේ ටීනා කියන මොඩල් ගේ විස්තර.. ඒ කෙනා දීපු කිස් එක මොකක්ද අරවා මේවා විස්තර..
ඒත් මේ කෙනා දක්වනවා හොඳ කණ්ඩායමක වැඩ වල ප්‍රථිඵල කියලා..

මෙතනම මෙයා පත්තරෙන් හඳ පෙන්නද්දී ඇඟිල්ල බලන් හිටියා වගේ පේන්නේ...
මෙන්න මේ මාකට් කිරිල්ල තමයි මම කතා කරන්නේ.. වීව්ස් ගන්න ගොසිප් වල යවාගෙන ඒවා ශෙයා කරගෙන කිස් එක මාකට් කරලා කියනවා කණ්ඩායමක් විදිහට කරපු සිංදුවේ වටිනාකම ගැන.. ඇයි අද කලාකරුවා කියන කෙනා මේ වගේ තත්වෙකට පත් වෙන්නේ..
_____________________________________________________
දැන් මම හිතනවා හැමෝටම පැහැදිළියි කියලා මාකට් වුනේ මොකක්ද කියන එක ගැන..

ඒත් අන්තිමට සිංදුව රිලීස් කරලා දාලා තිබ්බ පෝස්ට් එක තමා මේ.............. අර විදිහට මාකට් කරලා මෙහෙම පුරාජේරු ගහන තත්වෙකට පත් වුනේ ඇයි කලාකරුවා...

කොල්ලෝ හෝ ගාල ශෙයා කර ගත්තා අන්න ටීනා තොල දානවා කියලා.

අන්තිමට මේ අය උඩ පැන්නා සංගීතයේ වෙනසක් කලා කියලා... ඒත් ඇයි?

P.S. ත්‍රෙඩ් එක ලියන අස්සේ ඒ අයියා තවත් පෝස්ට් එකක් දාල.. බනින අයට එෆ් බී.. මම අහන්නේ ඇයි මෙහෙම කලාවක් කරන්නේ.... ඒක තව කතාවක්... උපහාසයට ලක් කරනවා කියලා බැනපු අයව.....
ඇත්තටම කලාකරුවෝ කියලා කියා ගන්න පුද්ගලයින් මෙහෙම හැසිරෙද්දි අමුතු පිළිකුලක් ඇති වෙනවා......
එෆ් බී එකේ මම මුකුත් කමෙන්ට් කරන්න යන්නේ නෑ.. දෙයක් තේරුම් කරන්න පුළුවන් තත්වෙක නෙමෙයි ඉන්නේ වගේ මටනන් පේන්නේ.. ඔය දාලා තියෙන විදිහෙන්ම පේනවා තමන් ඉන්න තැන.
ඒත් ඇයි මෙහෙම බොරු කරන්නේ මිනිස්සුන්ට... කලාවටමගේ වැරැද්දක්ද දන්නේ නෑ.. ඔබ සැමගේ අදහස් බලාපොරොත්තු වෙමි.. ඒ අනුව මගේ අදහස් ද වෙනස් කර ගැනීමට කැමැත්තෙමි..

Last edited: