ටීබී ඇමති ප්‍රසිද්ධියේ නිළියකගේ හිරි ඔත
ටීබී ඇමති ප්‍රසිද්ධියේ නිළියකගේ හිරි ඔතප් බිඳලා
Details Created on Monday, 06 January 2014 09:12 Category: සාමාන්‍ය
යමක් තේරෙන භාෂාවෙන් කීම ඇසීමට බොහෝ අය කැමතිය. මේ කතාව ද තේරෙන භාෂාවෙන් කීම මේ ආකාරයෙන් පහසු නිසා මෙය මෙසේ කියන්නෙමු.
පහුගිය දවසක ටෙලිනාට්‍ය හදන කට්ටියක් ගෙ හමුවකට අපේ රටේ සංස්කෘතික ඇමති ටීබී ඒකනායක කඩාපාත්වී තිබේ. මේ කඩා පාත්වීම ගැන ටෙලි නාට්‍ය හදන කණ්ඩායමේ කට්ටිය දැන සිටියා විය යුතුය. මේ පිරිසට එකතු වූ ටීබී ලොක්කා සුපුරුදු කයිවාරු ටික ගසමින් එම ටෙලි නාට්‍ය හදන කට්ටියේ සිටිය යුතුයැයි හැගෙන නිෂ්පාදිකාවක් හා ජනප්‍රිය රංගන ශිල්පිණියක් ද වන අයෙකු පිළිබඳ දැඩි ආශාවකින් පෙළෙමින් සිට ඇත.
එම රංගන ශිල්පිණිය එතැනට පැමැණෙන්නට පෙර ටීබී ලොක්කා ලොකු වංගුවක් ගැනීමට සූදානම් ව එතැන සිටි තරුණ පහේ අධ්‍යක්ෂවරයෙකුට ලප සාස්තර කියන්නට පටන් ගෙන ඇත.
දෙවන තුන්වෙනි වංගු ගෙන ඇත්තේ එතැන සිටි නිළි නිෂ්පාදක වරියන් දෙනෛකුගේ පවුල් ජීවිත ගැන කියාමිනි. මේ වනවිට ටී බී බීමත්ව කාමය අවුස්සවාගෙන සිට ඇත. ටීබී තරුණ ජනප්‍රිය නිළි නිෂ්පාදිකාව තමන්වෙතට ලංකරගන්නට යෙදූ අපක්රමය ට නාට්‍ය හදන කට්ටිය මාර සපෝර්ට් එකක් දි ඇත. ඒ සාස්තර කීමට ටීබීට බලයක් ලැබී ඇති බව කට්ටිය මුනු මුණු ගා ද තිබේ
දැන් ටී බී මහ වංගුව ගෙන ඕනැ වූ නිළි කෙල්ල සමීපයට ගෙන ලප පිළිබඳ විමසා පිටිපස පැත්තෙන් ලප බලන්නට ඇගිලි දමන්නට ගොස් එම නිළිය එය ප්‍රතික්ෂේප කිරීම නිසා වෙනත් ලප සහ තුවල කැළල් විමසිමින් එම නිළියව අතින් ඇද ටීබී ලොක්කා බදාගන්නට ගොස් තිබේ. ටීබී ලොක්කා මේ නාඩගම පටන් ගැනීමට පෙරම ජංගම දුරකථන ජායාරුප ගැනීම වීඩියෝ කිරීමද තහනම් කර තිබේ.
ටෙලි නාට්‍ය හදන කට්ටිය මේ නිළි කෙල්ලට ප්රසිද්ධීයේ ටීබී ලොක්කා ලිංගික බලහත්කාර කම් කරනවා බලා සිට ඇති අතර තවත් කිහිප දෙනෙක් පමණක් මෙයට විරුද්ධව කර කියාගත හැකි දෙයක් නොමැතිව සිට ඇත. මෙය දේශපාලනඥයෙකු විසින් ප්‍රසිද්ධියේ ගැහැනියකගේ හිරි ඔතප් බිඳීමට තැත්කිරීමකි.
ලප සාස්තර කීමේ මුවාවෙන් ටීබී ලොක්කා එම තරුණ නිළියව අතින් ඇද සිරුරේ පාට සසඳමින් එම නිළියගේ සිරුර ස්පර්ශ කිරීමත් අතින් ඇද ඇමතිවරයාගේ පපුවට ලංකර ගැනීමත් ටීබීලොක්කාගෙ දනහිස් මත එම නිළියගේ කකුල් වරින් වර තබා ගැනීමත් ලප සාස්තරයේ මුවාවෙන් ලිංගික බලපැමක් කිරීම ට තැත්කිරීමක් බව ඕනැම ගොං වස්සෙකුට වුවත් තේරේ. මේ නිළිය ඇමතිවරයා තමාට ප්‍රසිද්ධියේ කරන්නට හැදුවේ කුමක්දැයි තේරුම් ගත නොහැකිව අන්ද මන්දව සිට ඇත.
ජිනා මැඩම්ගේ තිප්පොලවල් වල සිට හසුව ජාමේ බේරාගත් ටීබී මේ ආකාරයේ ලප සාස්තර කියමින් ප්‍රසිද්ධියේ ගැහැනුන්ගේ හිරි ඔතප් බිඳීම හිරේ දැමිය හැකි වැරැද්දකි. ලංකාවේ ජනාමාධය අමාත්‍යවරයා ටෙලි නාට්‍ය විකාශය කරීමට නිළියන්ව ඉල්ලා සිටින විට සංස්කෘතික ඇමතිවරයාද ලප සාස්තර කියමින් නිළියන්ව අල්ලා අතින් ඇද සිප ගන්නට තැත්කරති . මේ රටේ ඇමතිවරුන්ට සහ ඊට උඩින් ඉන්න එකාලටත් උන්ගේ දරුවන්ටත් ගසා ඇත්තේ අරුම පුදුම නිළි පිස්සුවකි. මේ රටේ ආණ්ඩුවේ ඇමතිවරු නළිියන් සමග පවත්වන සම්බන්ධකම් දෙස බැලූ විට ලෝකයේ අමාත්‍යවරුන්ගෙන් වැඩිම නිළියන් සමග සම්බන්ධකම් පවත්වන අමාත්‍යවරු ඉන්නේ ලංකාවේ පමණි.
නිළියන් කැමතිනම් අපිට මොකෝ කීවාලූ. ටීබී ලොක්කා නිළි නංගිගේ ලප ඇල්ලීමට අත්සාහ දැරීම සහ ඇයගේ අතින් ඇද තුරුල් කරගැනීම පිළිබඳ ටෙලි නාට්‍ය හදන කට්ටිය ප්‍රසිද්ධියේ කතා කිරීම නවතා දමන්නැයි එහි සිටි ප්‍රධානීන් පවසා ඇත. මේ නාඩගම බලා සිටි ලංකාවේ මහා ටෙලි නාට්‍ය හදන කට්ටිය ඇතුළෙ ගැහැනු අයද සිට ඇත. ඒ අයටද දියණිවරුන් සිටිනවාලූ. එතැන සිටි පිරිමි ටෙලි නාට්‍ය හදන කට්ටියට ඒ වයසේ දියණිවරුන් සිටිනවාලූ. ඒත් ඒ අය ටීබීට සහ ආණ්ඩුවට සෑහෙන්න කඬේයන නිසා කන්න බොන්න දෙන නිසා කට වසාගෙන සිටියාලූ .
මේ ටෙලි නාට්‍ය කට්ටිය තම සහෝදර ටෙලිනාට්‍ය සාමාජිකාවට සිදුවූ අකරතැබ්බයට ටීබීට විරෝධය පාන්නෙත් නැතිලූ. ටීබීගේ අලූත් සාස්තර කීමට වෙනත් අය හසුවන්නට පෙර මේ පිළිබඳව එළිදරව් කරන්නැයි එතැන සිටි බල්ලෙක් මේ ආකාරයෙන් උඩුබුරා කීවේ එතැනි සිටි එකෙක් මිත්‍රයෙකු සමග මේ ගැන කතාකරනවා අසා සිට කම්පාවට පත්වී ය.
මේ කතාව ඇසූ විට අනේ උගේ හොම්බට දහයක් අනින්න එක පිරිමියෙක් එතැන සිටියේ නැතිදැයි අසන්නට ඕනැවිය. දේශපාලන බලයට මුවාවී මෙවන් කුපාඞීන් කෙල්ලන් ට ලිංගික බලපෑම් ප්‍රසිද්ධියේ කිරීමට තරම් එඩිතර වී ඇත්තේ මේ තක්කඩි දේශපාලූවන් වටේ පිම්පීන් සහ පොන්නයන් සිටින බැවිනි. තොපිට බැරිවුනාට මට පුළුවන් කියා ටීබී ලොක්කා නිළිය තරුළට ඇදගන්නට හැදුවේ ඒ නිසාය.
(ජනප්‍රිය නිළිය - Nadeeshaa)
lankanewsweb
හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ්
පවු අසරණ නදීෂා.මෙච්චර කල් පරිස්සම් කරගෙන හිටපු හිරි ඔතප් එක