ටීවී,චන්දේ,කේබල්
සීන් එක මේකයි. ටීවී එක ආදිකාලේ එකක්. dialog ටීවී වල RCA කේබල් එකෙන් වීඩියෝ කේබල් එක ටීවී එකටයි අනිත් stereo කේබල් 2ක ht එකට ගහලා මෙච්චරකල් tv බැලුවේ. අද ඔක්කොම ගලවලා දුවිලි පිහිදලා සෙට් කරලා දැම්මා. ස්පිකර් වලින් පට්ට ගෝශාවක් එනවා. යාන්තන් සද්දෙත් ඇහෙනවා. එත් වීඩියෝ කේබල් එකත් ht එකට ගැහුවම ගොශාව නැතුව කලින් වගේ සද්දේ ඇහෙනවා.
කොතනද අවුල තියෙන්නේ
ගෙදර මිනිස්සු මැරෙන්න හදනවා චන්දෙ බලන්න නෑ කියලා

. කහා එක වෙනුවට. සුදුයි රතුයි දෙක මාරුවෙන් මාරුවට ගහලා ඕඩියෝ වීඩියෝ දෙකම ටෙස්ට් කරා. සුදුයි රතුයි ලුස්.කොහෙන් හරි දෙකටම බඩු හම්බෙලා තියෙනවා. කහා විතරයි වැඩ කරන්නේ.