ටීවී,චන්දේ,කේබල්

inspiron

Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    ටීවී,චන්දේ,කේබල්

    සීන් එක මේකයි. ටීවී එක ආදිකාලේ එකක්. dialog ටීවී වල RCA කේබල් එකෙන් වීඩියෝ කේබල් එක ටීවී එකටයි අනිත් stereo කේබල් 2ක ht එකට ගහලා මෙච්චරකල් tv බැලුවේ. අද ඔක්කොම ගලවලා දුවිලි පිහිදලා සෙට් කරලා දැම්මා. ස්පිකර් වලින් පට්ට ගෝශාවක් එනවා. යාන්තන් සද්දෙත් ඇහෙනවා. එත් වීඩියෝ කේබල් එකත් ht එකට ගැහුවම ගොශාව නැතුව කලින් වගේ සද්දේ ඇහෙනවා.:baffled: කොතනද අවුල තියෙන්නේ :confused: ගෙදර මිනිස්සු මැරෙන්න හදනවා චන්දෙ බලන්න නෑ කියලා
     
    • Like
    Reactions: Sachith777

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    if-it-aint-broke-shutterstock_101023000-488x380_488_380_99_sha-100.jpg

    :sorry::sorry::sorry:

    PS
    Dialog Mytv app eka tab/phone ekakata dala local channels activate karala denna Rs.3 da koheda yanne
    :P
     
    Last edited:
    • Like
    Reactions: inspiron

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    Earth එකේ අව්ලක් වගේ, ඒ කියන්නෙ ඔයා Setupbox එකේ ඉදන් HT එකට එන Cable එක කැඩිලා එහෙම නැත්නම් දෙකෙන් එකක ලූස් කනෙක්ශන්, වයර් එක මාරු කරන්න, එහෙම නැත්නම් වයර් කැල්ලක් හොයාගෙන Setbox එකේ ඉදන් HT එකට ගාවලා බලන්න
     
    Last edited:
    • Like
    Reactions: inspiron

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    Earth එකේ අව්ලක් වගේ, ඒ කියන්නෙ ඔයා Setupbox එකේ ඉදන් HT එකට එන Cable එක කැඩිලා එහෙම නැත්නම් දෙකෙන් එකක ලූස් කනෙක්ශන්, වයර් එක මාරු කරන්න, එහෙම නැත්නම් වයර් කැල්ලක් හොයාගෙන Setbox එකේ ඉදන් HT එකට ගාවලා බලන්න

    හරිනේ:D. කහා එක වෙනුවට. සුදුයි රතුයි දෙක මාරුවෙන් මාරුවට ගහලා ඕඩියෝ වීඩියෝ දෙකම ටෙස්ට් කරා. සුදුයි රතුයි ලුස්.කොහෙන් හරි දෙකටම බඩු හම්බෙලා තියෙනවා. කහා විතරයි වැඩ කරන්නේ.
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    උඹේ චාබ්ලේ Damage වෙලා තියෙන්නේ, කාලයක් එකම විදියටම තියල, එහෙමෙහෙ කාලාම කැඩෙන්න බලනවා.
    පාට මාරු කරලා ගහල බලන්න, එකින් ඒක ගහල චාබ්ලේ ටික චෙක් කරගන්න, මල්ටි මීටරයක් තියේනම් වැඩ ලේසි, තව පොඩි වැලි කඩදාසි කල්ලකින් හැම ජැක එකක්ම පොර්ට් එකක්ම පොඩ්ඩක් අතුල්ලලා දන්නා, ගොඩක් වෙලාවට හරියයි
     
    • Like
    Reactions: inspiron

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    උඹේ චාබ්ලේ Damage වෙලා තියෙන්නේ, කාලයක් එකම විදියටම තියල, එහෙමෙහෙ කාලාම කැඩෙන්න බලනවා.
    පාට මාරු කරලා ගහල බලන්න, එකින් ඒක ගහල චාබ්ලේ ටික චෙක් කරගන්න, මල්ටි මීටරයක් තියේනම් වැඩ ලේසි, තව පොඩි වැලි කඩදාසි කල්ලකින් හැම ජැක එකක්ම පොර්ට් එකක්ම පොඩ්ඩක් අතුල්ලලා දන්නා, ගොඩක් වෙලාවට හරියයි

    stereo cable 2ma kadila bn kohen hari. mn check kara
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43

    stereo cable 2ma kadila bn kohen hari. mn check kara

    කැමතිනම් පොඩි වැඩක් කරතහැකි, අනිත් ජැක වගේ නෙමේ ඕව ලොකු නිසා තාවකාලික විසඳුමක් දාගන්න බැරි නැ,
    වයර් කලි 4ක් අරන් කොන් සුද්ද කරලා අරන් මද තියෙන ගුල් දෙකට දෙකක් ගහල tv එකෙත් ඒ දෙකටම ගහන්න,
    අනිත් වටේ කෑල්ලට පුලුවන්නම් කම්බි කල්ලකින් තියල බදින්න, අමාරු නම් තියල හොඳ ටපේ කල්ලකින් (සෙලොටපේ නම් මදි අලවෙනවා) අලවල බලන්න. හොලන්නේ නැතුව තියල බලන්න.
    අටවගන්න බැරි වෙන එකක් නැ.

    (මද ගුලට තදින් ඔබන්න එපා මොකද පිටිපස්සෙන් ඕව ඇහිලා නැ.)