ටීවී සීරීස් හෙල්ප්
මචන්ල ටික කාලෙකට පස්සෙ තමයි මේ එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්නෙ. මම ටීවී සීරීස් ටිකක් බලන්න කියල හිතාගෙන ඉන්නෙ. මම දැනටමත් Last Ship,Stranger things සීරීස් දෙක බලන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ.ඕගොල්ලො දන්න හොඳ තාත්වික ගොන් සීන් එහෙම නැති සීරීස් ටිකක් කියන්න පුලුවන්ද??