ටීවී සීරීස් හෙල්ප්

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ටීවී සීරීස් හෙල්ප්

    මචන්ල ටික කාලෙකට පස්සෙ තමයි මේ එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්නෙ. මම ටීවී සීරීස් ටිකක් බලන්න කියල හිතාගෙන ඉන්නෙ. මම දැනටමත් Last Ship,Stranger things සීරීස් දෙක බලන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ.ඕගොල්ලො දන්න හොඳ තාත්වික ගොන් සීන් එහෙම නැති සීරීස් ටිකක් කියන්න පුලුවන්ද??:P:yes::D
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,355
    1
    17,052
    113
    −273.15°C
    Last Ship,Stranger things දෙකම හොඳයි.
    Stranger things එකේ දෙවනි සීසන් එක මේ අවුරුද්දේ එනවා.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Last Ship,Stranger things දෙකම හොඳයි.
    Stranger things එකේ දෙවනි සීසන් එක මේ අවුරුද්දේ එනවා.

    එල වෙන මොනවද මචන් තියෙන්නෙ හොඳ ඇඩ්වෙන්චර්,ඩිටෙක්ටිව් වගේ ඒවා??
     

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    11/22/63, Walking dead, Hannibal, GoT, Homeland, 13 reasons why, breaking bad, falling skies, Lost, revolution, sherlock, Gotham, Band of Brothers, Pacific, Prison Break, the 100...etc
     

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    thawa ona nam kiypn.. oya okkoma mama blala thiyenwa. okkoma perfect. chilaw laga innawa nam waren mage laga thiyena tv series, games denna puluwan.