ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl: මරු බං..... මේකෙන් කොහේ අගතියක් වෙන්නද...?? අරූ සල්ලිත් වියදම් කරලා කෝල් කරා වයිබර් කෝල් එකට නෝන්ඩි කරපු පාර...... අන්තිමේ වයිබර් එකේ නාහෙන් ඇඩුවා නම්බර් එක මකන්න කියලා.... දැන් ඌ ආයේ එයිද රෙද්දක් ඇදන් මේකට....?? :lol:

    පිස්සුවක් ඇත්නම් හොදා මට බැනලා මමම ත්‍රෙඩ් දාන්න..... :angry: බම්ප් කරේ නෑ.... අපේ උන් මම වෙනුවෙන් කතා කරපුවට වචනයක් හරි උන්ව ක්වෝට් කරලා කිව්වේ නැත්නම් හරි නැති නිසයි ආවේ.... ඒකත් බොලා හිතන්නේ මාකටින් ට්‍රික් කියලා.... :angry::angry: ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ කියහන්කෝ..... !! :dull::dull:

    :lol::lol::lol: උරාජ් තාම පරන ට්‍රික්ස්ම තමයි පාවිච්චි කරන්නේ. තමුන්ටම බැනලා ත්‍රෙඩ් එකක් දාගන්න එක යල්පැනගිය උපක්‍රමයක් බන් :lol::lol::lol: හජ හා හා හා රිදෙයි:rofl::rofl:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    ඇමෙසින්ද ඇමසොන් ද මන්දා.. මට උගේ නම්බර් එකක් තියනවනම් දීපන්. ඔකට අමතනවා අද කනේ දුම් දාන්න,, මීට හොදයි මුස්ලිම් කඩේකින් ගත්තා නම් උන් අඩු තරමේ සාදාරනයි..
    :lol::lol::lol::lol:
    ඔය පැන්නෙ බළලා මල්ලෙන් එලියට
    ජබුක්.... :P:P:P
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    කවුද බන් මගෙ rep කපපු එකා ?? :angry::angry::angry:
    අපරාදේ අද හවසට පාන් කන්න මම ඔය rep ටික තියන් හිටියේ.. :baffled::baffled:
    දැන් ඉතින් පාන් කන්න වෙන්නේ නෑ වතුර ටිකක් බීල නිදාගන්නවා..
    :sorry: