ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට කොහොමද යකූ මේ ත්‍රෙඩ් එක මිස් උනේ?? ශික්!!!
    කාලෙකින් කාටවත් දෙසන්න උනෙත් නෑ බං.. අපරාදේ..
    බඩෝ... දැං මොකද්ද වෙන්න ඕනේ මුට? අමතන්නද? වැඩක් නැද්ද???
    තෝ දැන් ඩ්‍රයි සීසන් නේහ් ගත කරන්නේ.....& උඹ දැන් නාකියි බං.....කොණ්ඩෙත් පැහිල නේහ්
    ඒකයි මිස් වෙලා තියෙන්නේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ දැන් ඩ්‍රයි සීසන් නේහ් ගත කරන්නේ.....& උඹ දැන් නාකියි බං.....කොණ්ඩෙත් පැහිල නේහ්
    ඒකයි මිස් වෙලා තියෙන්නේ

    :rofl:
    හරි හරි..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    funny-laptop.jpg

    FunnyPart-com-hillbilly_laptop.jpg

    6991986-funny-cat-and-laptop.jpg

    funny-picture-laptop.jpg

    my-laptop-funny.jpg

    dog-see-laptop.jpg

    apple-funny-laptop-lol-picture-Favim.com-407864.jpg

    fun-funny-laptop-snuggie-sock-Favim.com-260027.jpg
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    මට කොහොමද යකූ මේ ත්‍රෙඩ් එක මිස් උනේ?? ශික්!!!
    කාලෙකින් කාටවත් දෙසන්න උනෙත් නෑ බං.. අපරාදේ..
    බඩෝ... දැං මොකද්ද වෙන්න ඕනේ මුට? අමතන්නද? වැඩක් නැද්ද???
    :rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තෝ දැන් ඩ්‍රයි සීසන් නේහ් ගත කරන්නේ.....& උඹ දැන් නාකියි බං.....කොණ්ඩෙත් පැහිල නේහ්
    ඒකයි මිස් වෙලා තියෙන්නේ

    හරි..ජේසන්ගේ පස්සෙන්ම පෙරත් ළිඳේ :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හරි..ජේසන්ගේ පස්සෙන්ම පෙරත් ළිඳේ :rofl:

    කොහෙද උලමෝ මම ලිඳේ වැටිලා තියෙන්නේ මේකේ? තෝ කසිප්පු ගහලද කුඩු ගහලද? හෙන ගැහිලා අකුලෝලම පල..!!! :angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කොහෙද උලමෝ මම ලිඳේ වැටිලා තියෙන්නේ මේකේ? තෝ කසිප්පු ගහලද කුඩු ගහලද? හෙන ගැහිලා අකුලෝලම පල..!!! :angry::angry::angry:

    "ලිඳේ වැටීම කලාවක් නම් මම එහි පිකාසෝ වෙමි- එළකිරියේ ජේසොන්රූල්ස්"

    :yes:
    වෙන ළිං කුමකට ද??
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කොහෙද උලමෝ මම ලිඳේ වැටිලා තියෙන්නේ මේකේ? තෝ කසිප්පු ගහලද කුඩු ගහලද? හෙන ගැහිලා අකුලෝලම පල..!!! :angry::angry::angry:

    :rofl::rofl:

    කිරියේ කුකුලනි , සමාවෙන්න ඕන ජෙසොන්ග් අයියේ මේක නොකියම බැරිඋනා..
    මම පහුගිය මාස 6ක විතර කාලයක් දැකපු දෙයක් තමයි එක දිගටම ජෙසොන්ග් අයියා ලිදේ වැටෙන එක..
    මුල් කාලේදී අනිත් එවුන් තල්ලු කරලා බොහොම අමාරුවෙන් ලිදේ දානවා..
    ටික කාලෙකට පස්සේ අනිත් එවුන් ඇගිල්ලකින් ඇන්නත් ලිදේ වැටෙන ගානට ආව..
    ඊටපස්සේ නිකන්ම ගිහින් ලිදේ වැටෙන්න ගත්ත..
    :(
    දැන් නම් ජෙසොන්ග් අයිය තමන්ම ලිදත් හාරගෙන ලිදට වැටෙන බොහොම භයානක තත්වෙකට පත්වෙලා තියෙන්නේ
    :sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හෙන කාලෙකින් එලකිරියට ඇවිත් ඇති වෙන්න හිනා උනා...:rofl:
    චැහ්..කොල්ලව නැතිම කරල දාලනේ... උඹල මහ නරක මිනිසූ මෙයා...:lol:
    මිනිස්සු ළිං වල වැටෙනව.. ඒත් මෙහෙම ළිං කපාගෙන වැටෙන සිරිතක් තියෙනවද අප්ප...:rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හෙන කාලෙකින් එලකිරියට ඇවිත් ඇති වෙන්න හිනා උනා...:rofl:
    චැහ්..කොල්ලව නැතිම කරල දාලනේ... උඹල මහ නරක මිනිසූ මෙයා...:lol:
    මිනිස්සු ළිං වල වැටෙනව.. ඒත් මෙහෙම ළිං කපාගෙන වැටෙන සිරිතක් තියෙනවද අප්ප...:rofl:

    ළිඳේ සැප - මගේ සතුටයි

    ජේසොන් @ එළකිරි ඩොට් කොම්
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඇඩ්මින්ට මම නියොග කරනවා මෙවැනි අපහාසාත්මක පහත් පෙලේ ත්‍රේඩ් ඉවත් කරන ලෙස.

    මචන් සිරා
    උබ මේකත් දැක්කේ පත්තරෙන්ද හිටං :P:P:P
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මේ වගේ ත්‍රෙඩ් කාලින අවශ්‍යතාවයක්
    මාසෙකට මේ වගේ ත්‍රෙඩ් දෙකක්වත් වැටුනොත් මේකේ අසහනකාරයෝ ටිකත් ටිකක් අඩු වෙයි මම හිතන්නේ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ළිඳේ සැප - මගේ සතුටයි

    ජේසොන් @ එළකිරි ඩොට් කොම්

    යුරාජ් ලොකු අයියට බැනල දාන හැම ත්‍රෙඩ් එකකම අන්තිමට අම්බානක හිනා යන සීන් ගොඩක් වෙනව...:P
    ගහ ගන්න එන උනුත් අන්තිමට කරට අත දාගෙන හිනා වෙන සීන් කෝන් එකක් තියෙන්නේ...:rofl:
    අයියෝ සල්ලි.. ලක්ෂ වලින්ම දෙකක්ලුනෙහ්..:sorry:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    යුරාජ් ලොකු අයියට බැනල දාන හැම ත්‍රෙඩ් එකකම අන්තිමට අම්බානක හිනා යන සීන් ගොඩක් වෙනව...:P
    ගහ ගන්න එන උනුත් අන්තිමට කරට අත දාගෙන හිනා වෙන සීන් කෝන් එකක් තියෙන්නේ...:rofl:
    අයියෝ සල්ලි.. ලක්ෂ වලින්ම දෙකක්ලුනෙහ්..:sorry:

    :yes::yes:

    පහුගිය ටිකේ podii කියල අකවුන්ට් එකක් හදාගෙන එකෙක් ඇවිත් හිටියේ බස් මාමිගේ පස්සෙන් පන්න පන්න..මේත් ඌම වෙන්න ඇති
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    සොහොන;19952118 said:
    මනුස්සයෙක් සාදාරනවා ව්‍යාපාරයක් කරද්දී ඇයි බන් මෙච්චර වද වෙන්නේ කවුද මේ ඇමසින් නේද

    :oo: ඇමසියා ඉන්නේ වරායේ කරවල ස්ටෝරුවෙනේ බං..... ඌ අනික එල්ලි එල්ලි යන්නේ අපේ දන්ත නාරායන එක්ක විතරයි..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ȜMA X;19952146 said:
    paka thma. ape aiya ugen lapak gatha next September walata awrudu dekak wenna enwa. thma lap eke battry backup ekawath aduwak na thibba wagemai :lol:

    :oo: කවුද බං අයියා....?? මොකක්ද ලැප....?? ටොෂිබා එකක්ද....?? :love::love::love::love:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඇමසියා ඉන්නේ වරායේ කරවල ස්ටෝරුවෙනේ බං..... ඌ අනික එල්ලි එල්ලි යන්නේ අපේ දන්ත නාරායන එක්ක විතරයි..... :P
    umba me wena ID hadan awith self promotion paarak daanwa ne ? aththa kiyapan dan wath! :P