ටෙලිකොම් බිල්

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,260
    24,414
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අසාධාරණයිනෙ බං
    උන් ඩිස්කනෙක්ට් කලාට පස්සෙ බිල් දාන්නෙ කොහොමද?
    මේව අපිටත් හොද පාඩං
    රෙන්ටල් එකනෙ. customer ඩිස්කනෙක්ට් කරන්න කියල ඉල්ලලත් නැත්තම්. උන්ගෙ Agreement වල ඔව්ව ලස්සනට කියල ඇති.
    අපි use කලානම් ගෙවන්න ඕනි. එපා නම් disconnect කරන්න කියල ඉල්ලන්න ඕනි.
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    රෙන්ටල් එකනෙ. customer ඩිස්කනෙක්ට් කරන්න කියල ඉල්ලලත් නැත්තම්. උන්ගෙ Agreement වල ඔව්ව ලස්සනට කියල ඇති.
    අපි use කලානම් ගෙවන්න ඕනි. එපා නම් disconnect කරන්න කියල ඉල්ලන්න ඕනි.
    නිකං බලං හිටියොත් අනාතයි නේද
    එතකොට අර මං දන්න කට්ටිය ටෙලිකොම් එකට ගියාම කියල දැං ඩිස්කනෙක්ට් කරලනෙ තියෙන්නෙ අවුලක් නෑ කියල
    එහෙම කට වචනෙ විස්වාස කරන්න පුලුවන්ද?
    අනේ මංද ලියුමක් දුන්නද දන්නෙ නෑ. මට කිව්ව විදියට තේරුණේ එහෙමයි
     
    • Like
    Reactions: NRTG and Amith0424

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    අසාධාරණයිනෙ බං
    උන් ඩිස්කනෙක්ට් කලාට පස්සෙ බිල් දාන්නෙ කොහොමද?
    මේව අපිටත් හොද පාඩං
    ඔව් බං
    [email protected]
    mathak karala SLT email ekat CC karanna
    thanx මචං
    Consumer Complaint's Email : [email protected]

    Mrs.H.P.M.Pathirana
    Deputy Director / Compliance (Consumer Complaints & Consumer/ Public Awareness)
    [email protected]

    Telecom - [email protected] ප්‍රශ්නෙ ලියලා TRCL එකට CC කරපන්, ප්‍රොෆෙශන්ල් කඩ්ඩෙන් (chatgtp වලින් ගහපන්) සියලු විස්තර, සාක්ශි, ටයිම්ලයින් දාන්න ඔනෙ ලස්සන්ට..
    thanx මචං, kohamada මචං chatgtp වලින් කරගන්නේ, මන් දන් නෑ ඒ gananam
    රෙන්ටල් එකනෙ. customer ඩිස්කනෙක්ට් කරන්න කියල ඉල්ලලත් නැත්තම්. උන්ගෙ Agreement වල ඔව්ව ලස්සනට කියල ඇති.
    අපි use කලානම් ගෙවන්න ඕනි. එපා නම් disconnect කරන්න කියල ඉල්ලන්න ඕනි.
    ඉස්සර එහෙම උනේ නෑ බං
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    එච්චර පොඩි ගානකට (10000) නඩු දාන්න පුලුවන් ද බං
    පොඩි ගනන් ඒවා ඔක්කොටම උන් නඩු දාන්නේ නෑ... හැබැයි අතරින් පතර එකකට දෙකකට් උන් නඩු දනවා.. ඒක කරන්නේ නඩු නොදාම හිටියොත් මින්ස්සු හිතලම නොගෙව ඉන්න නිසා...

    නීතියට අනුව උබ රුපියලක් හරි ගෙවල නැත්තම් නඩු දාල ඒ මුදල ඉල්ලගන්න පුලුවන්.
     
    • Love
    • Like
    Reactions: NRTG and Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    ලංකාවේ උන්ට හරියන්නේ Prepaid ක්‍රමය විතරයි. විදුලිය ජලය හිටං Prepaid විදියට දෙන්න ඕනේ. පුදුම හොරයක් තියෙන්නේ බිල් ගෙවන්න
    බිල් ගෙවන්න හොරයක් නෙවෙයි බං , පාවිච්චි කරපු නැති කාලයකට(line එක disconnected වෙලා තිබුණු කලෙකට) බිලක් හදලා ඒක ගෙවන්න කියන එකයි ප්‍රශ්නේ
     
    • Like
    Reactions: NRTG and Avast0

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    thanx මචං, kohamada මචං chatgtp වලින් කරගන්නේ, මන් දන් නෑ ඒ gananam
    https://chat.openai.com/
    ඔකේ එකවුන්ට් හදාගන්න,

    එපාර එන වින්ඩො එකෙ (send message ) කියන තැන ටයිප් කරන්න ඔයාගෙ කතාව, එතන කැඩුන ඉන්ගිරිසි උනාට අවුලක් නැ අදහස එන්න ටයිප් කරන්න...

    උදා - Write A complain email " I have some problem with my SLT connection, my slt connection has peo tv, broadband and phone line, in these day with finacial crisis missed few months payment and now slt connection disconnect, my problem is after disconnect from slt they calculate monthly bill for disconnected time, i have never experience something like this, tried contact slt customer care and no help from their side, can you please look into this matter,

    ඔහොම ගැහුවා කියමුකො... ඔතනට එන්න ඔනෙ
    විස්තර හරියට පෙලගස්වන්න,

    chatgpt හදලා දෙනවා මෙහෙම :D

    Subject: Urgent Complaint - SLT Connection Billing Issue
    Dear [SLT Customer Service],
    I hope this email finds you well. I am writing to express my deep concern and frustration regarding a billing issue with my SLT connection, which includes Peo TV, broadband, and a phone line.
    Due to recent financial difficulties caused by the ongoing crisis, I regrettably missed a few months' payments for my SLT connection. Consequently, my SLT connection was disconnected. While I understand the necessity of this action, I have encountered an issue that I find both perplexing and unfair.
    To my surprise, I received a monthly bill from SLT for the period during which my connection was disconnected. This practice seems unusual and unjust, as I expected to be billed only for the services that were actually provided to me. I have never experienced such billing procedures with any other service provider.
    I have attempted to resolve this matter by contacting SLT customer care, but unfortunately, I have not received any satisfactory assistance or clarification regarding this billing anomaly. This situation has left me feeling frustrated and unfairly treated as a customer.
    I kindly request your immediate attention to this matter. I believe that an error may have occurred in calculating my bills during the period of disconnection, and I would appreciate it if you could investigate and rectify this issue promptly. It is essential for me to have a clear and accurate understanding of my billing to resolve this matter amicably.
    I value my SLT connection and have been a loyal customer for a significant period, and I hope that this matter can be resolved swiftly to restore my confidence in your services.
    Please feel free to contact me at [Your Contact Information] to discuss this issue further or to provide any clarification you may require.
    Thank you for your prompt attention to this matter, and I look forward to a swift resolution.
    Sincerely,
    [Your Name]
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    බිල් ගෙවන්න හොරයක් නෙවෙයි බං , පාවිච්චි කරපු නැති කාලයකට(line එක disconnected වෙලා තිබුණු කලෙකට) බිලක් හදලා ඒක ගෙවන්න කියන එකයි ප්‍රශ්නේ
    gihin manger eka kthaa krnna. un oka adjust krla denva
     
    thanx මචං😍😍
    gihin manger eka kthaa krnna. un oka adjust krla denva
    ඔව් එහෙමත් කියලා බලන්නම් බං
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,414
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නිකං බලං හිටියොත් අනාතයි නේද
    එතකොට අර මං දන්න කට්ටිය ටෙලිකොම් එකට ගියාම කියල දැං ඩිස්කනෙක්ට් කරලනෙ තියෙන්නෙ අවුලක් නෑ කියල
    එහෙම කට වචනෙ විස්වාස කරන්න පුලුවන්ද?
    අනේ මංද ලියුමක් දුන්නද දන්නෙ නෑ. මට කිව්ව විදියට තේරුණේ එහෙමයිුන්ට
    උන්ට කට වචනෙට කියල නෙමෙ ලියුම් දුන්නත් හරියන්නෙ නැ. letter එකක් දීල acknowledgment එකක් ගන්න ඕනි.
     
    • Love
    • Like
    Reactions: NRTG and Phonemy

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Dialog එකෙන් මට වැඩේ කරා උන් Postpaid Connection එක Disconnect කරලා බිල් හැදුවා එක දිගටම, මමනම් අහන්න ගියේ නැහැ ගෙවලා දැම්මා
     
    • Love
    • Like
    Reactions: NRTG and Phonemy

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මගේ ටෙලිකොම් එකේ ෆෝන්+peotv+ ඉන්ටර්නෙට් line තුනම තියෙනවා, බිල් එක ගෙවන්නේ නැතුව මගේ line එක disconet කරලා තියෙන්නේ, පස්සේ මුන් line එක disconet කරලා තියෙන කාලෙටත් බිල් හදලා තියෙනවා, මන් පාවිච්චි කරපු කාලෙට බිල් එක ගෙවන එක ප්‍රශ්නයක් නෑ, complain දැම්මට වැඩක් නෑ, මේ ගැන TRC එකට complain කරොත් හරි යයිද, එහෙම කරන්න පුළුවන් mail addres එකක් තියෙනවද, මේ ගැන පොඩි උපදෙසක් දෙනවද දන්න කෙනෙක්
    Connection එක ගන්නකොට sign කරපු contract එක කියවලා බැලුවා නම් උබ ඔහොම කියන්නේ නැහැ. ඔය bill ගෙවන්නේ නැතුව disconnect කරා කියන්නේ credit limit එක exceed වුණාම service එක නවත්තන එකට. Contract එකේ හැටියට service එක තිබ්බත් නැතත් bill එක හැදෙනව credit limit එකෙනුත් උඩට. උබට කරන්න පුළුවන් එකම දෙයයි. Service එක disconnect කරපු මාස වලට bill එක හදපු එක ගැන consider කරන්න කියලා request කරන්න කියලා විතරයි ඉල්ලන්න පුළුවන්. ඒක consider කරොත් හොඳයි. නැති නම් ඒ ගාන ගෙවන්න වෙනවා මොකද contract එක valid නිසා contract එක validity එක තියනකන් monthly bill හැදෙනව කියන එක contract එකේ තියන නිසා. ඒකට credit limit, service disconnect කියන එක අදාළ නැහැ. ඔය request එක කරොත් credit limit එක වෙනකන් bill එක pay කරලා connections ආපහු ගන්න වෙනවා. ඔතනින් එහාට ගෙවන්නෙ නැතුව හිටියොත් අයින් කරපු ටික ආපහු add කරනවා, අනිත් ඉස්සරහට යන මාස වලටත් count කරනවා.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ලංකාවේ උන්ට හරියන්නේ Prepaid ක්‍රමය විතරයි. විදුලිය ජලය හිටං Prepaid විදියට දෙන්න ඕනේ. පුදුම හොරයක් තියෙන්නේ බිල් ගෙවන්න
    lankawe ehema awulk thiyenawa thamyi.eth me kiyanne disconnected connection walin SLT charge karana fixed rental eka gana.4G,ADSL,fibre 3ma me charges add wenawa.
    mewa branch wala inna godak unuth danne na
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,228
    113
    Sri Lanka
    මගේ ටෙලිකොම් එකේ ෆෝන්+peotv+ ඉන්ටර්නෙට් line තුනම තියෙනවා, බිල් එක ගෙවන්නේ නැතුව මගේ line එක disconet කරලා තියෙන්නේ, පස්සේ මුන් line එක disconet කරලා තියෙන කාලෙටත් බිල් හදලා තියෙනවා, මන් පාවිච්චි කරපු කාලෙට බිල් එක ගෙවන එක ප්‍රශ්නයක් නෑ, complain දැම්මට වැඩක් නෑ, මේ ගැන TRC එකට complain කරොත් හරි යයිද, එහෙම කරන්න පුළුවන් mail addres එකක් තියෙනවද, මේ ගැන පොඩි උපදෙසක් දෙනවද දන්න කෙනෙක්
    Branch එකට ගිහින් ලෙටර් එකක් දුන්නම අඩු කරල හද දෙනව. මගේ එහෙම එකක් තිබුන ඉස්සර peotv go කියල එකක් තිබිල මම දන්නෙත් නෑ. උන් disconnect කරල නෑ. කිව්වම පාවිච්චි කරල තිබුන කාලෙට ගනන් හදල, පාවිච්චි නොකරපු කාලෙ බිල අඩු කරල හදල දුන්න. මාස 13 ක් අඩු කරා. මාස 1 කට ගෙවන්න උනා. සරලයි.
     
    Last edited:

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Branch එකට ගිහින් ලෙටර් එකක් දුන්නම අඩු කරල හද දෙනව. මගේ එහෙම එකක් තිබුන ඉස්සර peotv go කියල එකක් තිබිල මම දන්නෙත් නෑ. උන් disconnect කරල නෑ. කිව්වම පාවිච්චි කරල තිබුන කාලෙට ගනන් හදල, පාවිච්චි නොකරපු කාලෙ බිල අඩු කරල හදල දුන්න. මාස 13 ක් අඩු කරා. මාස 1 කට ගෙවන්න උනා. සරලයි.
    oka unge fault ekk.meka fault ekk newei.meka unge fixed retal ekk.disconnect unath bill ekata sapekshawa podi gaanak monthly add wenawa.4G ekaka nam 400+ add wenawa.
     
    • Love
    • Like
    Reactions: Phonemy and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කතාකරලා කිව්වොත් වැරැද්ද හදාගන්න බැරි වෙන එකකුත් නැහැ. උත්සහයක් අරගෙන ඉස්සෙල්ලා බලලා ඉන්න
     
    • Love
    Reactions: Phonemy

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    දැන් පට්ට බිලක් එන්නේ 6000 විතර ආව. Tax එකම 1000 පනිනවා :angry: . ලියුමක් එක්ක peotv device එක ගිහින් බාරදියන්. ඔය බිල් අපු දවස් වලට පාවිච්චි කරේ නැ කියල ලියුමකින් ලියල බරදියන්. බිල් ගෙවන්න විදියක් නැ ආදායම් නැ. වලේ වැල් නැතුව ඉන්නේ කියල ලියුමේ ලියපන්. වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මාත් බඩු බාරදෙන්න ගියපු වෙලාවේ ගොඩක් මිනිස්සු ඇවිල්ල හිටිය බිල් වැඩියි peotv disconnect කරන්න කියල :no:
     
    • Love
    • Like
    Reactions: NRTG and Phonemy

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    They don't disconnect all the service at once. may be your one service suspended and others in active. it is better to go a telecom office and ask the disconnected dates.
     
    • Love
    • Like
    Reactions: NRTG and Phonemy