පොඩි ගානක් නෙවෙයි බං මුළු rental එකමoka unge fault ekk.meka fault ekk newei.meka unge fixed retal ekk.disconnect unath bill ekata sapekshawa podi gaanak monthly add wenawa.4G ekaka nam 400+ add wenawa.
ඔව් බලන්න ඕන බංකතාකරලා කිව්වොත් වැරැද්ද හදාගන්න බැරි වෙන එකකුත් නැහැ. උත්සහයක් අරගෙන ඉස්සෙල්ලා බලලා ඉන්න
මචං මට ඕන line එක අයින් කරගන්න නෙවෙයි, line එක තියාගන්න ඕන, මන් use කරපු ඒවට බිල් එක ගෙවන්න පුලුවන්, ඒත් disconnect වෙලා තිබුණු කාලෙට තියෙන බිල් එක ගෙවන ඒක තමා ප්රශ්නේ. මන් use කරපු එකේ බිල් එක ගෙව්වට line එක දැන් නෑ නේදැන් පට්ට බිලක් එන්නේ 6000 විතර ආව. Tax එකම 1000 පනිනවා. ලියුමක් එක්ක peotv device එක ගිහින් බාරදියන්. ඔය බිල් අපු දවස් වලට පාවිච්චි කරේ නැ කියල ලියුමකින් ලියල බරදියන්. බිල් ගෙවන්න විදියක් නැ ආදායම් නැ. වලේ වැල් නැතුව ඉන්නේ කියල ලියුමේ ලියපන්. වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මාත් බඩු බාරදෙන්න ගියපු වෙලාවේ ගොඩක් මිනිස්සු ඇවිල්ල හිටිය බිල් වැඩියි peotv disconnect කරන්න කියල
![]()
. ලියුමක් එක්ක peotv device එක ගිහින් බාරදියන්. ඔය බිල් අපු දවස් වලට පාවිච්චි කරේ නැ කියල ලියුමකින් ලියල බරදියන්. බිල් ගෙවන්න විදියක් නැ ආදායම් නැ. වලේ වැල් නැතුව ඉන්නේ කියල ලියුමේ ලියපන්. වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මාත් බඩු බාරදෙන්න ගියපු වෙලාවේ ගොඩක් මිනිස්සු ඇවිල්ල හිටිය බිල් වැඩියි peotv disconnect කරන්න කියල