ටෙලිකොම් බිල්

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    oka unge fault ekk.meka fault ekk newei.meka unge fixed retal ekk.disconnect unath bill ekata sapekshawa podi gaanak monthly add wenawa.4G ekaka nam 400+ add wenawa.
    පොඩි ගානක් නෙවෙයි බං මුළු rental එකම
    කතාකරලා කිව්වොත් වැරැද්ද හදාගන්න බැරි වෙන එකකුත් නැහැ. උත්සහයක් අරගෙන ඉස්සෙල්ලා බලලා ඉන්න
    ඔව් බලන්න ඕන බං
    දැන් පට්ට බිලක් එන්නේ 6000 විතර ආව. Tax එකම 1000 පනිනවා :angry: . ලියුමක් එක්ක peotv device එක ගිහින් බාරදියන්. ඔය බිල් අපු දවස් වලට පාවිච්චි කරේ නැ කියල ලියුමකින් ලියල බරදියන්. බිල් ගෙවන්න විදියක් නැ ආදායම් නැ. වලේ වැල් නැතුව ඉන්නේ කියල ලියුමේ ලියපන්. වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මාත් බඩු බාරදෙන්න ගියපු වෙලාවේ ගොඩක් මිනිස්සු ඇවිල්ල හිටිය බිල් වැඩියි peotv disconnect කරන්න කියල :no:
    මචං මට ඕන line එක අයින් කරගන්න නෙවෙයි, line එක තියාගන්න ඕන, මන් use කරපු ඒවට බිල් එක ගෙවන්න පුලුවන්, ඒත් disconnect වෙලා තිබුණු කාලෙට තියෙන බිල් එක ගෙවන ඒක තමා ප්‍රශ්නේ. මන් use කරපු එකේ බිල් එක ගෙව්වට line එක දැන් නෑ නේ
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    පොඩි ගානක් නෙවෙයි බං මුළු rental එකම

    ඔව් බලන්න ඕන බං

    මචං මට ඕන line එක අයින් කරගන්න නෙවෙයි, line එක තියාගන්න ඕන, මන් use කරපු ඒවට බිල් එක ගෙවන්න පුලුවන්, ඒත් disconnect වෙලා තිබුණු කාලෙට තියෙන බිල් එක ගෙවන ඒක තමා ප්‍රශ්නේ. මන් use කරපු එකේ බිල් එක ගෙව්වට line එක දැන් නෑ නේ
    Mulu rental ekama awa nam awulk thamyi.
    Eth disconnect karana eketh steps thiyenawa SLT wala.
    Samahara ayage mulin connection slow karanawa.eeta passe disconnect karanne.
    Ubeth ehema monawhari scene ekk thiyenna athi
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    Update-
    මන් මේ ගැන TRC එකට complain කරා, ඔක්කොම විස්තර එක්ක email එකක් දැම්මා, @Max_r තමා chatgtp එකෙන් mail එක ගොඩ දාගන්න විදිහ කියලා දුන්නේ, disconnect කරලා තිබුණු කාලෙට හදලා තිබුණු බිල් එක අඩු කරනවා කියලා තිබුණා SLT එකෙන්,
     
    • Love
    Reactions: Max_r

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    ඔහොම තමයි බන්.
    තව ටික කාලයක් හිටියොත් නඩු දානවා කියල ලියුමක් එනවා ගෙදරට
    Matat awa liyumak nadu danawa kiyala meeta awrudu ekamarakata witara kalin. Satha pahakata ganan gatte na mn un damma naduwakut na :lol: :lol: :lol: