ටෙලිකොම්_එකේ_වැඩ
Fiber connection එකේ Optical Module Input Power(dBm) එක 25 ට අඩුවෙන් තියෙන්න ඕන, එත් connection එක දුන්න දවසේ ඉදන් ඕක 28න් එහා තිබුනෙ.
කොච්චර complaints දැම්මත් වැඩක් නැහැ, ඇවිත් බලල, email එකක් දාන්නම් කියල යනව.
දවස් දෙකකට කලින් බලද්දී 35 ක් වෙලා, නිතර නිතර disconnect වෙන්න ගත්ත, ආයිත් complain කරා, පලවෙනි දවසේ ඇවිත් බලල ගියා email එකක් දාන්නම් අදාළ අන්ස්හෙට කියල, දෙවෙනි දවසෙත් complaint කරා, telecom එකෙන් දැන් කරන්නේ fiber line එකට ring cut එකක් දීල (2 seconds ring) සද්ද නැතුව ඉදල හවසට service restored කියල SMS එක එනව.
අපි කිව්වොත් call කරේ නැහැ කියල, උන් කියනවා call කරා answer කරේ නෑ කියල, system එකේ වැටෙනවා ඇතිනේ call කරපු එක (කොච්චර වෙලාවක් ට්රයි කරාද කියල වැටෙන්නේ නෑනේ).
Speed test එක කලාම මුලදි 80 Mbps පෙන්නුවා, එත් දැන් 30 Mbps
මේක හදනකන් bill එන්නේ නැති වෙන්න temporary disconnect කරන්නවත් විදියක් නැද්ද බන්.. එපා වෙලා ඉන්නෙ..