ටෙලිකොම්_එකේ_වැඩ

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    ටෙලිකොම්_එකේ_වැඩ

    Fiber connection එකේ Optical Module Input Power(dBm) එක 25 ට අඩුවෙන් තියෙන්න ඕන, එත් connection එක දුන්න දවසේ ඉදන් ඕක 28න් එහා තිබුනෙ.

    කොච්චර complaints දැම්මත් වැඩක් නැහැ, ඇවිත් බලල, email එකක් දාන්නම් කියල යනව.

    දවස් දෙකකට කලින් බලද්දී 35 ක් වෙලා, නිතර නිතර disconnect වෙන්න ගත්ත, ආයිත් complain කරා, පලවෙනි දවසේ ඇවිත් බලල ගියා email එකක් දාන්නම් අදාළ අන්ස්හෙට කියල, දෙවෙනි දවසෙත් complaint කරා, telecom එකෙන් දැන් කරන්නේ fiber line එකට ring cut එකක් දීල (2 seconds ring) සද්ද නැතුව ඉදල හවසට service restored කියල SMS එක එනව.

    අපි කිව්වොත් call කරේ නැහැ කියල, උන් කියනවා call කරා answer කරේ නෑ කියල, system එකේ වැටෙනවා ඇතිනේ call කරපු එක (කොච්චර වෙලාවක් ට්‍රයි කරාද කියල වැටෙන්නේ නෑනේ).

    Speed test එක කලාම මුලදි 80 Mbps පෙන්නුවා, එත් දැන් 30 Mbps :(

    මේක හදනකන් bill එන්නේ නැති වෙන්න temporary disconnect කරන්නවත් විදියක් නැද්ද බන්.. එපා වෙලා ඉන්නෙ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Area Manager ගාවට ගිහින් කියල බලන්න.
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    macahan ubalage gedara idana kanuwata kochchara durada ? apeth (dBm) 25 thiyeddi un hai karala giye. dan hitapu gaman peo tv baladdi disconect wenawa . kanuwata dura wadi nisa ehema wenawada danne na
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mama tibba line eka convert kala fiber walata.
    last week wednesday set kala wire tika.
    friday udema tiyena line eka discconnect kala.
    friday, saturday, sunday, monday, tuesday okkoma dawas wala kisi deyak karaganna ba wada na.
    saturday awith hadanna try kala routers 5k witara maaru karala.
    firmware aulak kiyala hadanna ba kiwwa.
    epa una complain daalama.
    mama fiber epa parana ekama dennath kiyala banna okunta.
    eka denna tawa sathiyak yanawa kiwwa..
    passe branch ekatama gihilla complain kalama tamai haduwe..
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,132
    113
    Haha sly customer care nam Anthimay dialog 4g ganing bN speed hoday
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    matath oya fault ekama gaththa kaale idan thibba. dethun parakma awa. hadala giya. mun enna patta parakku wenawa. man gihin banala awilla hadanne
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    මටත් ඕකම තම බන්, මගෙනම් ADSL ලයින් එකක්. මම එලකිරියේත් ත්‍රෙඩ් එකක් දැම්ම එක ගැන අහල.. දැන් දවස් 3ක් අව, ප්‍රොෆයිල් මාරු වෙලා කියල දල යනවා... විනාඩි 10ක් 15ක් වැඩ ඊට පස්සේ ආය වැඩ නෑ...කම්ප්ල්ස්යින් 5ක් දැම්ම.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔකුන් බැනුන් අහන්නම තමයි ඉන්නේ... ගිහින් බැනපන් එරියා මැනේජට තොපිලෙගෙ කස්ටම සර්විස් එක අරන් පුක තමයි ගහගන්නවා කියහන්..