ටෙලිනාට්‍ය

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    පබසරා
    සේපාලිකා
    හුස්ම සහ ඔක්සිජන්

    බලපු ඒවගෙන් හොදම ටික
    :cool:

    ස්වප්නා සහ මේ ආදරයයි බලන්න වෙනවා අම්මා බලන නිසා මොකද ගෙදර T.V එක out of order මගෙ P.C එකෙන් තමා බලන්නෙ
    :dull:

    මේ අදරයයි එකෙ ගතියක් තියනවා නරකම නැ
    :P
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    දඬුබස්නාමායනය .අකාලසන්ධ්‍යා (කාලය හරහා යන සීන් එකක් .ජැක්සන් ඇන්තනී හිටියේ .ඌ මහින්දට කඩේ ගිය එක කෙසේ වෙතත් පට්ට නළුවෙක් )
    වසන්ත කුසලානය,.පළිඟු මැණිකේ .ගම්පෙරළිය .ජෝක්ස් වලින් නම් බෝඩිම ,එතුමා ,සකිසඳ එලියස් ,සබඳ පබිලිස්.
    අහ් මනෝකාය ,එකට ගැටුම(රජයේ සේවයේ සිද්ධවෙන දෙවල් ගැන ගියේ ).
    ඇයි ඉන්ගම්මාරුව .අන්න කතාවල් .
    මේ කාලකණ්ණි හින්දි ,කොරියන් සිංහල මෙගා මරිකබල් වලට වැඩිය එව්වා දාහකින් වටිනවා බන් .
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දඬුබස්නාමායනය .අකාලසන්ධ්‍යා (කාලය හරහා යන සීන් එකක් .ජැක්සන් ඇන්තනී හිටියේ .ඌ මහින්දට කඩේ ගිය එක කෙසේ වෙතත් පට්ට නළුවෙක් )
    වසන්ත කුසලානය,.පළිඟු මැණිකේ .ගම්පෙරළිය .ජෝක්ස් වලින් නම් බෝඩිම ,එතුමා ,සකිසඳ එලියස් ,සබඳ පබිලිස්.
    අහ් මනෝකාය ,එකට ගැටුම(රජයේ සේවයේ සිද්ධවෙන දෙවල් ගැන ගියේ ).
    ඇයි ඉන්ගම්මාරුව .අන්න කතාවල් .
    මේ කාලකණ්ණි හින්දි ,කොරියන් සිංහල මෙගා මරිකබල් වලට වැඩිය එව්වා දාහකින් වටිනවා බන් .

    :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පබසරා
    සේපාලිකා
    හුස්ම සහ ඔක්සිජන්

    බලපු ඒවගෙන් හොදම ටික
    :cool:

    ස්වප්නා සහ මේ ආදරයයි බලන්න වෙනවා අම්මා බලන නිසා මොකද ගෙදර T.V එක out of order මගෙ P.C එකෙන් තමා බලන්නෙ
    :dull:

    මේ අදරයයි එකෙ ගතියක් තියනවා නරකම නැ
    :P

    වමනෙත් ගියා :dull: :dull:
     
    Jun 25, 2014
    63
    8
    0
    ශ්‍රියන්ත, කමල්, ජැක්සන්, ජයන්ත චන්ද්‍රසිරි, ජාතික රූපවාහිනිය.:love::love::yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    මෙන්න මට මතක ලිස්ට් එක ඒකාලෙ නාට්‍ය තාක්ෂණිකව පහලින් හිටියට නිර්මාණශීලිත්වය උපරිමයි
    කඩුල්ල
    ඇල්ල ලඟ වලව්ව
    වෙදහාමිනේ
    ගිරය
    පිටගම්කාරයෝ
    ලාහිරු දහසක්
    කන්දෙගෙදර
    යශෝරාවය
    අසල්වැසියෝ
    පලිඟුමැණිකේ
    දඬුබස්නාමානය
    හිරුට මුවාවෙන් (චකබ්ලාස්)
    අඹ යහළුවෝ
    සුසීමා
    ගමන
    තාරාදේවී
    චරිත තුනක්
    කඩවර
    දුන්හිඳ අද්දර
    සකිසඳ එලියස්
    සඳ අමාවකයි
    වෙසුමුහුණ (ජයන්ත චන්ද්‍රසිරි පළමු නාට්‍යය)
    හත්පණ
    භාග්‍යා (ආජුතපර ලායිලා)
    දඩබිම
    666 (කිත්ත)
    ගංගා සහ නිශ්ශංක
    දළ රළ පෙළ
    රයිගම් යාළුවෝ (අයාලේ යන වනසතුන් සේ ගීතය)
    එකට ගැටුම
     
    Last edited:

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    දඬුබස්නාමනය
    දූ දරුවෝ
    කාක දේශය
    මැටි ගෙදර ළමයි
    පහන් කන්ද
    ඉසුරුයෝගය
    මනෝකාය
    බාඳුරා දේශය
    තක්සලාව

    තව ගොඩක් ඒවගේ නම් දැන් මට්තක් වෙන්නේ නෑ
     
    Last edited:
    • Like
    Reactions: Ultron

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මෙන්න මට මතක ලිස්ට් එක ඒකාලෙ නාට්‍ය තාක්ෂණිකව පහලින් හිටියට නිර්මාණශීලිත්වය උපරිමයි
    කඩුල්ල
    ඇල්ල ලඟ වලව්ව
    වෙදහාමිනේ
    ගිරය
    පිටගම්කාරයෝ
    ලාහිරු දහසක්
    කන්දෙගෙදර
    යශෝරාවය
    අසල්වැසියෝ
    පලිඟුමැණිකේ
    දඬුබස්නාමානය
    හිරුට මුවාවෙන් (චකබ්ලාස්)
    අඹ යහළුවෝ
    සුසීමා
    ගමන
    තාරාදේවී
    චරිත තුනක්
    කඩවර
    දුන්හිඳ අද්දර
    සකිසඳ එලියස්
    සඳ අමාවකයි
    වෙසුමුහුණ (ජයන්ත චන්ද්‍රසිරි පළමු නාට්‍යය)
    හත්පණ
    භාග්‍යා (ආජුතපර ලායිලා)
    දඩබිම
    666 (කිත්ත)
    ගංගා සහ නිශ්ශංක
    දළ රළ පෙළ
    රයිගම් යාළුවෝ (අයාලේ යන වනසතුන් සේ ගීතය)
    එකට ගැටුම

    thanks for the reminder bro..
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    දඬුබස්නාමායනය .අකාලසන්ධ්‍යා (කාලය හරහා යන සීන් එකක් .ජැක්සන් ඇන්තනී හිටියේ .ඌ මහින්දට කඩේ ගිය එක කෙසේ වෙතත් පට්ට නළුවෙක් )
    වසන්ත කුසලානය,.පළිඟු මැණිකේ .ගම්පෙරළිය .ජෝක්ස් වලින් නම් බෝඩිම ,එතුමා ,සකිසඳ එලියස් ,සබඳ පබිලිස්.
    අහ් මනෝකාය ,එකට ගැටුම(රජයේ සේවයේ සිද්ධවෙන දෙවල් ගැන ගියේ ).
    ඇයි ඉන්ගම්මාරුව .අන්න කතාවල් .
    මේ කාලකණ්ණි හින්දි ,කොරියන් සිංහල මෙගා මරිකබල් වලට වැඩිය එව්වා දාහකින් වටිනවා බන් .
    අකාලසන්ධ්‍යා balala iwara une me dan.
    pissu wage:nerd:
    back to the future copy wage tikak.mahasona dapu hinda ehema na wage.
    same shit.
    kathawa narakama na.eth,not that supiri.
     
    saveen_lakshith

    Junior member
  • Feb 16, 2007
    196
    2
    18
    London
    Menna teledrama

    TFS

    මෙන්න මට මතක ලිස්ට් එක ඒකාලෙ නාට්‍ය තාක්ෂණිකව පහලින් හිටියට නිර්මාණශීලිත්වය උපරිමයි
    කඩුල්ල
    ඇල්ල ලඟ වලව්ව
    වෙදහාමිනේ
    ගිරය
    පිටගම්කාරයෝ
    ලාහිරු දහසක්
    කන්දෙගෙදර
    යශෝරාවය
    අසල්වැසියෝ
    පලිඟුමැණිකේ
    දඬුබස්නාමානය
    හිරුට මුවාවෙන් (චකබ්ලාස්)
    අඹ යහළුවෝ
    සුසීමා
    ගමන
    තාරාදේවී
    චරිත තුනක්
    කඩවර
    දුන්හිඳ අද්දර
    සකිසඳ එලියස්
    සඳ අමාවකයි
    වෙසුමුහුණ (ජයන්ත චන්ද්‍රසිරි පළමු නාට්‍යය)
    හත්පණ
    භාග්‍යා (ආජුතපර ලායිලා)
    දඩබිම
    666 (කිත්ත)
    ගංගා සහ නිශ්ශංක
    දළ රළ පෙළ
    රයිගම් යාළුවෝ (අයාලේ යන වනසතුන් සේ ගීතය)
    එකට ගැටුම
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අඹ යාළුවො, ඉන්ගම්මාරුව,පලිගු මැණිකේ, හත්පන ඔච්චර තමා ලංකාවේ ආසා ඒවාට තියෙන්නේ :sorry: දැන් නං ලංකාවේ ඒවා බලන්නේ නෑ :no: