දඬුබස්නාමායනය .අකාලසන්ධ්‍යා (කාලය හරහා යන සීන් එකක් .ජැක්සන් ඇන්තනී හිටියේ .ඌ මහින්දට කඩේ ගිය එක කෙසේ වෙතත් පට්ට නළුවෙක් )
වසන්ත කුසලානය,.පළිඟු මැණිකේ .ගම්පෙරළිය .ජෝක්ස් වලින් නම් බෝඩිම ,එතුමා ,සකිසඳ එලියස් ,සබඳ පබිලිස්.
අහ් මනෝකාය ,එකට ගැටුම(රජයේ සේවයේ සිද්ධවෙන දෙවල් ගැන ගියේ ).
ඇයි ඉන්ගම්මාරුව .අන්න කතාවල් .
මේ කාලකණ්ණි හින්දි ,කොරියන් සිංහල මෙගා මරිකබල් වලට වැඩිය එව්වා දාහකින් වටිනවා බන් .

පබසරා
සේපාලිකා
හුස්ම සහ ඔක්සිජන්
බලපු ඒවගෙන් හොදම ටික
ස්වප්නා සහ මේ ආදරයයි බලන්න වෙනවා අම්මා බලන නිසා මොකද ගෙදර T.V එක out of order මගෙ P.C එකෙන් තමා බලන්නෙ
මේ අදරයයි එකෙ ගතියක් තියනවා නරකම නැ

මෙන්න මට මතක ලිස්ට් එක ඒකාලෙ නාට්‍ය තාක්ෂණිකව පහලින් හිටියට නිර්මාණශීලිත්වය උපරිමයිකඩුල්ල
ඇල්ල ලඟ වලව්ව
වෙදහාමිනේ
ගිරය
පිටගම්කාරයෝ
ලාහිරු දහසක්
කන්දෙගෙදර
යශෝරාවය
අසල්වැසියෝ
පලිඟුමැණිකේ
දඬුබස්නාමානය
හිරුට මුවාවෙන් (චකබ්ලාස්)
අඹ යහළුවෝ
සුසීමා
ගමන
තාරාදේවී
චරිත තුනක්
කඩවර
දුන්හිඳ අද්දර
සකිසඳ එලියස්
සඳ අමාවකයි
වෙසුමුහුණ (ජයන්ත චන්ද්‍රසිරි පළමු නාට්‍යය)
හත්පණ
භාග්‍යා (ආජුතපර ලායිලා)
දඩබිම
666 (කිත්ත)
ගංගා සහ නිශ්ශංක
දළ රළ පෙළ
රයිගම් යාළුවෝ (අයාලේ යන වනසතුන් සේ ගීතය)
එකට ගැටුම
අකාලසන්ධ්‍යා balala iwara une me dan.දඬුබස්නාමායනය .අකාලසන්ධ්‍යා (කාලය හරහා යන සීන් එකක් .ජැක්සන් ඇන්තනී හිටියේ .ඌ මහින්දට කඩේ ගිය එක කෙසේ වෙතත් පට්ට නළුවෙක් )
වසන්ත කුසලානය,.පළිඟු මැණිකේ .ගම්පෙරළිය .ජෝක්ස් වලින් නම් බෝඩිම ,එතුමා ,සකිසඳ එලියස් ,සබඳ පබිලිස්.
අහ් මනෝකාය ,එකට ගැටුම(රජයේ සේවයේ සිද්ධවෙන දෙවල් ගැන ගියේ ).
ඇයි ඉන්ගම්මාරුව .අන්න කතාවල් .
මේ කාලකණ්ණි හින්දි ,කොරියන් සිංහල මෙගා මරිකබල් වලට වැඩිය එව්වා දාහකින් වටිනවා බන් .

මෙන්න මට මතක ලිස්ට් එක ඒකාලෙ නාට්‍ය තාක්ෂණිකව පහලින් හිටියට නිර්මාණශීලිත්වය උපරිමයිකඩුල්ල
ඇල්ල ලඟ වලව්ව
වෙදහාමිනේ
ගිරය
පිටගම්කාරයෝ
ලාහිරු දහසක්
කන්දෙගෙදර
යශෝරාවය
අසල්වැසියෝ
පලිඟුමැණිකේ
දඬුබස්නාමානය
හිරුට මුවාවෙන් (චකබ්ලාස්)
අඹ යහළුවෝ
සුසීමා
ගමන
තාරාදේවී
චරිත තුනක්
කඩවර
දුන්හිඳ අද්දර
සකිසඳ එලියස්
සඳ අමාවකයි
වෙසුමුහුණ (ජයන්ත චන්ද්‍රසිරි පළමු නාට්‍යය)
හත්පණ
භාග්‍යා (ආජුතපර ලායිලා)
දඩබිම
666 (කිත්ත)
ගංගා සහ නිශ්ශංක
දළ රළ පෙළ
රයිගම් යාළුවෝ (අයාලේ යන වනසතුන් සේ ගීතය)
එකට ගැටුම
දැන් නං ලංකාවේ ඒවා බලන්නේ නෑ 
අඹ යාළුවො, ඉන්ගම්මාරුව,පලිගු මැණිකේ, හත්පන ඔච්චර තමා ලංකාවේ ආසා ඒවාට තියෙන්නේදැන් නං ලංකාවේ ඒවා බලන්නේ නෑ
![]()