ටෙලියේ එදා නලු නිලියො වගේද අද අය

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    අම්මපා ඇත්ත බන්, නළු නිලියෝ විතරක් නෙමේ ඒකාලේ ගිය ටෙලිනාට්‍ය වලට ගහන්නත් බැහැ. දැන් මොනවද බන් යන්නේ ? ජරවනේ :dull:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    සිරා බන් ... දුකට පළිඟු මැණිකෙ නැත්තම් හිරුට මුවාවී වගෙ එකක් හොයාගෙන බලන්න හිතෙනව :dull:

    මන් ගාව තාම බෝඩිමේ කොටස් වගයක් තියෙනවා :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇඟ පෙන්නුවොත්නේ මචන් අද කාලේ තැන තියෙන්නේ!!!:(:(
    අපේ එවුනුත් උඩ දාගෙන බලන්නේ එතකොටනේ!:angry::angry:

    සම්පුර්න ඈත්ත මචන්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් නළු නිලියෝ කියල ජාතියක් නැහැ ලංකාවේ.ඔක්කොම බඩු තමය් ඉන්නනේ අපේ උන් උඩ දාගෙන බලන්නේ

    REP++++

    Ow Mahan.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Elaz... ++..
    patta....
    සම්පුර්න ඈත්ත
    good post,,,
    sira kathaawa Bumpz
    අම්මපා ඇත්ත බන්, නළු නිලියෝ විතරක් නෙමේ ඒකාලේ ගිය ටෙලිනාට්‍ය වලට ගහන්නත් බැහැ. දැන් මොනවද බන් යන්නේ ? ජරවනේ :dull:

    Thank You..
     
    කියලා තියන කතාව නම් ඇත්ත,මෙන්න තවත් නියම නළුවෙක්

    Mahendra-Perera2401.jpg