සිරා බන් ... දුකට පළිඟු මැණිකෙ නැත්තම් හිරුට මුවාවී වගෙ එකක් හොයාගෙන බලන්න හිතෙනව![]()
ඇඟ පෙන්නුවොත්නේ මචන් අද කාලේ තැන තියෙන්නේ!!!
අපේ එවුනුත් උඩ දාගෙන බලන්නේ එතකොටනේ!![]()
මන් ගාව තාම බෝඩිමේ කොටස් වගයක් තියෙනවා![]()

monawada ban liftic kiyanne?
දැන් නළු නිලියෝ කියල ජාතියක් නැහැ ලංකාවේ.ඔක්කොම බඩු තමය් ඉන්නනේ අපේ උන් උඩ දාගෙන බලන්නේ
REP++++
bump
rep+
Elaz... ++..
patta....
සම්පුර්න ඈත්ත
good post,,,
sira kathaawa Bumpz
අම්මපා ඇත්ත බන්, නළු නිලියෝ විතරක් නෙමේ ඒකාලේ ගිය ටෙලිනාට්‍ය වලට ගහන්නත් බැහැ. දැන් මොනවද බන් යන්නේ ? ජරවනේ![]()
සිරා බන් ... දුකට පළිඟු මැණිකෙ නැත්තම් හිරුට මුවාවී වගෙ එකක් හොයාගෙන බලන්න හිතෙනව![]()
මන් ගාව තාම බෝඩිමේ කොටස් වගයක් තියෙනවා![]()