ටෙලියේ එදා නලු නිලියො වගේද අද අය

සිරා බන් ... දුකට පළිඟු මැණිකෙ නැත්තම් හිරුට මුවාවී වගෙ එකක් හොයාගෙන බලන්න හිතෙනව :dull:

ඇයි හිරු තනිවෙලා එහෙම මතක නැද්ද,ඉස්සර ගිය එවාගේ අමුතුම ගතියක් තිබ්බා,දැන් එවා නම් හැරිලවත් බලන්න හිතෙන්නෙ නැ.
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    සිරාම ... YouTube එකේ එහෙන් මෙහෙන් බාගෙට upload කරල තිබ්බ ටිකක් බැලුව ළඟදි ... උබට පුළුවන් නම් දාපන් :cool:

    මම Youtube එකේ දාන්නම් මචන් , ඔන්න මම Upload කරන්න පටන් ගත්ත, මේක 250MB විතර පොඩ්ඩක් වෙලා ඉඳල ට්‍රයි කරලා බලපන් .

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK

    ඇයි හිරු තනිවෙලා එහෙම මතක නැද්ද,ඉස්සර ගිය එවාගේ අමුතුම ගතියක් තිබ්බා,දැන් එවා නම් හැරිලවත් බලන්න හිතෙන්නෙ නැ.

    666, අසල්වැසියෝ :D
     
    මෙන්න අපට ඉන්න තවත් නිහතමානි වගේම හොඳ නළුවෙක්

    2829240229_f4a1bddb83.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    uba gava thiyenawanam diyanko ban baganna link ekak.

    අනේ නෑ කොලුවෝ මන් ගාව තියෙන්නේ බෝඩිමේ කොටස් ටිකක් විතරයි , එකත් දැන් තමා Upload කරන්න පටන් ගත්තේ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම Youtube එකේ දාන්නම් මචන් , ඔන්න මම Upload කරන්න පටන් ගත්ත, මේක 250MB විතර පොඩ්ඩක් වෙලා ඉඳල ට්‍රයි කරලා බලපන් .

    uba ela kollekne ... thama processing "Please check back in a few minutes."

    666, අසල්වැසියෝ :D

    baththamma :love:
     
    666, අසල්වැසියෝ :D

    :D ආ ඔව් ඔව් අයියා අසල්වැසියෝ ලාවට මතකයි,මා ලඟත් අර ටෝරානලා රිලිස් කරපු ඩිවිඩි එකෙන් ගහපු බොඩිමයි තව පරණ ටෙලි හතර පහකුයි තියනවා,එවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ,කම්මැලි හිතුනාම අයෙත් අරන් බලන්න හිතෙනවා,එත් දැන් එවා එහෙම බලන්න හිතෙන්නෙ නැ නේ අම්මපා.
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    untanam dos kiyanna ba banzzzz....un ithin artistlane..un karanne rangapana ekane..un rangapawe nathinam salli na....waradda me teledrama karana ewunui mewa telecast karana unui..ara Swarnawahiniya kiyala ekak thyenawa....unta teledrama ekak patan gattahama iwara kara ganna ba
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඇයි හිරු තනිවෙලා එහෙම මතක නැද්ද,ඉස්සර ගිය එවාගේ අමුතුම ගතියක් තිබ්බා,දැන් එවා නම් හැරිලවත් බලන්න හිතෙන්නෙ නැ.

    මතකයි මතකයි ඒවගේ කථාවල තිබුන කොලිටිය නිසානෙ තාම මතක. දැන් ඒව නම් අද බැලුවොත් ලබන සතිය වෙනකොටවත් මතකනෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම Youtube එකේ දාන්නම් මචන් , ඔන්න මම Upload කරන්න පටන් ගත්ත, මේක 250MB විතර පොඩ්ඩක් වෙලා ඉඳල ට්‍රයි කරලා බලපන් .

    නියම කොල්ලෙක්නෙ. මෙච්චර ලොකු ෆයිල් එකක් අපි වෙනුවෙන් අප්ලෝඩ් කරන එකනම් අදහන්ඩ වටින දෙයක්.