සිරා බන් ... දුකට පළිඟු මැණිකෙ නැත්තම් හිරුට මුවාවී වගෙ එකක් හොයාගෙන බලන්න හිතෙනව![]()
ඇයි හිරු තනිවෙලා එහෙම මතක නැද්ද,ඉස්සර ගිය එවාගේ අමුතුම ගතියක් තිබ්බා,දැන් එවා නම් හැරිලවත් බලන්න හිතෙන්නෙ නැ.
සිරා බන් ... දුකට පළිඟු මැණිකෙ නැත්තම් හිරුට මුවාවී වගෙ එකක් හොයාගෙන බලන්න හිතෙනව![]()
සිරාම ... YouTube එකේ එහෙන් මෙහෙන් බාගෙට upload කරල තිබ්බ ටිකක් බැලුව ළඟදි ... උබට පුළුවන් නම් දාපන්![]()
ඇයි හිරු තනිවෙලා එහෙම මතක නැද්ද,ඉස්සර ගිය එවාගේ අමුතුම ගතියක් තිබ්බා,දැන් එවා නම් හැරිලවත් බලන්න හිතෙන්නෙ නැ.

666, අසල්වැසියෝ![]()
uba gava thiyenawanam diyanko ban baganna link ekak.
මම Youtube එකේ දාන්නම් මචන් , ඔන්න මම Upload කරන්න පටන් ගත්ත, මේක 250MB විතර පොඩ්ඩක් වෙලා ඉඳල ට්රයි කරලා බලපන් .
666, අසල්වැසියෝ![]()

666, අසල්වැසියෝ![]()
ආ ඔව් ඔව් අයියා අසල්වැසියෝ ලාවට මතකයි,මා ලඟත් අර ටෝරානලා රිලිස් කරපු ඩිවිඩි එකෙන් ගහපු බොඩිමයි තව පරණ ටෙලි හතර පහකුයි තියනවා,එවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ,කම්මැලි හිතුනාම අයෙත් අරන් බලන්න හිතෙනවා,එත් දැන් එවා එහෙම බලන්න හිතෙන්නෙ නැ නේ අම්මපා.
ඇයි හිරු තනිවෙලා එහෙම මතක නැද්ද,ඉස්සර ගිය එවාගේ අමුතුම ගතියක් තිබ්බා,දැන් එවා නම් හැරිලවත් බලන්න හිතෙන්නෙ නැ.
කියලා තියන කතාව නම් ඇත්ත,මෙන්න තවත් නියම නළුවෙක්
මම Youtube එකේ දාන්නම් මචන් , ඔන්න මම Upload කරන්න පටන් ගත්ත, මේක 250MB විතර පොඩ්ඩක් වෙලා ඉඳල ට්රයි කරලා බලපන් .
uba ela kollekne ... thama processing "Please check back in a few minutes."
baththamma![]()
මම වෙනම ත්රෙඅඩ් එකක් දානම් ඔක්කොම upload කරලා
666, අසල්වැසියෝ![]()
ඔව් ඇත්ත.මෙන්න අපට ඉන්න තවත් නිහතමානි වගේම හොඳ නළුවෙක්
![]()
අනේ නෑ කොලුවෝ මන් ගාව තියෙන්නේ බෝඩිමේ කොටස් ටිකක් විතරයි , එකත් දැන් තමා Upload කරන්න පටන් ගත්තේ.

මෙන්න අනික් එකමම වෙනම ත්රෙඅඩ් එකක් දානම් ඔක්කොම upload කරලා
![]()