ටොරානා එකේ දාල තියෙනවා..පට්ට ස්ලෝව්...සල්ලි දීල ඔන්ලයින් බලන්න ෂුවර් නෑ ඒ නිසා...![]()
අපෙත් ගෙදර කන්දේ තමා
(හෙල්ප් එකක් දෙයි මචෝ දන්න අය)
ත්‍රෙඩ් එකනම් හම්බුනා මචං...ලින්ක් එකක් හොයාගන්න නෑ හැබයි..පහුගිය දවස් වල ෆ්‍රී බලන්න දුන්න වෙලාවෙ මේකෙම එකෙක් පෝස්ට් කරල තිබ්බ.හොයල බලන්න.

දෙවැනි ඉනිම හරියට සංසාරේ වගේ බංදෙවෙනි ඉනිම දෙන්නද?
ඕකේ සීසන් දෙකක් ආවා. දෙකම යුටියුබ් තිබ්බනේ බන්.
මෙන්න මේක අහුවුනා කියහන්කෝ කන්දේ ගෙදර කියල සර්ච් කරද්දී..
රමය සුරම්‍ය බලන්න ආස උන්ට මේකේ සේරම කොටස් තියෙනවනේ..
https://www.youtube.com/channel/UCux7IAbqBkCvO6_xPYJruIg/videos
------ Post added on May 17, 2021 at 11:25 PM