ටෙලි නාට්‍ය උදව්වක්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    116683592_1196292090749235_5545104469869591300_n.jpg

    අපෙත් ගෙදර කන්දේ තමා

    (හෙල්ප් එකක් දෙයි මචෝ දන්න අය :yes:)
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    116683592_1196292090749235_5545104469869591300_n.jpg

    අපෙත් ගෙදර කන්දේ තමා

    (හෙල්ප් එකක් දෙයි මචෝ දන්න අය :yes:)
    ටොරානා එකේ දාල තියෙනවා..පට්ට ස්ලෝව්...සල්ලි දීල ඔන්ලයින් බලන්න ෂුවර් නෑ ඒ නිසා...
     
    • Like
    Reactions: Ryan08

    lilman

    Well-known member
  • May 10, 2009
    40,971
    54,557
    113
    Colombo
    පහුගිය දවස් වල ෆ්‍රී බලන්න දුන්න වෙලාවෙ මේකෙම එකෙක් පෝස්ට් කරල තිබ්බ.හොයල බලන්න.
     
    • Like
    Reactions: Ryan08 and oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    පහුගිය දවස් වල ෆ්‍රී බලන්න දුන්න වෙලාවෙ මේකෙම එකෙක් පෝස්ට් කරල තිබ්බ.හොයල බලන්න.
    ත්‍රෙඩ් එකනම් හම්බුනා මචං...ලින්ක් එකක් හොයාගන්න නෑ හැබයි..
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දෙවෙනි ඉනිම දෙන්නද?
    දෙවැනි ඉනිම හරියට සංසාරේ වගේ බං 😁😁😁😁😁 ඊටවඩා හොදයි තෙල් ගෙනියන කෝච්චියකට බෙල්ල තියනවා 😁😁😁😁
     
    • Haha
    Reactions: kevin_levin

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,015
    113
    34
    Kalutara
    ඕකේ සීසන් දෙකක් ආවා. දෙකම යුටියුබ් තිබ්බනේ බන්.

    මෙන්න මේක අහුවුනා කියහන්කෝ කන්දේ ගෙදර කියල සර්ච් කරද්දී..

    රමය සුරම්‍ය බලන්න ආස උන්ට මේකේ සේරම කොටස් තියෙනවනේ..

    https://www.youtube.com/channel/UCux7IAbqBkCvO6_xPYJruIg/videos
    ------ Post added on May 17, 2021 at 11:25 PM
     
    • Love
    Reactions: oxide

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඕකේ සීසන් දෙකක් ආවා. දෙකම යුටියුබ් තිබ්බනේ බන්.

    මෙන්න මේක අහුවුනා කියහන්කෝ කන්දේ ගෙදර කියල සර්ච් කරද්දී..

    රමය සුරම්‍ය බලන්න ආස උන්ට මේකේ සේරම කොටස් තියෙනවනේ..

    https://www.youtube.com/channel/UCux7IAbqBkCvO6_xPYJruIg/videos
    ------ Post added on May 17, 2021 at 11:25 PM

    රමය සුරම්‍ය meka patta
     
    • Love
    Reactions: Heshan Daminda