ටෙලි නිළිය ගණිකා වෘත්තියේ

HotLibrary

Member
Nov 13, 2012
478
30
0
ටෙලි නිළිය ගණිකා වෘත්තියේ

By තම්බපණ්ණී පුවත්

රමණි සුදර්ශනී නම් ටෙලිනාට්‍ය නිළිය ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

තවද ඇය සම්බන්ධයෙන් සමාජ රෝග වාර්තාවක්ද ලබාගන්නා මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් විසින් නියෝග කර කෙරුණි.

බත්තරමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වූ රමණී සුර්ශනී ගණිකා වෘත්තියේ යෙදී තිබෙන්නේ මහනුවර දංගොල්ල ප‍්‍රදේශයේ කුලියට ගත් නිවසකදීයි.

එමෙන්ම ගණිකා සේවය සැපයීම සදහා ඇය විසින් ගැනුම්කරුවෙකුගෙන් රුපියල් 5000 ක මුදලක් අය කර ඇත.

මහනුවර පොලීසියේ දූෂණ මර්දන ඒකකය විසින් යොදවන ලද උපාය දූතයෙකු මඟින් මෙම ටෙලි නිළිය අත්අඩංගුවට ගෙන ඇත.

:frown:

who is රමණී සුර්ශනී??? :confused:
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නිලියෝ ගණිකාවෝ වෙනකොට ගනිකවො පාර්ලිමේන්තු යනව
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Piyumi_thivanka+%283%29.jpg