ටෙලි බද්ධ ඉහළට

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ටෙලි බද්ධ ඉහළට

ETdQEuL.jpg

JFBDJ04.jpg

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගෑණුන්ගේ ඔළු විකාර කරවලා ඉවරයි දැන් ඉතින්.ඉස්සර ලංකාවේ ගෑනුන්ගේ නැචුරල් බියුටි එකක් තිබ්බේ.දැන් බලපන්කො ගෙදර ඉදලා පාරට බැස්සහම එහා ගෙදර එකාට අදුන ගන්න බැහැ.මේකප් උලාගෙන සවලකින්..අපේ රටේ ගොන්නු දකින දේ පස්සේ යනවා මිසක් ඒවා හොදද නරකද කියලා බලන්නේ නැහැ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ගෑණුන්ගේ ඔළු විකාර කරවලා ඉවරයි දැන් ඉතින්.ඉස්සර ලංකාවේ ගෑනුන්ගේ නැචුරල් බියුටි එකක් තිබ්බේ.දැන් බලපන්කො ගෙදර ඉදලා පාරට බැස්සහම එහා ගෙදර එකාට අදුන ගන්න බැහැ.මේකප් උලාගෙන සවලකින්..අපේ රටේ ගොන්නු දකින දේ පස්සේ යනවා මිසක් ඒවා හොදද නරකද කියලා බලන්නේ නැහැ.

    :yes::yes: දැනටමත් මේකට පුද්ගලික නාලිකා බකට් එක ඇදලා තියෙන්නේ අඩු කරන්න නරකයි බදු
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    සිරස වේසිගෙ පුතාල තමයි ඉන්දියන් හුට්ටවල් ගෙනත් ඕව කලේ

    මේක මොකා කලත් හොද දෙයක්
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඔය බදු තව වැඩි කරන්න තියෙන්නෙ. දැං වැඩි හරියක් ගෑණු ඔය ඉන්දියන් කතාවල චරිත වෙලා තියෙන්නෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    ගෑණුන්ගේ ඔළු විකාර කරවලා ඉවරයි දැන් ඉතින්.ඉස්සර ලංකාවේ ගෑනුන්ගේ නැචුරල් බියුටි එකක් තිබ්බේ.දැන් බලපන්කො ගෙදර ඉදලා පාරට බැස්සහම එහා ගෙදර එකාට අදුන ගන්න බැහැ.මේකප් උලාගෙන සවලකින්..අපේ රටේ ගොන්නු දකින දේ පස්සේ යනවා මිසක් ඒවා හොදද නරකද කියලා බලන්නේ නැහැ.

    මේකප් තියෙන්නේ නාකි උන්ට.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඔය වැඩෙන් වෙන්නේ සිරාට වැටෙන්න තියෙන මෝඩ ගැනුන්ගේ චන්ද ටිකටත් කෙළවෙන එක
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    thawa gahanna thibbe. unta oya gana denena ekakwath ne. add ekak danna laksha ganak gannawa neda :dull: