ටොරොන්ටො_මහමෙවුනාවෙ_අනිසි_ක්‍රියා_කිහ&
ටොරොන්ටො මහමෙවුනාවෙ අනිසි ක්‍රියා කිහිපයක්
නමෝ බුද්ධාය,
සියලු දෙනාගෙ දැන ගැනීම පිනිසයි.
ටොරොන්ටො මහමෙවුනාවෙ අන්තනෝමතික කිරියා කිහිපයක් (මෙම සියලු දේවල් කියන්නෙ ඉතාමත් වගකීමකින් සහා සාක්ෂි සමගයි)
*ධර්ම ශාලාව සැදිමෙදි මුල පටන්ම අත්දැකීම් සහිත ඒම කටයුතු වල නිරත පිරිස මිලි්යන 3 ක ගොඩනැගිල්ලක් කල නොහැකි බව කියද්දීත්, සංඝ උපස්ථායක ස්වාමින්වහන්සෙ ඒම කරැනු ඉවතාලා මිලි්යන 3 ක ගොඩනැගිල්ලක් සදහාඅයදුම් කිරීමට උපදෙස් දීම.ඒ නිසා විශාල මුදලක් නාස්තිවිය.කාලය දිග්ගැස්සුනේය.මෙම දේවල් කිසිවක් නිසි ලෙස සියලුම දායකයන්ට ඉදිරිපත් කර නොමැත.
*ධර්ම ශාලාව වෙනුවෙන් නොයෙකුත් විධි වලට මුදල් ඒකතු කරනවා.ධර්මශාලව කෑලි වලට කඩ කඩ දොර,බිත්ති,වහල,පිලිම,ලයිට් යනාදි ලෙස මූලින්ම දායකයන්ගෙ මුදල් ඒකතු කරා.දැන් ඒ ගැන සද්දයක් නැහැ.නමුත් නැවතත් නැවතත් ගොඩනැගිල්ල සදහා මුදල් ඒකතු කරනවා
*වංචනික ලෙස ගිනුම් ඉදිරිපත් කර බැංකුවෙන් ණය ලබා ගැනිම. සංඝ උපස්ථායක ස්වාමින්වහන්සෙ දැනුවත්ව වැඩි ලැබීමක් පෙන්වා(Through ACF converted) මෙය සිදු කරා.
*ගියවර ලොකු ස්වාමින්වහන්සෙ වැඩිය කල ඉතා විශාල මුදලක් වියදම් කර ගුවන් ටිකට් පත් ගැනීම් සහා අවලංගු කරීම්. සංඝ උපස්ථායක ස්වාමින්වහන්සෙ තමන්ට ඒ ගැන අවබොධයක් නොතිබූ බව ප්රාකාෂ කල විට දායකයන් කිහිප නමක් ඒම මුදල ඒකතු කරදි අනෙකුත් දායකයන්ට ඒ කරැන නොදැනෙන්න සැලස්වීම.
*අප සියලු දෙනාම මෙම සිදුවන කටයුතු ගැන දැනුවත් විය යුතුයි.ඒක ඩොලරයක් හරි පූජා කරා නම් මෙ දේවල් දැන ගැනීමෙ අයිතිය තියෙනවා.මොකද දායකන්ගෙ මුදලින් හා ශ්‍රමයෙන් හැදුවට අන්තිමට කියයි දෙවිවරැ කර බව. අර සම්බුද්ද රාජ මාලිගාව වගේ.ඒ දෙවිවරැ කියන්නෙ අපි වගෙ අධාර දී දැන් පසෙකට වී ඉන්න පිරිසට වෙන්නැති.
දායකන්ගෙ මුදලින් ටොරොන්ටො මහමෙවුනාවෙ පවත්වාගෙන ගියද,සංඝ උපස්ථායක ස්වාමින්වහන්සෙ හිතවත් දායකයන් කිහිප දෙනෙකු හැර අන් අය කිසිවක් නොදනි. සංඝ උපස්ථායක ස්වාමින්වහන්සෙ හිතවත් දායකයන්ට කියන්නෙ අපෙ කෙනෙක් කියලා.ඒතකොට අනිත් දායකයො? පොදූ තැනකට සුදුසු වැඩ පිලිවෙලක් ඔතැන නොමැත.
ගස්,ගල්,පොත්වලට වැද වැද,පුද පූජා පවත්වමින් නිවන හොයන මිත්යාදෘෂ්ටි්යෙන් ගැලවෙන්න මෙම ධර්ම ශාලාව උපකාරී වේවා!
කාය විවේකය සහා චිත්ත විවේකය තිබෙනවනම් දහම අවබෝධ කිරීමට පහසුයි.ඒ සදහා අවස්ථවක් නැහැ.ජීවන තරගයට තවත් තරගයක් ඒකතු වෙලා.
ඔතන පින්කම් කරනකොට තියන තරගය.තමන්ව, තමන්ගෙ ලමයව ඉස්මතු කරගන්න දරන වෙහෙස.
පින ගැන හරි අවබෝධයක් තිබෙනවනම් ඔය සියලු පින්කම් හිතින් මව මවා කරන්න පුලුවන්. අහල තියනවනෙ ජේතවනාරාමය පූජා කරනවා බලලා අනුමෝදන් වුන හිගන්නට රත්තරන් මාලිගාවක්.අනේපිඩු සිටුතුමාට රිදී මාලිගාවක්.
නිවන් පූර්නය කරගැනීම සදහා යන කෙනාට පින අවශ්‍ය වන්නේ කල්යානමිත්ර සේවනට සහා සද්ධර්ම ශර්වනයට යි.
ලොකුස්වමීනවහනසේම කියනවනෙ තමන්ට ලෝකොත්තර සම්මා දිට්ටිය නැති බවත් මෙම කාලයෙ නිවන් දැකීමට නොහැකි බවත්.ලොව්තුරා බුදුපියාණන් වහන්සේ කෙනෙක්ට පමනක් හෙලිකල හැකි අභිධර්ම කරැනු තියෙන අභිධර්ම පිටකය මිත්‍යාවක් කියනවා.ලෝකොත්තර සම්මා දිට්ටිය නැති වීමෙ විපාක.උන ගහක් කරේ තියාගෙන යන අන්ධයෝ රැලක් වගේ.මමත් ඉස්සර ලිදේ ඉන්න ගෙම්බෙක් වගෙ ගස්,ගල්,පොත් වලට වැද වැද,පුද පූජා පවත්වමින් සිටියා. නිවන් මාර්ගය අවබෝධ කර ගෙන ඒය පැහැදිලිව දේශනා කරන ස්වාමිනවහන්සෙලා පහල වෙලා අවසන්.ඒවා මට අහන්න ලැබුනා.නමුත් දායකයන්ගෙ බුද්ධියට ගරහමින් ඒවා ශ්‍රවනය කරන්න ඒපා කියනවා.ඔය දායකයන්ම මහාමෙවුනාවෙ බන අසා තම බුද්ධියට අනුව මහාමෙවුනාව කරා පැමිනියා.ඒතකොට දැන් ඒ බුද්ධියට මොකද වෙලා තියෙන්නෙ.මොට වෙලා වගේ.මහාමෙවුනාවෙ හැරෙන්න වෙන කිසිම ස්වාමිනවහන්සෙ කෙනෙක් තමන්ගෙන් පිට ධර්ම දේශනා අහන්න ඒපා කියන්නෙ නැහැ.මාගෙ බුදුපියාණන් වහන්සේ කියල තියෙන්නෙ අහන්න. ඒකවර පිලිගන්නත් ඒපා.ඒකවර ප්රතීක්ෂෙප කරන්නත් ඒපා. විමසාබලන්න. අපගෙ සාසතෘන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සෙ.ඒ තැන වෙන කෙනෙකුට දෙන්න බැහැ.සාසතෘන් වහන්සේ නැති කල කාවද ගුරැවරයා කරගන්න කිව්වෙ. ධර්මය.අර ස්වාමින්වහන්සේවත් මේ ස්වාමින්වහන්සේවත් නෙමෙයි. ධර්මයයි ගුරැවරයා.අනිකුත් සියලු දෙනා ලෞකික සහා ලෝකොත්තර කල්යාන මිතුරන්.ලෝකොත්තර සම්මා දිට්ටිය නැතිව ලෝකොත්තර කල්යාන මිතුරෙක් විය නොහැකිය. ලෝකොත්තර සම්මා දිට්ටිය නැතිව නිවන් මාර්ගය දේශනා කල නොහැක.තමුන්ට අවබෝධ නොවී අනුන්ට දේශානා කරන විට පෝටිල හමුදුරැවන්ට සාසතෘන් වහන්සේ කීපු දෙය මතකයිනෙ.
වෙන බන අසන්නෙ නැතනම් මෙම සුත්ත 3 හරියට අවබොධ කර ගන්න. මහාමෙවුනාව අභිධර්ම පිටකය පිලි ගන්නෙ නැහැ. සුත්ත පිටකයෙත් තෝරාගත් සුත්ත පමනි පිලිගන්නෙ. තාම මෙම සුත්ත 3 පිලිගන්නවා.මෙම සුත්ත 3 විමසීමෙන් නැවත නැවත කියවා අවබෝධ කරගන්න. ලෝකය පිලිබද යථාභූත ස්වාභාවය වැටහේවි. නිවන් මග දේශාන කරන ස්වාමින්වහන්සේලා මේවා ඉතා පැහැදිලිව සරලව විස්තර කරනවා. අහල බලන්න. ඒකවර පිලිගන්නත් ඒපා.ඒකවර ප්රතීක්ෂෙප කරන්නත් ඒපා. විමසාබලන්න.
1) කච්චානගොත්ත (සංයුත්තනිකාය-නිදානවග්ග-අභිසමයසංයුත්තං-අහාරවග්ගො)
2) මජ්ඣෙ (අංගුත්තරනිකාය-ඡක්කනිපාතො-මහාවග්ගො)
3) මුලපරියාය(මජ්ඣිමනිකාය-මූලපණ්ණාසකො-මූලපරියායවග්ගො)
ලෝක උරැමයක් බවට පත්වු ති්රීපිටකය (පිටක 3යි-සුත්ත,විනය,අභිධර්මය) මෙන්න. https://pitaka.lk/bjt/
ලෝකය පිලිබද යථාභූත ස්වාභාවය වැටහෙන්නෙ නැතිව මෝහය නැති වෙන්නේ නැහැ.මෝහය නැති වුනාම විතරයි රාගයයි ද්වේෂයයි නැති වෙන්නෙ. මෝහය තියාගෙන රාගයයි ද්වේෂයයි යටපත් කරන් ඉන්න ඉන්න පුලුවන්.
තවත් විදිහකට කව්වොත්.ලෝකය පිලිබද යථාභූත ස්වාභාවය වැටහෙන්නෙ නැතිව අවිද්‍යාව පිලිබදව අංශූ මාත්‍රයකවත් වැටහීමක් නැත. අවිද්‍යාවද දුරැවී යන කල මම නැමති සංකල්පය/සංඤාව විද්‍යාමාන වෙන අයුරැ අවබෝධ වෙයි.ඒයට සාපෙක්ෂව තම තමන්ට පමනක් අවෙනික ලෝකයක් පටිච්චසමුප්පන්නව විද්‍යාමාන වෙන අයුරැ අවබෝධ වේවි.
මෙම අසපුව ගැන විස්තර කරපු කරැනු අසපුවට සමීප අය හොදටම දන්නවා. අනිත් අය නොදන්නා කාරන කිහිපයක් පමනි කිව්වෙ. කිසිම අතිශොක්තියක් නැහැ.තම තමන්ගෙ හදවතට කතාකර බලන්න. නිවන් මග යන්න පුලුවන් අවංක අව්‍යාජ අයට පමනයි.අයතනයකට හෝ ස්වාමීන් වහන්සෙ නමකට කොටු වුනොත් අවංක සහා අව්‍යාජ වෙන්න බැහැ. නිවන් මග කියන්නෙ පුදුම නිදහස්,සැහැල්ලු තමන්ට තමන්වත් නැති කර ගන්නා ගමනක්.
ලෝකොත්තර සම්මා දිට්ටියට අවාට පසු ලෝකයා ගැන දැනෙන අනුකම්පාව සහා කරැනාව කියා නිමකරන්න බැහැ.මම මේක ලියන්නෙ මට කිසිම පුද්ගලික බලාපොරොත්තුවකින් නෙමෙයි.අනිවාර්යෙන්ම ගල් මුල් තමයි ලැබෙන්නෙ.ලෝකොත්තර මාර්ගයේ ගමන් කරන විට අවංක,අව්‍යාජ බවේ සහාතික සහා කුසලාන ගල් මුල් තමයි.
ගස්,ගල්,පොත් වලට වැද වැද,පුද පූජා පවත්වමින් නිවන හොයන මිත්යාදෘෂ්ටි්යෙන් ගැලවේවා!!!!
තෙරැවන් සරණයි
Bimal de Silva