mahinda ge deshapalana gamane awasanaya
deshapalanaya gana mana danumak aththek bawa peni yanawa.mewani kruthahastha wichara karuwan ada kalaye yahamin ona wela tiyenne.
mahinda ge deshapalana gamane awasanaya
deshapalanaya gana mana danumak aththek bawa peni yanawa.mewani kruthahastha wichara karuwan ada kalaye yahamin ona wela tiyenne.

මහින්ද එදා යුඑන්පි එකට කරපු දේ අද මෛත්රී ශ්රී ලංකා එකට කරා කියලා තේරෙන් නැද්ද




Thamange diyunuwata wadak karaganin ban naki minissu wage deshapalanaya badan inne nathuwa.






විලි ලැජ්ජාවයි බුලත් කොලෙන් මහින්දට ජන්දේ දීපු උන්ගේ ජුන්ඩා කැපුවා වගේ වැඩක් දැන් වෙලා තියෙන්නේ .. 
බුලත් කොලේ අන්තිමට බුලත් හපේ වුනා ..විලි ලැජ්ජාවයි බුලත් කොලෙන් මහින්දට ජන්දේ දීපු උන්ගේ ජුන්ඩා කැපුවා වගේ වැඩක් දැන් වෙලා තියෙන්නේ ..
![]()

ඔව් ඔව් පට්ට සීන් නේහ්. දැන් කැද හැලිය හැහි ගන්න තියෙන්නේ හොරු හොයන එක පැත්තකින් දාල
දැන් කාලේ කකා අලි රිප්ලයි එකක් ටයිප් කරපන් සහෝ![]()

මහින්ද එදා යුඑන්පි එකට කරපු දේ අද මෛත්රී ශ්රී ලංකා එකට කරා කියලා තේරෙන් නැද්ද
ගොනෝ උඹල යහපලානේ ගහ ගත්තේ මහින්ද කරපු දේවල් ම කරන්නද? මොකද්ද වෙනස ?
ගොන් නාම්බා


උබලව හොයා ගන්න අමාරුයි මේ දවස් වල.ඒකයි කතාකලේ පොඩි ප්රශ්නයක් අහන්න
දැන් පොරොන්දු උන විදියට අප්රියල් 23 පාර්ලිමේන්තුව විසුරවනවද?
එහෙනම් මේ ඇමතිල පත් කලේ මාසෙකටද?
ජාතික ආන්ඩුව හදන්න කලින් ජාතික ප්රතිපත්තියක් ඕනේ.කෝ ඒක?
කෝ අර සංශෝදනය? ඒක කල් දාල කියල දන්නවද?
මොකෝ බන් වෙන්නෙ මේ යහපාලනේට?


මහින්ද එදා යුඑන්පි එකට කරපු දේ අද මෛත්රී ශ්රී ලංකා එකට කරා කියලා තේරෙන් නැද්ද
අපි මේ මව්බිමට ආදරය කල යුතුය මේ මව්බිම රැකගත් නායකයෙක් ඇත්නම් ඔහුට ආදරය කල යුතුය. අප රට වසර 30ක් පැවතී යූද්දයට JRපාලනයෙ සිට චන්ද්රිකාගේ චාටර් පාලනය දක්වාම තිබුනේ යුද්දය විකුනාගෙන කෑමය.එයට පාවා දීම්ද ඊට ඇතුලත්ය. පසුව මහින්ද රාජපක්ෂ මහතා ජනපතී වූ වහාම යුද්දය වසර4ක් වැනි කාලයක් තුල යුද්දය මුලිනුපුටා දැම් මේ මේ රටට සහ ජනතාවට මේ උතුම් මිනිසා ආදරය කල නිසාය.අපි ආදරය කල යුත් තේ කාටද රට පාවා දීපු රනිල්ටද යුද්දය විකූනගෙන කෑ චන්ද්රිකාටද ආප්පය කා පක්ෂය පාවා දුන් හිටංටද එසේ නැත්නම් රට රැකගත් අපේ මහින්දට