ටොයියනේ මෙහෙ එන්නෝ

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඇපි තොපි වගෙ පක්ශ වලට කඩෙ යන්නෙ නෑ

    අපිත් Satisfied නැ. මේ government එක ගැන.

    අපිට ඕනෙ
    17 Amendment එක බලත්මක කරන එකයි
    විධායකය එක අහොසි කරන එකයි.
    හොර පවුලට දඩුවම් දෙන එකයි.

    තව ඉවසපන්. අවුරුඩු 6 ක් රටක් ම ඉවසල හිටියනෙ...

    බයිය බබාලට මරා නැතුව පාලුයි වගේ. මාර ගේමක් දීල එලව ගත්තම දැන් ආයම එන්න ලෑස්ති ....

    ඕකට තමයි කියන්නෙ විලිලැජ්ජනැතිකම ලැජ්ජනැතිකමත් වඩා ලොකුයි කියලා..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අප ඡන්දය දුන්නේ මේ එරෙහිව ය.. එහෙත් බයියන් ඡන්දය දුන්නේ මුන්ගේ කුණු දැක දැක ය.. එහෙයින් "මේකද යහපාලනය" කියා අසන්නට (රෙදි අඳින) කිසිදු බයියකුට සදාචාරාත්මක අයිතියක් නැත.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    තාම අහපු ප්‍රශ්නේට ටොයියෙක්ගෙන්වත් උත්තර හම්බ උනෙ නෑ. මාර වැඩේ කියන්නේ ටොයියො ඔක්කොටම පොදුවෙ තියෙන ලෙඩක් තමයි ප්‍රශ්නෙ තේරුම් ගන්න බැරි කම
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්ද එදා යුඑන්පි එකට කරපු දේ අද මෛත්‍රී ශ්‍රී ලංකා එකට කරා කියලා තේරෙන් නැද්ද

    :yes::yes:;)

    මහින්දගේ සිහින දොරටුව සම්පුර්ණයෙන්ම වසා දැමුවා ..:yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    බුලත් කොලේ අන්තිමට බුලත් හපේ වුනා .. :( විලි ලැජ්ජාවයි බුලත් කොලෙන් මහින්දට ජන්දේ දීපු උන්ගේ ජුන්ඩා කැපුවා වගේ වැඩක් දැන් වෙලා තියෙන්නේ .. :lol:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    බුලත් කොලේ අන්තිමට බුලත් හපේ වුනා .. :( විලි ලැජ්ජාවයි බුලත් කොලෙන් මහින්දට ජන්දේ දීපු උන්ගේ ජුන්ඩා කැපුවා වගේ වැඩක් දැන් වෙලා තියෙන්නේ .. :lol:

    ඔව් ඔව් පට්ට සීන් නේහ්. දැන් කැද හැලිය හැහි ගන්න තියෙන්නේ හොරු හොයන එක පැත්තකින් දාල

    දැන් කාලේ කකා අලි රිප්ලයි එකක් ටයිප් කරපන් සහෝ:lol:
     
    • Like
    Reactions: LoriyaK

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔව් ඔව් පට්ට සීන් නේහ්. දැන් කැද හැලිය හැහි ගන්න තියෙන්නේ හොරු හොයන එක පැත්තකින් දාල

    දැන් කාලේ කකා අලි රිප්ලයි එකක් ටයිප් කරපන් සහෝ:lol:

    කැද හැලියේ අනිතිමට දියවෙලා ගියේ මහින්දගේ සිහිනය නේ බන් ශික් ගහපු පිල්ලි සේරම කණපිට ..

    අලි රිප්ලයි නැ ඕන නම් උබේ සුබ අනාගතයක් පු* වටේට අලි වැටක් අටෝලා දෙන්නම්.. ;)
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මෙතන වෙන දේ හිතා ගන්න ටෝයියන්ටයි බයියන්ටට්යි සැහෙන කල් යයි
     
    • Like
    Reactions: lovethNe

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මහින්ද එදා යුඑන්පි එකට කරපු දේ අද මෛත්‍රී ශ්‍රී ලංකා එකට කරා කියලා තේරෙන් නැද්ද

    ගොනෝ උඹල යහපලානේ ගහ ගත්තේ මහින්ද කරපු දේවල් ම කරන්නද? මොකද්ද වෙනස ?
    ගොන් නාම්බා
     
    • Like
    Reactions: BINGU_PUTHA

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    ගොනෝ උඹල යහපලානේ ගහ ගත්තේ මහින්ද කරපු දේවල් ම කරන්නද? මොකද්ද වෙනස ?
    ගොන් නාම්බා

    අවුලක් නැ අප්පොච්චව වළලලා තුන්මාසේ දානෙත් දුන්නනේ.. ඔය දුන්නු ඇමතිකම් තව ටික දවසකින් ඉවරයි...19 සංශෝදනෙට සහය ගන්න පොඩි ඇමක් දුන්නේ.. :lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබලව හොයා ගන්න අමාරුයි මේ දවස් වල.ඒකයි කතාකලේ පොඩි ප්‍රශ්නයක් අහන්න:)

    දැන් පොරොන්දු උන විදියට අප්‍රියල් 23 පාර්ලිමේන්තුව විසුරවනවද?
    එහෙනම් මේ ඇමතිල පත් කලේ මාසෙකටද?
    ජාතික ආන්ඩුව හදන්න කලින් ජාතික ප්‍රතිපත්තියක් ඕනේ.කෝ ඒක?
    කෝ අර සංශෝදනය? ඒක කල් දාල කියල දන්නවද?
    මොකෝ බන් වෙන්නෙ මේ යහපාලනේට?

    ඔය වගෙ චන්ද පොරොන්දු මන්ද පොහින්නත් දුන්නනෙ. කෝ කලාද?
    :angry::angry:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මහින්ද එදා යුඑන්පි එකට කරපු දේ අද මෛත්‍රී ශ්‍රී ලංකා එකට කරා කියලා තේරෙන් නැද්ද

    මචන් එක එකාගේ පොස්ට් වලට බැන බැන හුමිටි තිය තිය ඉන්නේ නැතුව දාන්නකෝ ඔයාම හදපු පොස්ට් එකක් බලන්න. ඔයාගේ හැකියාවන් බලන්න අපිට. අපි ඉතින් එහෙන් මෙහෙන් උස්ස උස්ස දානවා කියල නේ ඔයා කියන්නේ. ඔයාගේ හැකියාවන් පෙන්නන්නකො. අපි ඔප් නංවල දෙන්නම් හිටං . වෙස ගැනී වගේ රේප් කැපුවා , ටැග් කරා කියල කැ ගගහා ඉන්නවා ෆේක් දෙක තුනක් හදාගෙන.
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    අපි මේ මව්බිමට ආදරය කල යුතුය මේ මව්බිම රැකගත් නායකයෙක් ඇත්නම් ඔහුට ආදරය කල යුතුය. අප රට වසර 30ක් පැවතී යූද්දයට JRපාලනයෙ සිට චන්ද්රිකාගේ චාටර් පාලනය දක්වාම තිබුනේ යුද්දය විකුනාගෙන කෑමය.එයට පාවා දීම්ද ඊට ඇතුලත්ය. පසුව මහින්ද රාජපක්ෂ මහතා ජනපතී වූ වහාම යුද්දය වසර4ක් වැනි කාලයක් තුල යුද්දය මුලිනුපුටා දැම් මේ මේ රටට සහ ජනතාවට මේ උතුම් මිනිසා ආදරය කල නිසාය.අපි ආදරය කල යුත් තේ කාටද රට පාවා දීපු රනිල්ටද යුද්දය විකූනගෙන කෑ චන්ද්රිකාටද ආප්පය කා පක්ෂය පාවා දුන් හිටංටද එසේ නැත්නම් රට රැකගත් අපේ මහින්දට
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186

    ඕවා අපේ උන්ට කියලා වැඩක් නැහැ බන් උන්ට පෙන්නේ ළඟ විතරය් දුර පේන්න්නේ නැහැ මුල අමතකය්.