ටොයියෙක් ඉන්නවා ඌට රෙවෙන්න

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    මචංලා ටොයියෙක් ඉන්නවා , ඌ කියනවා පොනිලා හොදයිලු, මාත් එක්ක වාදෙටත් එනවා මං කිවුවා බටලන්දේ පිස්සු පුසා, තමයි මහා බැංකුව හොරා කාලා සල්ලි ටික ඌගේ සාක්කුවට දාගෙන මේ රට අගාධයට දැම්මේ කියලා, දැන් ඌ කියනවා ඒක කොහොමද කලේ කියලා හරියට කියපන් කියලා...... කොහොමද බං ඇත්තට මහා බැංකුව හොරාකෑවේ හොරාකාපු සල්ලි ටික මිනිහාගේ සාක්කුවට දාගත්තේ කියලා කියලා දීපන්කෝ බං !
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    දැන් මොකක්ද උඹ කියන්නේ ඊළඟ සැරේ අනුරට දෙන්න කියලද? 😂😂😂
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඇයි ඒ අනුරට දෙන්න ඕන කියල හිතෙන්නෙ උබට...
    එහෙනම් අවුලක් නැහැ. මට විතරනේ හිතුනේ. 😂😂😂
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    රනිල් ස' කියන්නෙ
    රනිල් ස'ට රකින්න පවුලක් වත් දරුවෙක්වත් නැ
    රනිල් ස'ගෙ ගෙදර පුස්තකලෙ එහෙමත් මැරුණට පස්සෙ රාජකීය විද්‍යාලෙට දීල තිබ්බෙ
    ඉතින් ස'මොකට හොරකම් කරල පරම්පරා වට සල්ලි ගොඩ ගහන්නෙ

    හැබැයි ස'ට පොඩි කාලෙ ඉඳන් හීනයක් තිබ්බ රටේ ජනාධිඔපති වෙන්න
    ඒකට යටිකූටු වැඩ කරල කරල 1994 දි රටේ තිබ්ණු ලොකුම පක්ෂෑ නායකය උනා
    එදා ඉදන් සැහෙන්න ගේම් ගැහුවා
    පීචන් වෙවි පක්සෙ පුටුව බදාගෙන උන්න ඡන්ද් හැම එකකින්ම පැරදි පැරදි
    අන්තිමට ජාතික ලැයිස්තුව්න් තමයි පාර්ලිමේන්තු ආවෙත්
    ඉතින් ඔහොම ගේම් ගහගෙන එයාගෙ චූටි කාලෙ ඉඳන් තිබුණු එකම හීනෙ වෙනුවෙන් මහන්සි උනා ඒකට සල්ලි ගොඩාක් ඕනි කියල එයා දැනන් උන්න
    ඒ ගේම් වලට වියදම් කරන්න පුලුවන් සල්ලි කාර යාලුවො හදාල එයාලට හොරකම් කොරන්න ඉඩ දුන්නන්ම් මිසක්ක රනිල් ස'ට සල්ලි හොරකම් කොරන්න උවමනාවක් නෑ
    එයාට ළමයෙක් හදන්නවත වෙලාවක් තිබ්බෙ නැත්තෙ කොච්චරවත් ජනාධිපති පුටුව ගැනම හිතපු නිසායි

    ඔයාගෙ රනිල් ස'හරී හොඳායි එයා හොරකම් කරලා නෑ
    හොරකම් කොරපු සල්ලි සාක්කුවෙ දාගෙනත් නෑ
    එයාගෙ චූටි කාලෙ ඉඳන් තිබුණු හීනෙ වෙනුවෙන් මුලු ජීවිත කාලෙම කැපකලා

    අන්ත්මට පිනා චාන්ස් එකක් වැදුනා ස'ට දැන් ඉතින් ස'ජීවිත කාලෙම කැපවුනු හීනෙ සැබෑ උනා ස' ඒ හීනෙ ජීවත් වෙන්න මුලු රටම විනාස කරල මිනිස්සුන්ව මරන්න උනත් ලෑස්තියි හැබැයි ස'ට සල්ලි හොරකම් කරන්න ඕනි නෑ
    ස'ට උදව් කරන යාලුවන්ට ස'ව බේර ගන්න ඕනි කමට සල්ලි හොරකම් කරන්න හිතුනොත් තමයි
    ස'නම් කවදාවත් හොරකම් කරන්නෙ නෑ
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,082
    54,754
    113
    Colombo
    රනිල් ස' කියන්නෙ
    රනිල් ස'ට රකින්න පවුලක් වත් දරුවෙක්වත් නැ
    රනිල් ස'ගෙ ගෙදර පුස්තකලෙ එහෙමත් මැරුණට පස්සෙ රාජකීය විද්‍යාලෙට දීල තිබ්බෙ
    ඉතින් ස'මොකට හොරකම් කරල පරම්පරා වට සල්ලි ගොඩ ගහන්නෙ

    හැබැයි ස'ට පොඩි කාලෙ ඉඳන් හීනයක් තිබ්බ රටේ ජනාධිඔපති වෙන්න
    ඒකට යටිකූටු වැඩ කරල කරල 1994 දි රටේ තිබ්ණු ලොකුම පක්ෂෑ නායකය උනා
    එදා ඉදන් සැහෙන්න ගේම් ගැහුවා
    පීචන් වෙවි පක්සෙ පුටුව බදාගෙන උන්න ඡන්ද් හැම එකකින්ම පැරදි පැරදි
    අන්තිමට ජාතික ලැයිස්තුව්න් තමයි පාර්ලිමේන්තු ආවෙත්
    ඉතින් ඔහොම ගේම් ගහගෙන එයාගෙ චූටි කාලෙ ඉඳන් තිබුණු එකම හීනෙ වෙනුවෙන් මහන්සි උනා ඒකට සල්ලි ගොඩාක් ඕනි කියල එයා දැනන් උන්න
    ඒ ගේම් වලට වියදම් කරන්න පුලුවන් සල්ලි කාර යාලුවො හදාල එයාලට හොරකම් කොරන්න ඉඩ දුන්නන්ම් මිසක්ක රනිල් ස'ට සල්ලි හොරකම් කොරන්න උවමනාවක් නෑ
    එයාට ළමයෙක් හදන්නවත වෙලාවක් තිබ්බෙ නැත්තෙ කොච්චරවත් ජනාධිපති පුටුව ගැනම හිතපු නිසායි

    ඔයාගෙ රනිල් ස'හරී හොඳායි එයා හොරකම් කරලා නෑ
    හොරකම් කොරපු සල්ලි සාක්කුවෙ දාගෙනත් නෑ
    එයාගෙ චූටි කාලෙ ඉඳන් තිබුණු හීනෙ වෙනුවෙන් මුලු ජීවිත කාලෙම කැපකලා

    ගුපියන්ට මෝලවේසන් :)
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    හිතේ කොනක තියනවනෙහ් අනුර තමා හොද කියල ආව් ආව්..... :lol:
    මම අද උදේ වෙන thread එකක මගේ හිතේ කොනේ තියෙන එක දාලා ඇති. කියවලා බලපන්. එතකොට තේරෙයි. 😂😂😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    පොට්ට වේසියි පොළවෙන් මතුවෙච්ච එකයි උන්ගෙ හිතේ තිබ්බ වෛරය පිරිමහගන්න දාපු කොමිසම් මිසක් ඕවයෙ සත්‍යතාවයක් නෑ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,219
    34,842
    113
    ඇයි බං ඔය මෝඩයෝ එක්ක වාදෙට යන්නේ. සැපට කාලා බීලා බණක් භාවනාවක් කරගෙන සතුටින් ඉඳපල්ලා. මෙසිරිලකෙ ඉන්න ගං කබ්බන්ගේ වහල්කම අපිට යවන්න බැ
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    On 27 February 2015, newly appointed CBSL governor Arjuna Mahendran advertised the sale of Rs. 1 billion in 30 year government bonds at a coupon of 12.5% Despite several accounts erroneously cite an indicative rate of 9.5%. The sale was oversubscribed with 36 bids of totaling Rs. 20 billion.The majority of bidders, 26, bidded for Rs. 100 million or less at a rate of 9.5%–10.5%. However, a few bidders, including Perpetual Treasuries Limited, wanted interest rates of 11%–12%. On 27 February 2015, the CBSL accepted Rs. 10 billion in bids at rates of 9.5%–12.5%, which meant that the base value of the auction doubled twenty times. The issuing of ten times the advertised bonds, and at a higher than expected rate, was alleged to cost the Sri Lankan government an additional Rs. 1.6 billion ($ 10.6 million), though this alleged loss was disputed by the Leader of the House of Parliament.A petition was lodged in the Supreme Court of Sri Lanka contesting the methodology used to allege such a loss. Perpetual Treasuries was issued, directly and indirectly, with Rs. 5 billion in bonds at 12.5%.Perpetual Treasuries was one of the primary dealers in the sale and is owned by Mahendran's son-in-law Arjun Aloysius. The primary dealer had also appointed the sister of the former Central Bank Governor Ajit Nivard Cabraal onto the Board of its holding company
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,693
    113
    එහෙනම් අවුලක් නැහැ. මට විතරනේ හිතුනේ. 😂😂😂
    ගොඩාක් අයට හිතෙනව ඒකනෙ අරූ බයේ චන්දෙ නොතියන්නෙ... :P