ටොයි ආණ්ඩුව පච වෙයි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේක්ශකයා උනත් නැතත් මිනිහා ජනාධිපතිනේ , එහෙනම් ණඩු දාන්න පුලුවන් මැතිවරණ නීතිය උල්ලංඝනය කලා කියලා , ඒත් ඇමතිදූරය දුන්න එක වැරදී කියලා කොහෙවත් නෑ , තියෙන්නේ ඇමතිදූරය දුන්නේ අල්ලසක් විදියට කියලා. මේක ඇමතිදූරය දීම වැරදී කියලා ඉස්මතු නොකර අල්ලස ඉස්මතු කරන්නේ ඇයි.

    බීලද බං?......මැතිවරණ නීතිය උල්ලංඝනය කරේ ඇමති ධුරය දීම හරහානේ එතකොට උඹ ආස නැති උනත් ඒක කියන්න වෙනවනේ :lol:

    අල්ලසක් විදිහට ඇමැතිධුරයක් දීල කියන එකනේ ප්‍රශ්නේ ඉතින් අල්ලසක් තමයි වෙන මොකක්ද?

    අනික ඔච්චර ශුවර්නම් නිවැරදී කියල සිංහයා වගේ ගිහින් ප්‍රකාශයක් ඩීල් එන්නනේ තියෙන්නේ හැඟෙන්නේ නැතුව :lol: නඩු දැම්මම ප්‍රසිද්ධ උසාවියේ තමන්ගේ නිර්ධෝශී භාවය රට ඉස්සරහම ඔප්පු කරන්න බැරිය :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    මෝඩ ජෝක්ස් දාන්න එපා බන්. ඇමතිධූරය දීම ප්‍රශ්න කරන්න බෑ ඒකයි ඇත්ත. අනික් එක ණඩු දාන්න බෑ ජනාධිපති ධූරයේ කරපු කිසිම දේකට. මම ණඩු දාන කාරනේ ඉස්මතු කලේ සෙනාල් කියල තිබ්බ මැතිවරණ නීතිය කියන කාරනාව අරගෙන.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇමතිදූරේ වැරැද්දක් කොහෙද? සෞක්ය ඇමතිකම පුරප්පාඩු උනා ඒක පිරවන එක ආන්ඩුවක යුතුකම. හැබැයි පිරෙව්වේ අල්ලසක් හැටියකට එකයි අවුල. කොටින්ම මේක තිස්සට විරුද්ද නඩුවක්. අල්ලස් දීමයි ගැනීමයි දෙකම වැරදියි. ඒ ගැන විබාග කරන්නයි ගමේ ගොයියට එන්නයි කිව්වේ..

    බීලද බං?......මැතිවරණ නීතිය උල්ලංඝනය කරේ ඇමති ධුරය දීම හරහානේ එතකොට උඹ ආස නැති උනත් ඒක කියන්න වෙනවනේ :lol:

    අල්ලසක් විදිහට ඇමැතිධුරයක් දීල කියන එකනේ ප්‍රශ්නේ ඉතින් අල්ලසක් තමයි වෙන මොකක්ද?

    අනික ඔච්චර ශුවර්නම් නිවැරදී කියල සිංහයා වගේ ගිහින් ප්‍රකාශයක් ඩීල් එන්නනේ තියෙන්නේ හැඟෙන්නේ නැතුව :lol: නඩු දැම්මම ප්‍රසිද්ධ උසාවියේ තමන්ගේ නිර්ධෝශී භාවය රට ඉස්සරහම ඔප්පු කරන්න බැරිය :lol:

    දැන් කෝකද හරි??? :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෝඩ ජෝක්ස් දාන්න එපා බන්. ඇමතිධූරය දීම ප්‍රශ්න කරන්න බෑ ඒකයි ඇත්ත. අනික් එක ණඩු දාන්න බෑ ජනාධිපති ධූරයේ කරපු කිසිම දේකට. මම ණඩු දාන කාරනේ ඉස්මතු කලේ සෙනාල් කියල තිබ්බ මැතිවරණ නීතිය කියන කාරනාව අරගෙන.

    උඹනේ බං මෝඩ ජෝක් ත්‍රෙඩ් දාන්නේ :lol:

    ප්‍රශ්නකරන්න බැරිනම් ඇයි බය උසාවියේ නඩුවක් දැම්මොත් ගිහින් හැමෝම ඉස්සරහ ඕක ඔප්පුකරන්න පුළුවන් නේ මොකෝ බයවෙලා බයියෝ ඉස්සරහට දාල හන්ගෙන්නේ?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් කෝකද හරි??? :lol::lol::lol:

    ඔයාට සිංහල බෑ නේද?:lol: අල්ලසක් විදිහට ඇමති ධුරය දීපු එක තමයි වැරැද්ද තේරෙන්නේ නැද්ද?:lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මෝඩ ජෝක්ස් දාන්න එපා බන්. ඇමතිධූරය දීම ප්‍රශ්න කරන්න බෑ ඒකයි ඇත්ත. අනික් එක ණඩු දාන්න බෑ ජනාධිපති ධූරයේ කරපු කිසිම දේකට. මම ණඩු දාන කාරනේ ඉස්මතු කලේ සෙනාල් කියල තිබ්බ මැතිවරණ නීතිය කියන කාරනාව අරගෙන.

    ඉතින් ඔච්චර බැරි නම් මොන ලබ්බක්ද මහින්ද කරන්නෙ? ගිහින් ඕක නිවැරදි කරා නම් ඉවරයිනේ පිරිමියෙක් වගේ. පොන්නයෙක් වගේ අනාත කුකුලන්ව පාර්ලිමේන්තුවේ ලොව්වන්නෙ.. අනික දැන් කවුද කිව්වේ නඩු දැම්ම කියලා?

    P.S සෙනාල් ලොකු මිනිහෙක්ද?
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් කෝකද හරි??? :lol::lol::lol:
    උබට සාමාන්ය දැනීම නැද්ද බන්.. තිස්ස විතරද හිටියේ සෞක්ය ඇමතිකමට. එකෙක් පක්ශේ අතහැරලා පැනපු ගමන් ඌට සෞක්ය ඇමතිකමක් දීම අල්ලසක් නෙමෙයිනම්, අහවල් පයන්නක්ද? ඒක සෞක්ය ඇමතිකමේ වැරැද්දක්ශ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔයාට සිංහල බෑ නේද?:lol: අල්ලසක් විදිහට ඇමති ධුරය දීපු එක තමයි වැරැද්ද තේරෙන්නේ නැද්ද?:lol:
    ඌත් එක්ක කතා කරලා තෙරුමක් නැ. කොහෙද යන්නේ වල්ලේ මයිල්.,.. :lol::lol::lol:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    21715_1577156249227520_717510612886383020_n.jpg

    11149269_1577157349227410_8463207937786111478_n.png

    11160583_1577171495892662_342567697942192216_n.png
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Methana lokuma case eka wela thiyenne january 8 mahinda paraduna eka... hithagannawath bari widiyata lankawama kanapita peraluwa wage mahinda paraduna... coolkasun, toiya, erozan wage aya mahindata bahalama wada karapu ayane (baiyo)... egollanta una lajjawatai, dukatai godak tharaha ena eka saadaranai... e tharahatath ekka methana yahapalane ayata (toiyo) bainawa... toiyo mona tharkaya dammath baiyonge ara tharahawa nisa owa moleta yanne na... e nisa man hamogenma illanne saamakami widiyata hasirenna kiyala... mokada kauru awath thaman hamba karan kanna one nisa :yes::yes:
     
    • Like
    Reactions: Mr. Shan

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    Methana lokuma case eka wela thiyenne january 8 mahinda paraduna eka... hithagannawath bari widiyata lankawama kanapita peraluwa wage mahinda paraduna... coolkasun, toiya, erozan wage aya mahindata bahalama wada karapu ayane (baiyo)... egollanta una lajjawatai, dukatai godak tharaha ena eka saadaranai... e tharahatath ekka methana yahapalane ayata (toiyo) bainawa... toiyo mona tharkaya dammath baiyonge ara tharahawa nisa owa moleta yanne na... e nisa man hamogenma illanne saamakami widiyata hasirenna kiyala... mokada kauru awath thaman hamba karan kanna one nisa :yes::yes:

    ithin machan hambakaran kana margath nathi welane.mama kontharath karayek eapath na ban.tipper lease walin ussanna kalin kunu kolleta dunna.ape sahodarayo ekka tarahak na ban.eth danwath poddak hari aththa terum ganna ona
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    දාන්නම් ජපලනය whoelsale නාගෙන ඉන්නේ. සබන් කැල්ලක් විතරයි අඩු