ටොයි_බයි_කවියෝ

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    වාර දෙකක් රට කෙරුවා මහ බයියා
    ගේමක් නැතැයි තුන්වන වාරයට ගියා
    ශැඩෝ ෆයිට් කියමින් උමතුව සිටියා
    කෙලියා නොවැ ලගම හිටිය ආප්පයා!
     
    චන්ද පෙට්ටි ඔක්කොම ටික කුඩු ............ වීයන්
    කතිරෙ ගහන කොල ගොන්නම අළු ....... වීයන්
    ඕක ගෙනා සුද්දොත් හැමනිල ............. පලයන්
    දේශපාලු චුත වී ලෝදිය ........................ බීපන්
     
    යහ පාලනේ නැට්ටෙත් ගොම දිස් වෙනවා
    රට පාලනෙත් බදු දින දින වැඩි වෙනවා
    යම පාළුවෝ සුර සැප වාහන ගෙන්වා
    චන්දය දුන් ගොනුන් හට පු$ පෙන්වනවා

    වැස්සේ තෙමී අක්කා වාහන පෙන්නූ
    සරණකි පතන්නේ දැන් නාඹර ගොනෙකූ
    උන්කී බොරු වලට රැවටී කතිරය ගහපූ
    ගෙනෙකුන් වේද ඇය හට ගොන් සක වේලු
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අප පැතු වෙනස අද හෝ හෙට වෙයි ... සිතුවා
    යන එන තැනදි ඒ වෙනසම අපි ....... පැතුවා
    අප සැමගේම ඒ පැතුමන් බොඳ ........ කරවා
    අප පත්කල එකා uගේ අ@#ට ........ හි$වා

    එන ඒ වෙනස අපි දුර දිම දුටුවා
    යූඇන්පියේ රග අමතක නැතුවා
    ඔබ හැම එදා දිය සැළියේ නැටුවා
    යහපාලනෙන් පිරි සුර පුර පැතුවා
     
    ගහන ගැහෙන කතිරය මැකිලා ......... පලයන්
    ගණින ගැනෙන ඡන්දය අවලංගු ........ වෙයන්
    එකතු කරපු ඔක්කොම බින්දුව ............. වීයන්
    ඡන්ද ප්‍රතිපලත් බහිරයො ................... කාපන්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ආණ්ඬුව වෙත

    හුක හුක හුක හුක හුක හුක..............හුකාගනින්

    හුක හුක හුක හුක හුක හුක..............හුකාගනින්

    හුක හුක හුක හුක හුක හුක..............හුකාගනින්

    හුක හුක හුක හුක හුක හුක..............හුකාගනින්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අඩ සිය වසක් මේ බිම ජීවත් ...වුනූ
    කාලා ඇතේ යූඇන්පියෙ සෙට් මෙනූ
    උන්ගේ තරම වැඩිහිටිගෙන් දැන ගනූ
    රෑක වැටුන වළ දහවල ..නොවැටෙනූ
     
    • Like
    Reactions: KDH

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ආණ්ඬුව වෙත

    හුක හුක හුක හුක හුක හුක..............හුකාගනින්

    හුක හුක හුක හුක හුක හුක..............හුකාගනින්

    හුක හුක හුක හුක හුක හුක..............හුකාගනින්

    හුක හුක හුක හුක හුක හුක..............හුකාගනින්

    මල්ලියේ නරක සමනලු හිත ගන්න ..එපා
    ක්‍රෝටන් සමග කොස් දලු වලදන්න ..එපා
    ගමන් යන්න වොක්ස්වෝගන් ගන්න .එපා
    සිරිකොත පැත්තෙ යට ඇදුමෙන් යන්න එපා
     
    අඩ සිය වසක් මේ බිම ජීවත් ...වුනූ
    කාලා ඇතේ යූඇන්පියෙ සෙට් මෙනූ
    උන්ගේ තරම වැඩිහිටිගෙන් දැන ගනූ
    රෑක වැටුන වළ දහවල ..නොවැටෙනූ

    දහවල දෙකක් ඇත දැන් රෑ වළෙ ....... වැටිලා
    රටවල පිටද උඹ ඒ කොහෙදැයි ........... ඉඳලා
    මිරිසෙන් රතු කුස හොඳ හැටි .......... පුරවාලා
    ලඟ ලඟ ඉතිහාසෙත් හිතෙ ගොස් .... මැකිලා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එන ඒ වෙනස අපි දුර දිම දුටුවා
    යූඇන්පියේ රග අමතක නැතුවා
    ඔබ හැම එදා දිය සැළියේ නැටුවා
    යහපාලනෙන් පිරි සුර පුර පැතුවා
    අප්පගේ රජකමේ බලතල .... පෙන්නාලා
    කුමරුන් ජොගි දානව රට ණය .... කරලා
    වැරැද්ද පෙනි පෙනී එවා නොම ... දැකලා
    ඇහැ කන පියන් ඉන්නද වාගේ ... උබලා
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    අඩ සිය වසක් මේ බිම ජීවත් ...වුනූ
    කාලා ඇතේ යූඇන්පියෙ සෙට් මෙනූ
    උන්ගේ තරම වැඩිහිටිගෙන් දැන ගනූ
    රෑක වැටුන වළ දහවල ..නොවැටෙනූ

    :yes::yes::yes::yes:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉදිරියේ රාළ
    user_online.gif

    Senior Member


    බඩ ගිණියමට ලා කොස් කොළ හොදද
    මැල්ලුම වඩා හොද ඒවා .........කැදද
    ක්‍රෝටන් කොළත් ඔය ලෙඩමට ...හරිද
    මෙය වැඩ කළොත් අපෙ ජාතිය ගොඩද
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අඩ සිය වසක් මේ බිම ජීවත් ...වුනූ
    කාලා ඇතේ යූඇන්පියෙ සෙට් මෙනූ
    උන්ගේ තරම වැඩිහිටිගෙන් දැන ගනූ
    රෑක වැටුන වළ දහවල ..නොවැටෙනූ
    සැදුමට කෑම අපේ සිරිබොයි මේ ......... ගොබිලා
    සමතෙකි කිරියෙ මොහු බොහො කාලෙක ... ඉදලා
    කොස්කොළ ක්‍රොටනුත් පදමට ......... එක්කරලා
    රසවත් කෑම වැඩියෙන් දාමුද ............... හදලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සැදුමට කෑම අපේ සිරිබොයි මේ ......... ගොබිලා
    සමතෙකි කිරියෙ මොහු බොහො කාලෙක ... ඉදලා
    කොස්කොළ ක්‍රොටනුත් පදමට ......... එක්කරලා
    රසවත් කෑම වැඩියෙන් දාමුද ............... හදලා

    ගමේ ගොඩේ ගොයි රාළයි ඒ ...මැතිදුන්
    කැලේ කොළේ රහ දන්නේ උගෙ බිරිදුන්
    කොළඹ එකාටත් පුළතිසි රස ...ගෙනදුන්
    අහගන් උගෙන් ජාතියටම නිදි ...වැදදුන්
     
    ඉදිරියේ රාළ
    user_online.gif

    Senior Member


    බඩ ගිණියමට ලා කොස් කොළ හොදද
    මැල්ලුම වඩා හොද ඒවා .........කැදද
    ක්‍රෝටන් කොළත් ඔය ලෙඩමට ...හරිද
    මෙය වැඩ කළොත් අපෙ ජාතිය ගොඩද


    සුද්දා ඇවිල්ලා හෙළයගෙ දැඩි හැටි .......... දැක්කා
    මූණට මූණ හැප්පෙන්නට බැරි බව .......... දැක්කා
    බඩ ගිණියම නැංවීමෙන් යට කළ හැකි ....... ලංකා
    රතු මිරිසක් කවා තාමත් ඇදගෙන යයි ........ දක්කා

    ලෙඩේ මුලත් දැන් හොඳ හැටි දැක්කා ........ නන්
    තවත් බේත් සොයනු කුමට .................. සිතාපන්
    හරි සරලයි හොද ලෙසියි සොයලා ......... බලපන්
    ඉඟුරු දීලා මිරිස් ගත්තේ ඇයි ................. අහපන්


     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    කීමට දෙයක් නැත මේ ගැන... ගොතාලා
    කිව යුතු සියළු දේ ඇත උඹ...... කියාලා
    කල ගොං කමට මක්කොරම්ද.... සිතාලා
    ඊළඟ ‍වාරෙ එමි ඡන්දය කටු ........ගාලා