ටොයි_බයි_කවියෝ

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    මල්ලියේ නරක සමනලු හිත ගන්න ..එපා
    ක්‍රෝටන් සමග කොස් දලු වලදන්න ..එපා
    ගමන් යන්න වොක්ස්වෝගන් ගන්න .එපා
    සිරිකොත පැත්තෙ යට ඇදුමෙන් යන්න එපා

    :lol::lol::lol::lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    සැමරුවා පෙබරවාරියේ නිදහස අපි .......අභිමානෙන්
    යමපාලකයෝ බලයට පැමිණෙන්න ...............කලින්
    හැමට හොරෙන් කියෙව්වා ජාතික ගීය ........දෙමළින්
    නිදහස් දිනේ නිමවිය ලක් මෑණිගේ ...............කදුලින්
    :(:(:(:(

    කෙරුමට සැබෑ ලක් අම්මා පැතු ...... සිහිනේ
    එඩිතර පපුව ඇති පිරිසක් මයි ......... ඕනේ
    මෙතුවක් කාලය රැකගත් .......... අභිමානේ
    නැතිකල උන්ට ගහපන් හෙණ හත ... ගානේ

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ලොවන්නට ගොසින් යහපාලන ....*ත්ත
    දැන් නරි වගේ මිදි කඩනට බැරි ....තිත්ත
    නහයෙන් අඩ අඩා දැන් මේ ටොයි හැත්ත
    දැන් ගහ කපන්නට සැරසෙයි ගෙන කැත්ත
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලොවන්නට ගොසින් යහපාලන ....*ත්ත
    දැන් නරි වගේ මිදි කඩනට බැරි ....තිත්ත
    නහයෙන් අඩ අඩා දැන් මේ ටොයි හැත්ත
    දැන් ගහ කපන්නට සැරසෙයි ගෙන කැත්ත
    පෙර රජතුමා කලවිට නෙක නරක ..වැඩ
    තිබුනා නේද කඩනට නිය අගින් .... ඉඩ
    තව තව කරන්නට දිලා උන්ට ....... ඉඩ
    උබලා සිටි නිසයි කැත්තට ආවේ ... වැඩ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    කෙරුමට සැබෑ ලක් අම්මා පැතු ...... සිහිනේ
    එඩිතර පපුව ඇති පිරිසක් මයි ......... ඕනේ
    මෙතුවක් කාලය රැකගත් .......... අභිමානේ
    නැතිකල උන්ට ගහපන් හෙණ හත ... ගානේ


    මෙතුවක් කලක් රැකගත් ඒ ........ අභිමානේ
    නැති කලෙ ඔබයි ටොයි රැළ ඒ .....සම්මානේ
    ඒ කල උන්ට ගැහුවොත් හෙණ හත ... ගානේ
    හැට දෙක ලක්ෂෙ සිව් රියනක ..සැතපෙයිනේ

     
    Last edited:

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ලොරියක් තිබුණා ආදායම් හොඳ ටාටා
    පාඩුවටම දුන්නයි වැඩ නැත කෝටා
    සල්ලි නෑනේ දැන් ගන්නට වත් ආටා
    ඉක්මනටම වරෙන් ඉවසුවා ඇති ගෝඨා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කරනා විටදි මහ රජිදා නොමන ...... ක්‍රියා
    සිටියා බයියෝ කිසිවක් සිදූ නොවූ ... නියා
    උන් සිටි නිසා එහෙමයි රජතුමනි .... කියා
    යන්නට උනා දෑඅවුරුදු කලින් ........ එයා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලොරියක් තිබුණා ආදායම් හොඳ ටාටා
    පාඩුවටම දුන්නයි වැඩ නැත කෝටා
    සල්ලි නෑනේ දැන් ගන්නට වත් ආටා
    ඉක්මනටම වරෙන් ඉවසුවා ඇති ගෝඨා
    ගෙන ආවොතින් වැඩකල හැකි එකෙක් ... කෙලින්
    දෙනවා සප් එකක් උබලා හැමට ............ කලින්
    කිසිවක් නොකල කෙනෙකුට හදවතට ....... පිටින්
    ගෙමක් අදින්නෑ කිසිදා මමත් ............... යටින්
     
    බයි ටොයි කවි මඩුවේ ඉන්නා කවි .......... කාරයෝ
    කොහෙ බැලුවත් එකම පදේ ගසතෙයි ... ගොයියෝ
    දේශපාලු බළල් අත්ද මේ කවි බයි .......... ටොයියෝ
    ඇයි බන් පල් වෙන්නේ වාගෙ වලෙ .... මඩකරියෝ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙතුවක් කලක් රැකගත් ඒ ........ අභිමානේ
    නැති කලෙ ඔබයි ටොයි රැළ ඒ .....සම්මානේ
    ඒ කල උන්ට ගැහුවොත් හෙණ හත ... ගානේ
    හැට දෙක ලක්ෂෙ සිව් රියනක ..සැතපෙයිනේ

    කල කලකදී මහරජිදා අමන ............. ක්‍රියා
    යුතුකම අපේ පෙන්වා දෙන එකයි .... සොයා
    අස් කන් පියාගෙන සිටියොත් එහෙයි ... කියා
    එකා වැරදි කරනවා රජමඟුල් ........... නියා

    අවුරුදු 5ක් රජකෙරුවා ..... සුපිරියට
    ඉන්පසු යන්න දුන්නා අපි .... ඉදිරියට
    ටික ටික වැරදි කරනා උන් ... පදිරියට
    රැකගත්තේ ඇයිද නොයවා ... නිතියට

    හංගා නොගෙන එක එක හොර ෆයිල් ... මිටි
    දඩුවම් කලා නම් උන් හට බොහොම ..... වටි
    නිතිය රැක්කනම් අවසන් කාලේ ....... කෙටි
    බලනට තිබුනා තාමත් රජ කරන ........ හැටි

    කැපුවත් මගේ ලේ නිල්පාටත් ...... නෑනේ
    කැපුවත් මගේ ලේ කොලපාටත් .... නෑනේ
    හොද කල නිසා අන් හැමදේ ඇස් ... මානේ
    වැරැද්ද පෙනි පෙනී ඉවසන්නද ....... ඕනේ
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ගෙන ආවොතින් වැඩකල හැකි එකෙක් ... කෙලින්
    දෙනවා සප් එකක් උබලා හැමට ............ කලින්
    කිසිවක් නොකල කෙනෙකුට හදවතට ....... පිටින්
    ගෙමක් අදින්නෑ කිසිදා මමත් ............... යටින්

    හිටගෙන ඉන්නවත් බැරි උන එකෙක් කෙළින්
    අරගෙන ආවේ ජනවාරි 8 ට කලින්
    උඹල දීපු සප් එක ඇති වැන්ද ඉතින්
    අර..
    පනත ගේනවා උඹ බය නැතුව ඉඳින්
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉදිරියේ රාළ;21194406 said:
    බයි ටොයි කවි මඩුවේ ඉන්නා කවි .......... කාරයෝ
    කොහෙ බැලුවත් එකම පදේ ගසතෙයි ... ගොයියෝ
    දේශපාලු බළල් අත්ද මේ කවි බයි .......... ටොයියෝ
    ඇයි බන් පල් වෙන්නේ වාගෙ වලෙ .... මඩකරියෝ
    ජිවත් වෙන්න තියෙනා රට රැක ........ ගන්න
    කට්ටිය එකතු කරනා බව දැන .......... ගන්න
    එකට අකුල් හෙලුවොත් නම් උබ ....... ඔන්න
    ගහනවා මිරිස් කරලක් බොගේ පුke ... මෙන්න

    hot-red-chilli-pepper-chili-isolated-white-background-43385787.jpg
     
    ජිවත් වෙන්න තියෙනා රට රැක ........ ගන්න
    කට්ටිය එකතු කරනා බව දැන .......... ගන්න
    එකට අකුල් හෙලුවොත් නම් උබ ....... ඔන්න
    ගහනවා මිරිස් කරලක් බොගේ පුke ... මෙන්න

    hot-red-chilli-pepper-chili-isolated-white-background-43385787.jpg

    කට්ටි එකතු කරගෙන තෝ රට ........ රැකාපන්
    ලඟ කාලේ ඕකම කෙරු බව ............ හිතාපන්
    පිරිවර උඹෙ ඇති වෙනකොට .......... කියාපන්
    ඒත්
    හිලේ උඹේ මිරිස් කරල ........... ගලෝපන්
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හිටගෙන ඉන්නවත් බැරි උන එකෙක් කෙළින්
    අරගෙන ආවේ ජනවාරි 8 ට කලින්
    උඹල දීපු සප් එක ඇති වැන්ද ඉතින්
    අර..
    පනත ගේනවා උඹ බය නැතුව ඉඳින්
    කොස් ඇට බළලු හා භාවනු එපා ...... ඉතින්
    මම නම් විරුද්ධයි පනතට බොහොම ... තදින්
    දකිනා විටදි කෙල්ලන් ඇගේ උපන් .... වතින්
    ඉස්සර වගේ මට තාමත් නගී ......... හොදින්
     
    • Like
    Reactions: dd nalin

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉදිරියේ රාළ;21194560 said:
    කට්ටි එකතු කරගෙන තෝ රට ........ රැකාපන්
    ලඟ කාලේ ඕකම කෙරු බව ............ හිතාපන්
    පිරිවර උඹෙ ඇති වෙනකොට .......... කියාපන්
    ඒත්
    හිලේ උඹේ මිරිස් කරල ........... ගලෝපන්
    වහගන් හැකර කට උබේ ඉදිරියේ ... රාල
    ඉවසමි නිසා උබ මට වයසින් ........ බාල
    නොදුවා එහෙමෙහේ කඩලා වගේ ... ගාල
    රට දැය වෙතට කරපන් හැකිනම් .... ආල
     
    වහගන් හැකර කට උබේ ඉදිරියේ ... රාල
    ඉවසමි නිසා උබ මට වයසින් ........ බාල
    නොදුවා එහෙමෙහේ කඩලා වගේ ... ගාල
    රට දැය වෙතට කරපන් හැකිනම් .... ආල

    ඈ බන් බොල කොළුවෝ තොගෙ ඇස් .. පොට්ටයිද
    බලපන් පෙර කවිපද රාළගෙ ගොස් මේ .... නූලේද
    දැකපන් රට දැය වෙනුවෙන් දුන් සුපිරී ...... විසඳුම්ද
    ආලය දැයට නැති නම් මේ වගේ පද ...ගෙතෙනවද
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    වහගන් හැකර කට උබේ ඉදිරියේ ... රාල
    ඉවසමි නිසා උබ මට වයසින් ........ බාල
    නොදුවා එහෙමෙහේ කඩලා වගේ ... ගාල
    රට දැය වෙතට කරපන් හැකිනම් .... ආල

    දැක්කාමයි හපොයි මේ වගෙ ගොන් පදිරි ....... රැලක්
    රැක්කේ එළිසමය පමණකි නැත මෙලෝ ........ රහක්
    ටොයි බයි තොපි හැම එකාලම මහ පිස්සො ..... රැලක්
    දැන්වත් ගිහින් කර ගනියව් තොපි තොපේ ...... වැඩක්

    :(:(:(
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    දැක්කද උඹලා බෝගහ ළඟ හිටි කවියා
    වෙනසක් හොයල දැන්නම් ඌ හරි දුගියා
    20 දීපු මූ මට කිව්වනේ දෙවියා
    යකෝ බැලින්නං ඒ අපේ චතු පැටියා




    hudek vinodayata pamani
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දැක්කද උඹලා බෝගහ ළඟ හිටි කවියා
    වෙනසක් හොයල දැන්නම් ඌ හරි දුගියා
    20 දීපු මූ මට කිව්වනේ දෙවියා
    යකෝ බැලින්නං ඒ අපේ චතු පැටියා
    අප්පට උබද ඒ උදයේ ආපු ................ එකා
    දෙවියෙක් වෙයිද උබ මට පෙන්නලා ... කොකා
    දුන්නත් එක අරගන්නෑ එකෙක් ........ මොකා
    ඉරිච්ච 20 අරගෙන පල මැරුම් ........ නොකා
     
    දැක්කාමයි හපොයි මේ වගෙ ගොන් පදිරි ....... රැලක්
    රැක්කේ එළිසමය පමණකි නැත මෙලෝ ........ රහක්
    ටොයි බයි තොපි හැම එකාලම මහ පිස්සො ..... රැලක්
    දැන්වත් ගිහින් කර ගනියව් තොපි තොපේ ...... වැඩක්

    :(:(:(

    පිස්සු මුන්ට දුන්නම හොඳ ............. කසායක්
    කැස්ස වතට ගෑවෙන්නට ............ වමනයක්
    හිසේ තියෙන්නෙ රටදැය ............ රැකිල්ලක්
    මෙසේ කොහෙද ඒකෙත් ......... කෙරුවාවක්