ටොයි_බයි_කවියෝ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෑතම බදලා දී ඡන්දය අලියා .........................ට
    දැන් තේරෙයි කෙළ වෙන බව ටොයියන්......ට
    අමුඩෙ කඩලා මූණ ම වහගෙන රුව .............ට
    දුවනව ටොයියො හිටු කියලා සිරිකො...........ට
     
    • Like
    Reactions: BINGU_PUTHA

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21191905 said:
    සුද්දා ඇවිල්ලා හෙළයගෙ දැඩි හැටි .......... දැක්කා
    මූණට මූණ හැප්පෙන්නට බැරි බව .......... දැක්කා
    බඩ ගිණියම නැංවීමෙන් යට කළ හැකි ....... ලංකා
    රතු මිරිසක් කවා තාමත් ඇදගෙන යයි ........ දක්කා

    ලෙඩේ මුලත් දැන් හොඳ හැටි දැක්කා ........ නන්
    තවත් බේත් සොයනු කුමට .................. සිතාපන්
    හරි සරලයි හොද ලෙසියි සොයලා ......... බලපන්
    ඉඟුරු දීලා මිරිස් ගත්තේ ඇයි ................. අහපන්

    මූ කවියෙනුත් කියන්නේ රතු මිරිස් ගැන නෙ :lol:
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113


    දාඩිය පෙරා ගොඩකර මඩ පිරි                              වගුර
    කෑමොර දෙමින් ලේ රහ වනතුරු                          උගුර
    ලී දඬු, සිමෙන්තිද, ගල්  සපයා                             වතුර
    කෝ තනනවා කී යහපාලන                                මැදුර

    ඔබ ඔය පතන යහපාලන යස මැදුර
    සෑදෙයි දෙවන අදියර ලෙස නුදුර
    පළමුව බඳිමු මේ ඇති වැදගත් පව්ර
    වෙනකක් නොවෙයි ඒ සමලිංගික මැදුර


    :shocked: :shocked: :shocked:
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මල්ලියේ නරක සමනලු හිත ගන්න ..එපා
    ක්‍රෝටන් සමග කොස් දලු වලදන්න ..එපා
    ගමන් යන්න වොක්ස්වෝගන් ගන්න .එපා
    සිරිකොත පැත්තෙ යට ඇදුමෙන් යන්න එපා

    :rofl::rofl::rofl:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කොස් කොළ කකා එක පෙළට පැමිණනූ
    අත් තටු සලා සමනළ රෑළට ...එක්වෙනූ
    ඇදිවත උනා නැමි දෙකට *ක .....දෙනූ
    සිරිකොත ඇවිත් හැට දෙකම ..හැ*නෙනූ
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Chupa Chup

    Junior member
  • Jan 30, 2017
    64
    5
    18
    දෑතම බදලා දී ඡන්දය අලියා .........................ට
    දැන් තේරෙයි කෙළ වෙන බව ටොයියන්......ට
    අමුඩෙ කඩලා මූණ ම වහගෙන රුව .............ට
    දුවනව ටොයියො හිටු කියලා සිරිකො...........ට
    👌🆒
     

    Chupa Chup

    Junior member
  • Jan 30, 2017
    64
    5
    18
    ඉදිරියේ රාළ;21191550 said:
    මේ කරුමය ඉවසුව ඇති බොහෝ ......... කල
    ඒකට මුල දැන් හොඳහැටි පසක් ........... කළ
    රතු මිරිසෙන් ගලවාගෙන රටේ ......... මොළ
    දේශපාලුවන් ඔක්කොම අකුලෝලා ...... පල
    Ela ela.......
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    27 නේද මෑරෙනවා කිව්වේ පබයා
    කිරිබත් කන්න හිටියේ කෙල හල හලා
    නොදකින්, නෑ මලේ ගල් මූසලයා
    පෑලියන් ඔලුව හත් කඩකට හෙන ගහලා
     
    • Like
    Reactions: BINGU_PUTHA

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    27 නේද මෑරෙනවා කිව්වේ පබයා
    කිරිබත් කන්න හිටියේ කෙල හල හලා
    නොදකින්, නෑ මලේ ගල් මූසලයා
    පෑලියන් ඔලුව හත් කඩකට හෙන ගහලා

    :baffled::baffled:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කොස් කොළ කකා එක පෙළට පැමිණනූ
    අත් තටු සලා සමනළ රෑළට ...එක්වෙනූ
    ඇදිවත උනා නැමි දෙකට *ක .....දෙනූ
    සිරිකොත ඇවිත් හැට දෙකම ..හැ*නෙනූ
    දොස් කිය කියා සමලිංගික ....... පරපුරට
    සිරිබොයි නිතර කුනු කුනු ගාමින් ... බරට
    සම්මත කරගන්න පනතත් හරි ...... යසට
    ආවේ ඇයිද ඔබ පිකටින් එක ....... දෙසට
     
    • Like
    Reactions: BINGU_PUTHA

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දෑතම බදලා දී ඡන්දය අලියා .........................ට
    දැන් තේරෙයි කෙළ වෙන බව ටොයියන්......ට
    අමුඩෙ කඩලා මූණ ම වහගෙන රුව .............ට
    දුවනව ටොයියො හිටු කියලා සිරිකො...........ට
    දෑතම බදාලා චන්දය ........... කෙලියාට
    මම නම් කතිරේ ගැහුවේ නැහැ ... අලියාට
    දියෙන් කිරිත් වෙන්කල හැකි ..... සමතාට
    මගේ මනාපය ගැසුවා ............. පබයාට
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    27 නේද මෑරෙනවා කිව්වේ පබයා
    කිරිබත් කන්න හිටියේ කෙල හල හලා
    නොදකින්, නෑ මලේ ගල් මූසලයා
    පෑලියන් ඔලුව හත් කඩකට හෙන ගහලා
    පෙර කල උබලා උඩ දාගෙන ....... සුස්තර
    නැති කරගත්තා මතකද බඩ ...... ගොස්තර
    අවුරුදු දෙකකටත් කලින් ........ කොල්කර
    කෙලවා ගත්තේ අහලනේ බොරු ... සාස්තර
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉදිරියේ රාළ;21191905 said:
    සුද්දා ඇවිල්ලා හෙළයගෙ දැඩි හැටි .......... දැක්කා
    මූණට මූණ හැප්පෙන්නට බැරි බව .......... දැක්කා
    බඩ ගිණියම නැංවීමෙන් යට කළ හැකි ....... ලංකා
    රතු මිරිසක් කවා තාමත් ඇදගෙන යයි ........ දක්කා

    ලෙඩේ මුලත් දැන් හොඳ හැටි දැක්කා ........ නන්
    තවත් බේත් සොයනු කුමට .................. සිතාපන්
    හරි සරලයි හොද ලෙසියි සොයලා ......... බලපන්
    ඉඟුරු දීලා මිරිස් ගත්තේ ඇයි ................. අහපන්
    කනවිට ඉගුරු සැර ඇති බව .... දැනගත්තා
    රතුවට තියෙන විට වැඩිපුර ....... අරගත්තා
    අපි හැම දෙනා අන්තිමේ මඟ ... ඇනගත්තා
    බඩ ගිණියමට මිරිසුයි මුල ........ පිලිගත්තා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    s5NA5U.jpg


    දාඩිය පෙරා ගොඩකර මඩ පිරි                              වගුර
    කෑමොර දෙමින් ලේ රහ වනතුරු                          උගුර
    ලී දඬු, සිමෙන්තිද, ගල්  සපයා                             වතුර
    කෝ තනනවා කී යහපාලන                                මැදුර
    තනනා විටදි යහපාලන මැදුර .......... හිටන්
    අරගෙන තිබුනා මේ යක්කුත් ගේම..... පටන්
    කොච්චර කලත් මුන් එක්කලා අපිත් ... සටන්
    තාමත් අඳිනවා අලියට කෙසෙල් ..... කොටන්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    දැක්කොත් නුලක් බැලුවම ටෝයියන්ට බැනලා
    ලිව්වොත් මොකක් හරි බයියෝ බැන වැදිලා
    අපිම හදපු යහපාලනය අපිටම කෙලවනවා
    ටෝයියෙක් වුනේ මොන කරුමෙට මන්දා
     
    • Like
    Reactions: channaq4

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    මුදල් අමාත්‍යංශේ සිටිනා රවි.....................යා
    ඔලුව ලොකුයි වැඩකට නම් නෑ නරි..........යා
    යන එන ගමන් ටැක්ස් නම් ගගහා හිටි.....යා
    මරං ම කයි ශ්‍රී ලංකන් මහජන..................යා
     
    • Like
    Reactions: channaq4

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada

    මුදල් අමාත්‍යංශේ සිටිනා රවි.....................යා
    ඔලුව ලොකුයි වැඩකට නම් නෑ නරි..........යා
    යන එන ගමන් ටැක්ස් නම් ගගහා හිටි.....යා
    මරං ම කයි ශ්‍රී ලංකන් මහජන..................යා

    :lol::lol::shocked: