ටොයොටා වාහන සර්විස්

ItzNotCool

Member
Sep 29, 2015
204
11
0
ටොයොටා වාහන සර්විස්

මචංලා ටොයොටා වාහනයක් සර්විස් කරන්න කොළඹ තියන හොදම තැන මොකක්ද හෙල්ලූ එකක් දීපල්ලා පළවෙනි පාරට සර්විස් කරන්න යන්නෙ වාහනෙ මොනවද බං බලන්න ඕන වාහන සර්විස් පිලිබඳ කිසිම දැනීමක් නොමැති බැවින් අසරණයාට පිහිට වන්න
 

ItzNotCool

Member
Sep 29, 2015
204
11
0
Colombo koheda oya? Toyota Lanka wattala tiyanawa Maharagama tiyanawa

Thanks machan man kelaniye
 
Last edited:

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචංලා ටොයොටා වාහනයක් සර්විස් කරන්න කොළඹ තියන හොදම තැන මොකක්ද හෙල්ලූ එකක් දීපල්ලා පළවෙනි පාරට සර්විස් කරන්න යන්නෙ වාහනෙ මොනවද බං බලන්න ඕන වාහන සර්විස් පිලිබඳ කිසිම දැනීමක් නොමැති බැවින් අසරණයාට පිහිට වන්න

    Toyota wahanayak service karana eke maha deyak na ban. Awa nikan samanya car. Gihin one hoda thanakin service kara ganin. one ekek oka dannawa.

    oka gana wada wenna one ube car eke brand eka amuthu ekak nag thama...

    Model eka kiyapan mama tanak kiyanna Kelaniye.
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    service karanna yanna kalin ube wahane oya thiyana milage ekata karanna ona service tika monawa da kiyala balagen yanna. online forum wala thiyanawa.
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අළුත්ම එකක් නම් ටොයොටා ලංකා දාන්න. ගාණ ටිකක් වැඩී.
    ටිකක් පරණ එකක් නම් පිට තැනකින් හොඳට කරගන්න.

    හොඳ තැන් කියලා කියන්න අමාරුයි බන්.
    කරන්න ඕනේ ලඟ ඉඳන් වැඩේ හොඳට කරගන්න එක.
    උඹ දන්නේ නැත්නම් පළවෙනි පාරට සබ්ජෙක්ට් එක දන්න යාලුවෙක් එක්ක පලයන්.