ටොයොටා_ඩොල්ෆින් Help

signshop

Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    ටොයොටා_ඩොල්ෆින් Help

    මචන්ලා මේ Thread එක (http://www.elakiri.com/forum/showthread.php?t=1594331 )දැක්කාම මටත් මගෙ පුරස්නෙ ගැන අපේ දැන උගත් එලකිරි එකේ සෙට් එකෙන් දැන ගන්න හිතුවා. මම දැනට වැඩ කරන්නෙ Dubaiි. මගේ අදහසක් තියෙනවා වෑන් කට්ටක් ගන්න. ටොයොටා ඩොල්ෆින් එකක්. Eglish No එකක් තමයි අයිඩිය එක තියෙන්නෙ (second hand). නෙට් එකෙ මම චෙක් කරා. ලක්ශ 25 ඉන්දලා ඉහලට තමයි බඩු තියෙන්නේ. Eglish No එකක් නම් මචන් 30ක් පනිනවා. ඉතින් මචන් මට එක පාර ලොකු ගානක් යට කොරන්න අමාරුයි. ලීස් එකක් දාලා තමයි ගන්න ඉන්නෙ. ඒත් මචන්ලා මේ ලීස් කෙරුවාව මෙලො දෙයක් මම දන්නෙ නෑ. හොද ලීසින් කොම්පැනි එක මොකක්ද කියලවත් මම දන්නෙ නෑ. එක පාර කීයක් විතර දෙන්න ඔනද? අවුරුදු කීයකට දාන එකද හොද? මට චුට්ටක් උදවු කරනවද??

    :confused:

    187835a.jpeg