BUMP
Bump
ehema aulak na machan.. mamath services 8k vthara kala dan. oil filter change kaloth 16k wage yai
Thanks machan. habai auto world eke nam karana dewal anuwa thama gannan. oyta wada adui neda machan. interior nam wenamath kara ganda than thiyanawa neda machan. gana balapuwahama nam auto word yana eka wasi wage neda machan. ethanath wada naraka nae ne. (mata therena widihata) ubala ge adahas kohomada?සර්විස් එක හොඳයි මචං. කුරුණෑගල තියෙන්නේ ටොයොටා ඔටෝ වර්ල්ඩ් එකනේ. ටොයෝටා ලංකා නෙමෙයි. වාහනේ හැටියට වෙනස් වෙනවා අයකරන ගාන. මම දැන් සති 2කට කලින් කරා 5000km වලින් කරන නෝර්මල් සර්විස් එකට 16900ක් ගියා ( ඒක ෆික්ස් පැකේජ් එකක් තියෙන්නේ) . මේ ටිකේ ඔෆර් එක නිසා කිව්වා. නැත්තම් 18500ක් යනවා කිව්වා. හැම සර්විස් 5කටම සැරයක් ලේබර් ෆ්‍රී සර්විස් එකක් දෙනවා එයාලා. ඉන්ටීරියර් එහෙමයි හොඳටම ක්ලීන් කරනවා මචං. කලින් බුක් කරලා ගියොත් ඉක්මනට කරගත්තැකි. සාමාන්‍යයෙන් පැය 3-4.5ක් වගේ යනවා.
සර්විස් එක හොඳයි මචං. කුරුණෑගල තියෙන්නේ ටොයොටා ඔටෝ වර්ල්ඩ් එකනේ. ටොයෝටා ලංකා නෙමෙයි. වාහනේ හැටියට වෙනස් වෙනවා අයකරන ගාන. මම දැන් සති 2කට කලින් කරා 5000km වලින් කරන නෝර්මල් සර්විස් එකට 16900ක් ගියා ( ඒක ෆික්ස් පැකේජ් එකක් තියෙන්නේ) . මේ ටිකේ ඔෆර් එක නිසා කිව්වා. නැත්තම් 18500ක් යනවා කිව්වා. හැම සර්විස් 5කටම සැරයක් ලේබර් ෆ්‍රී සර්විස් එකක් දෙනවා එයාලා. ඉන්ටීරියර් එහෙමයි හොඳටම ක්ලීන් කරනවා මචං. කලින් බුක් කරලා ගියොත් ඉක්මනට කරගත්තැකි. සාමාන්‍යයෙන් පැය 3-4.5ක් වගේ යනවා.
owe ban auto world unathsmartkey battery eka 1500 withara gannawa. pita 500.00toyota eke unfair widiyata ganan wadiy ne ban parts wala ay a ?

owe ban auto world unathsmartkey battery eka 1500 withara gannawa. pita 500.00![]()
koheda ban toyota ?over charge karanawa ban... ane manda... hamadema ehemay
iye hp mfp dekak repair karanna gennuwa rubber roller 2 ta patta ganak gatta
man kiwwa ay ubala ohoma charge karanne kiyala....
full service ekata 65+ wage yanawa. air filter eka witharak 7000+

Unimo 6157/= OEM engine air filter
Still cheaper than TL![]()

mokadda bandiya machan ?
16900 ta monada kale...
over charge karanawa ban... ane manda... hamadema ehemay
iye hp mfp dekak repair karanna gennuwa rubber roller 2 ta patta ganak gatta
man kiwwa ay ubala ohoma charge karanne kiyala....



Actually it was like 7800 as I remember. You can find it around 6000 or even cheaper outside. Toyota Lanka runs on parts.![]()
How come UNIMO can afford to sell OEM parts for the outside price then? Since I'm not getting the washing done the total price for a 5k kms service never exceed Rs. 10k, (the most recent service, with the oil filter replacement, cost me about 9750/=. That's cheaper than most 3rd party service stations) They have the genuine OEM oil filter made in Japan, what TL has is a one made in China (by the oem manufacturer tho)

where is your place machan?It's their way of doing things I guess. TL as a agent never reached out to ordinary Lankans so they didn't had the word affordability in their vocabulary. If you look at their sales brochures with prices you would know
Normal service there cost me around 13K with washing and stuff(which I never bothered nor had a problem with) which was exact same as with the place I used to service the Vitz (Drive and Shine). But prices are getting increased by the months.