ටොයෝට passo එක ගැන අදහස් (2015 Toyota Passo)

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    ටොයෝට passo එක ගැන අදහස් (2015 Toyota Passo)

    ටොයෝට passo එක 2015, ikman එකේ ඇඩ් එකක තිබ්බ විදියට Rs 3,375,000 වගේ යනවා. වාහනය ගැන ඔබහේ වටිනා අදහස් බලාපොරොත්තු වෙමු. vitz 1000cc එකත් එක්ක මේක ටිකක් හොදියිද?
    https://ikman.lk/en/ad/toyota-passo-new-facelift-2016-for-sale-colombo

    engine - 1000cc

    Toyota_Passo_2nd_Gen_(2010-Present).jpg

    bump ekakuth dagena yanna frens :yes:
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    මේකත් හොඳ වාහනයක් බන් විට්ස් එක වගේම හයිබ්‍රිඩ් නැති නිසා තමයි ලොකුම වාසිය නිතර පාවිච්චි නොකරන කෙනෙක්ට නම්
     
    • Like
    Reactions: wccryanrox

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    • Like
    Reactions: Kasippu Sira

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මේකත් හොඳ වාහනයක් බන් විට්ස් එක වගේම හයිබ්‍රිඩ් නැති නිසා තමයි ලොකුම වාසිය නිතර පාවිච්චි නොකරන කෙනෙක්ට නම්

    හයිබිච් එකක් ගත්තොත් නිතරම පාවිච්චි කරන්ඩෝනද :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මේකත් හොඳ වාහනයක් බන් විට්ස් එක වගේම හයිබ්‍රිඩ් නැති නිසා තමයි ලොකුම වාසිය නිතර පාවිච්චි නොකරන කෙනෙක්ට නම්

    මොකක්ද බං කියන දෙයක් හරියට කියපන්කො...
    මුල මැද අග පටලවල මොනා කියනවද මංද :angry:
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    හයිබිච් එකක් ගත්තොත් නිතරම පාවිච්චි කරන්ඩෝනද :shocked:

    ගෙදර පාවිච්චියට ගන්නවනේ බන් සමහරු අපේ එකෙක් ගෙනල්ල waganr එක ඌ සතියක් ගෙදර හිටියොත් දෙකක් නෑ ඒවගේ උනාම බැටරි කේස් එනවා