එබුවා නමුත් වෙන්නැ. සිඩින් නැද්ද දන්නැ
kochchara kal tiya ganna puluwan da dawas ganak ?අද මං ඔයාලට ගෙනාවේ ටොරන්ට් බාන්න විතරක් නෙවෙයි Online බලන්නත් පුලුවන්
ක්‍රමයක් ගැන කියලා දෙන්න යන්නේ..
සමහර අයනම් දන්නවත් ඇති..දන්නේ නැති අයට දැන ගන්න තමයි මේ කියලා දෙන්න යන්නේ..
![]()
මෙන්න ලින්ක් එක
ඔයාලට තියෙන්නේ ටොරන් File එක Upload කරන එක හරි Magnet File එක මේ කොටුව ඇතුලේ කරන එක විතරතයි
![]()
මෙන්න ලින්ක් එක

අඩෝ මේක ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක් නේTFS
https://my.torrentcheap.com
Mekath unlimited . Register wenna oone
https://torrenttodrive.herokuapp.com
මේක ට්‍රයි කරපන්.මට නම් වැඩ.සිඩර් හෝ ඉතාම අඩු ටොරන්ට් බාන විදිහක් නැද්ද