ටොරන්ට් ඇති වෙනකන් බාන්න | Unlimited Torrent Download

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    අද මං ඔයාලට ගෙනාවේ ටොරන්ට් බාන්න විතරක් නෙවෙයි Online බලන්නත් පුලුවන්
    ක්‍රමයක් ගැන කියලා දෙන්න යන්නේ..

    සමහර අයනම් දන්නවත් ඇති..දන්නේ නැති අයට දැන ගන්න තමයි මේ කියලා දෙන්න යන්නේ..

    t2.png

    මෙන්න ලින්ක් එක

    ඔයාලට තියෙන්නේ ටොරන් File එක Upload කරන එක හරි Magnet File එක මේ කොටුව ඇතුලේ කරන එක විතරතයි

    t1.png

    මෙන්න ලින්ක් එක
    මචං මේවා වැඩ කරන්නේ කොමද? මම ටොරන්ට් එකක් ඇදලා දැම්මා.

    නමුත් විඩියෝ කැල්ලක් කැරකි කැරකි තියනවා විතරයි ඩවුන් වෙන්න එබුවට වෙන්නැ. ලෝඩ් වෙලා ඉවර වෙනන් ඕනාද?
     
    • Like
    Reactions: Stimulus mind

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    උපරිම කීයක් වගේ එකපාර magnet කරන්න පුලුවන් ද ලකියා? 10GB? 15GB?
    Machan afaik this is the same as UTorrent, but on the web. This is nothing like Seeder, so this downloads directly to your pc within browser

    https://webtorrent.io/intro
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මචං මේවා වැඩ කරන්නේ කොමද? මම ටොරන්ට් එකක් ඇදලා දැම්මා.

    නමුත් විඩියෝ කැල්ලක් කැරකි කැරකි තියනවා විතරයි ඩවුන් වෙන්න එබුවට වෙන්නැ. ලෝඩ් වෙලා ඉවර වෙනන් ඕනාද?
    Seeds Thiyanwada? 2nma try karala balanna
     
    • Like
    Reactions: Stimulus mind

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මචං මේවා වැඩ කරන්නේ කොමද? මම ටොරන්ට් එකක් ඇදලා දැම්මා.

    නමුත් විඩියෝ කැල්ලක් කැරකි කැරකි තියනවා විතරයි ඩවුන් වෙන්න එබුවට වෙන්නැ. ලෝඩ් වෙලා ඉවර වෙනන් ඕනාද?
    222.png

    111.png
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    අද මං ඔයාලට ගෙනාවේ ටොරන්ට් බාන්න විතරක් නෙවෙයි Online බලන්නත් පුලුවන්
    ක්‍රමයක් ගැන කියලා දෙන්න යන්නේ..

    සමහර අයනම් දන්නවත් ඇති..දන්නේ නැති අයට දැන ගන්න තමයි මේ කියලා දෙන්න යන්නේ..

    t2.png

    මෙන්න ලින්ක් එක

    ඔයාලට තියෙන්නේ ටොරන් File එක Upload කරන එක හරි Magnet File එක මේ කොටුව ඇතුලේ කරන එක විතරතයි

    t1.png

    මෙන්න ලින්ක් එක
    Mchn etakota idm wage software ekakin baanna puluwn da oken.seedr wage ekakda oya.
     
    • Like
    Reactions: Stimulus mind