උදව්වක් දෙන්න!!
අපි එළකිරි . කොම් එකේ අපි කව්රුත් දන්න මැසේජ් බොක්ස් එකේ වටේ තියෙන ලින්ක්ස් වැඩ කරන්නැතුව ගියා උදාහරන යක්විදී හට Smilies උඩ එහෙම ක්ලික් කරාට වැඩ කරන්නෑ දන්න කෙනෙක් ඉන්න වනම් උදව්වක් දෙන්න.
අපි එළකිරි . කොම් එකේ අපි කව්රුත් දන්න මැසේජ් බොක්ස් එකේ වටේ තියෙන ලින්ක්ස් වැඩ කරන්නැතුව ගියා උදාහරන යක්විදී හට Smilies උඩ එහෙම ක්ලික් කරාට වැඩ කරන්නෑ දන්න කෙනෙක් ඉන්න වනම් උදව්වක් දෙන්න.
Last edited:
ලෙඩේ මේ වගේ පුරස්න මැද ඕන් මම ටොරෙන්ට් වේගය 300 kb දක්වා වැඩිකරන සොෆ්ට් එක ගැන කියනවා
හොදයි අපි සාමාන්‍යයෙන් විවිධ පරිගනක ක්‍රිඩා , මෘඩුකාංග එහෙම බාන්න බාවිතාකරන සොෆ්ට්වෙයා එකක්නෙ ටොරෙන්ට් කියන්නෙ මේකේ වේගය ගැන කියන වනම් 30 kb - 70 kb නේ සාමාන්‍ය ඩව්න්ලෝඩ් කිරිමකදි අපේ ස්පීඩ් එක වෙන්නේ ඒත් මෙම කුඩා මෘඩුකාංගයෙන් අපිට 300 kb + වේගයකින් ඩව්න්ලෝඩ් කිරීමට හැකියාව තියොනවා

youtube eke godak evun dan ne pacha ban. podak eva vala tiyena comments read karala bala pan.
සොරි වෙන්න ඕනි. ඒකට හරියන්න මේක කොහොමද කියල බලන්න 