මෙන්න ප්රභාකරන්ගේ ශුක්රාණුවක් පාවෙලා ඇවිත් තමන්ගේ ගර්භාෂයේ තැන්පත් වෙච්ච හැටි ගැන සන්නස්ගල දැකපු හීනය. මේ කතාව සන්නගල තමන්ගේ පොතක පිටකවරයකම ලියල තියෙනවා.
මේ වගේ පාදඩයෝ දේශපාලනයට ගෙනාපු UNP එකෙන්, ඊළාම් සිතියම දාගෙන ඡන්ද ප්රචාර කරන තමන්ගේම අපේක්ෂකයන්ට විරුද්ධව කට නොහරින UNP එකෙන් රට පාවාදීම හැර වෙන බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද?
රජෙක් වගේ ඉන්න නං සංවර්ධිත රටක් හොයගන්න කියන්න. මේ රටේ සල්ලි වලට අහින්සක මිනිස්සුන්ට කරන්න දේවල් ගොඩක් තියනවා


එහමනම් ඉතින් රනිල්ටම ඡන්දේ දිපන්. පාටලී ඉන්නවනේ රට බේරගන්න. අනේ යකෝ.


