ටෝයියනේ දීපන් උත්තර

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0

මෙන්න ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවක් පාවෙලා ඇවිත් තමන්ගේ ගර්භාෂයේ තැන්පත් වෙච්ච හැටි ගැන සන්නස්ගල දැකපු හීනය. මේ කතාව සන්නගල තමන්ගේ පොතක පිටකවරයකම ලියල තියෙනවා.

මේ වගේ පාදඩයෝ දේශපාලනයට ගෙනාපු UNP එකෙන්, ඊළාම් සිතියම දාගෙන ඡන්ද ප්‍රචාර කරන තමන්ගේම අපේක්ෂකයන්ට විරුද්ධව කට නොහරින UNP එකෙන් රට පාවාදීම හැර වෙන බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද?
 
Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඔවු උඹලට හරි ලේසියිනේ හැම එකාම යුද්දේ සම්පුර්ණයෙන් මතක නැති කරලා දැම්මම. UNP එකේ එවුන්ට ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු හොයන්නයි ඊලාම් සිතියම් ගහගෙන ඡන්ද ඉල්ලන්නයි හොඳයි. TNA එකට මැතිවරණ ප්‍රකාශයෙන්ම රටෙන් කෑල්ලක් ඉල්ලන්න හොඳයි. සිංහලයෝ මේ ඔක්කොම අමතක කරලා, බෙදුම්වාදය ගැන, ත්‍රස්තවාදය ගැන කතා නොකර කොත්තමල්ලි බීල බුදියාගන්න ඕනේ.

    Mee pons lata kiyala thred dala apee kale nasthi karganna eka aparde ban munta amma wadapu ekath amathakai ban.. amma eeka karnna oonane eek eyage yuthukamane kiyayi.,
     
    • Like
    Reactions: Rasika212

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Mee pons lata kiyala thred dala apee kale nasthi karganna eka aparde ban munta amma wadapu ekath amathakai ban.. amma eeka karnna oonane eek eyage yuthukamane kiyayi.,

    ඔවු බන්. මෙහෙමත් අපතයෝ මේ උතුම් රටේ ඉපදිලා ඉන්නවනේ,
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අපි අමාරුවෙන් හොයගන්න සොච්චමට බදු වලින් කෙලල බේබිලට ෆන් ගන්න දෙන්න කියලද කියන්නේ. මට නං එහෙම වහල් බාවයක් නෑ මචං.:no: රජෙක් වගේ ඉන්න නං සංවර්ධිත රටක් හොයගන්න කියන්න. මේ රටේ සල්ලි වලට අහින්සක මිනිස්සුන්ට කරන්න දේවල් ගොඩක් තියනවා:)

    2012 සිට 2014 දක්වා කාලයේ දී ජනාධිපති ලේකම් කාර්යාලයයෙන් 2344228641.68 (රුපියල් කෝටි 200කට වැඩිය) බදුගෙවන්නන්ගේ සල්ලි හිටපු ජනපතිගේ ගමන් වෙනුවෙන් වියදම් කර ඇත.

    2014 වියදම් කළ මුදල 643250689.84කි. හිටපු ජනපති, ඔහුගේ බිරිය ශිරන්ති හා ඔවුන්ගේ නියෝජිතයන් වෙනුවෙන් විදේශ ගමන් සඳහා මේ මුදල් යොදා ඇත.

    ඇමෙරිකාවේ උතුරු බැකෝටා විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍යයන්ට රුපියල් 264000 ප්‍රදායනයක් කර ඇති බවත්, 2013 දී උපදෙස් සඳහා රුපියල් 46732602ක් ගෙවා තිබේ.

    ඊට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවය තවත් බිලක් ජනාධිපති කාර්යාලයයට යවා ඇත.

    ඒ 2014 දී ය. ඒ බිලෙහි රුපියල් 305004001ක් සඳහන් වේ.

    මේ අනුව 2014 දී පමණක් වැය කළ මුදල රුපියල් 948254720.84කි. වෙනත් විදියට කියතොත් රුපියල් සිය කෝටියකට ආසන්නය.

    2014 දී එක්සත් ජාතීන්ගේ මහා සමළුවට සහභාගී වීම සඳහා ඒ340 ගුවන් යානයක් කුලියට ගැනීමේ මිල ද ඊට එක් කළේ නම් බිල තවත් ඉහළ යනු ඇත. ඒ තොරතුරු මෙතෙක් ලැබී නැත. පුදුමයකට මෙන් මේ විදයම් අතරට අවස්ථා දෙකක දී කැමරා දෙකක්, කැමරා බඩු මිලට ලක් බව ද නාර්තා වේ.

    නිව්යෝර්ක් නුවර දී 2014 දී කැමරාවක් මිලට ගැනීමට රුපියල් 529000ක් ගෙවා ඇත.

    සිංගප්පූඑරුවේ දිා කැමරා උපකරණ මිලට ගැනීමට රුපියල් 9119141.39 ගො තිබේ.

    මෙම කැමරා රාජකාරි සදහා ගත්තේ ද, පෞද්කගලික කටයුතු සඳහා ගත්තේ ද නොපැහැදිලිය.

    2014 ඔක්තෝබරයේ දී රෝමයේ වතිකානයටත්, මිලාන් නුවරටත් යෑමට හිටපු ජනපති වැය කළ මුදල රුපියල් 67722245.34කි.

    රෝමයට හා ඉතාලියේ මල් පෙන්සා ගමනට ඒ 340 ගුවන් බසය සඳහා වූ රුපියල් 44195550 වෙනුවෙන් වෙනම බිලක් ජනාධිපති කාර්යාලයයට යවා ඇත.

    මෙම බිල මෙතෙක් ගුවන් සමාගමට ගෙවා නැත.

    තුන් දින එම සංචාරය සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වැය වූ මුළු මුදල රුපියල් 111917795.34කි. එසේත් නැත්නම් කෝටි දහයකට වැඩිය.

    2014 සැප්තැම්බරයේ දී රාජපක්ෂ මහතාගේ නිව්යෝර්ක් ගමනට වැය කළ මුදල රුපියල් 127052113.52කි. (එම මුදලට ගුවන් යානා කුලිය එක් කර නැත)

    2014 ජනවාරියේ අබුඩාබියට ගිය ගමනට වැය කළ මුදල රුපියල් 5724005.61කි.

    තවත් ගුවන් යානයකට නැඟීම සඳහා ගුවන්තොටේ සිටිය දී හිටපු ජනපති වෙනුවෙන් සෑහෙන මුදලක් වියදම් කර තිබේ.

    බොලීවියාවට ගුවන් යානයක් එනතුරු අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් 5076427090කි.

    අතිගරු ජනාධිපතිතුමාට හා නියෝජිත පිරිස ඩුබායි සිට තවත් ගුවන් යානයකට නැඟීම සඳහා වැය කළ මුදල රුපියල් 5687789.58කි.

    2014 ජනවාරියේ දී හිටපු ජනපතිගේ බාල පුත් රෝහිත ජපානයට යෑමට බදු මුදලින් රුපියල් 2086000ක් වැය කර ඇත.

    රෝහිත ගිය රජයේ නිල තනතුරක් දැරූ අයෙක් නොවෙයි.

    2014 දෙසැම්බරයේ දී ඉන්දියාවේ තිරුපති කෝවිලට යෑමේ පෞද්ගලික ගමන සඳහා හිටපු ජනපති ඒ 340 ගුවන් බසයක් ශ්‍රී ලංකාන් එයාර් ලයින් විසින් මිලට ගත්තතේය.

    තිරුපති වෙන්කතේෂ්වර කෝවිලට යෑම සඳහා වූ එම ගුවන් යානයේ බිල රුපියල් 3916836කි. එම බිල තවම ගෙවා නැත.

    ඔහු රුපියල් 4458225ක් ඇතුළුව රජයේ භාණ්ඩාගාරයට ණය වූ තවත් මුදලක් වූයේ රුලියල් 12291297 කි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1691419

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    මෙන්න ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවක් පාවෙලා ඇවිත් තමන්ගේ ගර්භාෂයේ තැන්පත් වෙච්ච හැටි ගැන සන්නස්ගල දැකපු හීනය. මේ කතාව සන්නගල තමන්ගේ පොතක පිටකවරයකම ලියල තියෙනවා.

    මේ වගේ පාදඩයෝ දේශපාලනයට ගෙනාපු UNP එකෙන්, ඊළාම් සිතියම දාගෙන ඡන්ද ප්‍රචාර කරන තමන්ගේම අපේක්ෂකයන්ට විරුද්ධව කට නොහරින UNP එකෙන් රට පාවාදීම හැර වෙන බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද?

    මෙව්ව දේශපාලන වාද විවාද ද බං ? සාහිත්ය කාරයෝ කියන එව උන් කියන්නේ වෙන වෙන තර්ක එක්ක. අර එක ජාතකයක තියනව බුදු හාමුදුරුවෝ දහ අට රියන් උසයි කියලා. ඉතින් අපි කවුරුත් දන්නවා පොතේ තිබ්බට එව්ව බොරු කියලා :D
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    ටෝයියනේ දීපන් උත්තර 08-06-2015 11:45 PM අනුර කුමාරයා
    ටෝයියනේ දීපන් උත්තර 08-06-2015 11:45 PM අනුර කුමාරයා

    meka karapu ekata kiyanne
    rep kapuwath nathath unp ekata denne nehe.
    dan pala.
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    හැම එකාම බොරුවනේ බන් කරන්නේ...ජන්දයක් ලං වෙද්දි තමා ලංකාවේ ඉන්න දේශප්‍රේමියෝ මතු වෙන්නේ...අනික් වෙලාවට උන්ව හොයා ගන්නත් නැ..දෙමළ උන් මුස්ලිම් උන් මහින්ද ලඟ හිටියා නම්...මෙන්න යාකෝ දේශප්‍රේමි බලාපිය කියලා කවයි පොවයි නාවයි උම්මා දෙයි...මහා ජාතිය දෙපැත්තට වෙලා මරා ගන්නවා සුළු ජාතින්ට නිකන් අවුරුදු වගේයි.....
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අපි අමාරුවෙන් හොයගන්න සොච්චමට බදු වලින් කෙලල බේබිලට ෆන් ගන්න දෙන්න කියලද කියන්නේ. මට නං එහෙම වහල් බාවයක් නෑ මචං.:no: රජෙක් වගේ ඉන්න නං සංවර්ධිත රටක් හොයගන්න කියන්න. මේ රටේ සල්ලි වලට අහින්සක මිනිස්සුන්ට කරන්න දේවල් ගොඩක් තියනවා:)

    2012 සිට 2014 දක්වා කාලයේ දී ජනාධිපති ලේකම් කාර්යාලයයෙන් 2344228641.68 (රුපියල් කෝටි 200කට වැඩිය) බදුගෙවන්නන්ගේ සල්ලි හිටපු ජනපතිගේ ගමන් වෙනුවෙන් වියදම් කර ඇත.

    යකෝ ඔය සල්ලි ගියේ මහින්දගේ සාක්කුවට නෙවෙයි. මුලින් හොයල බලපන් ඕව මහින්දම වියදම් කරපුවද, ඊට කලින් හිටපු ජනාධිපතිවරු කොච්චර වියදම් කරාද කියල.

    දැන් උඹට ඔය අමාරුව තියෙන්නේ අවුරුදු දෙකකට කෝටි 200ක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වියදම් කරපු එකටනේ. උඹ දන්නවද යුද්දෙට තප්පරේට ඩොලර් 16ක්, ඒ කියන්නේ දවසට රුපියල් කෝටි 20ක් වියදම් උණා කියල? චන්ද්‍රිකා යුද්දේ ඇද ඇද අතරමග නවත්ත නවත්ත සාම සාකච්ඡා කරනකොට, රනිල් හොර සටන් විරාම ගේනකොට, ප්‍රේමදාස හමුදාවේ ලොරි වලින්ම කොටින්ට ආයුධ යවනකොට, JR ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහල කොටි නලවනකොට සවසට කෝටි 20 ගානේ අපතේ ගියා කියල උඹට මතක නැද්ද?

    එච්චර නාස්තියක් නවත්ටපු ජනාධිපතිටද උඹල මේ කට ඇරල කියන්නේ සල්ලි නාස්ති කරා කියල?
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අනේ මේ මංගලගේ ගොන් කතා පිළිගන්න එවුන් තාම ඉනවානේ? එතකොට අපරාදේ නේද මහින්ද කොටි පැරද්දුවේ? නැතිනම් 2015දීත් සල්ලි දීල දිනන්න තිබුනනේ. යකෝ මම කියල තියෙන්නේ අපි ඔක්කොම ඇස් දෙකට දැකපු දේවල්. ඔය වගේ කට කතා නෙවෙයි.

    දැන් එතකොට රණවිරුවන්ට සලකන්නේ UNP යහපාලනේද? හොඳට පේනවා සලකන හැටි. රාජිත කෙලින්ම කිව්වා සුද්දෝ ගෙන්නලා යුද අපරාද පරීක්ෂණයක් තියනවා කියල. නඩු අහන්නේ සුද්දෝනම් තීන්දුව ගැන අහන්න දෙයක් නැනේ.රණවිරුවෝ යුද අපරාද කාරයෝ කරලා එල්ලුම්ගහට යවන එකද සැලකිල්ල?

    දැන් රනිල් කියනවා බලය බෙදල දේශපාලන විසඳුමක් කියල එකක් දෙනවලු, එතකොට මෙච්චර ජිවිත පුජා කරලා යුද්ධ කරේ මොකටද? ඒක හරියට අර දෙවන ලෝක යුද්ධය ඉවර උනාට පස්සේ ආයේ නාසි කාරයො එක්ක සාකච්ඡා කරල උන්ට ආයේ ජර්මනිය බාර දෙනවා වගේ වැඩක්නේ. රණවිරුවෝ දිනලා දීපු නිදහස පාවා දෙන එකද රණවිරුවන්ට සලකනවා කියන්නේ?

    එතකොට මහින්ද සියබල කෑවෙම නෑ හරිය ! ? :D ඉතින් හරිනේ බං යුද්ද කරන්න උනේ හෙල උරුමෙයි අනිත් පක්ශ වලයි බලපෑම නිසා. නැත්තන් මහින්දත් චන්ද්‍රිකා වගේම ඉදී. ලබ්බෙන්ද යුද්ද කරන්නෙ අහපු මනුස්සයා නේ !

    යුද්දේ දිනලත් වවාගෙන කනව නං යුද්දෙ තාම තිබ්බ නං එතුම වවාගෙන කන හැටි බලන්න තිබ්බ. රණවිරුවෙක්ගෙන් අහපන්කෝ වෙනසක් උනාද නැද්ද කියලා. කොහොමද බං අර යොශී බේබී අපෙ කොල්ලෝ අවුරුදු ගනන් කන කටු නොකා ගැසට් එකේ අවම සුදුසුකම් වෙනස් කරන්, හමුදාවෙ අංක එකේ දක්ශ නිලදාරීන්ට දෙන ශිෂත්වයක් එහෙමත් අරන් "Former Naval Officer" වෙන්නේ ඩුග් ගාල ?

    කවුද බං කීවේ ඔය යුද අපරද පරීක්ශන මගුල මහින්දමනේ *ක දීල ඇදගත්තේ. රනවිරුවෝ එල්ලුම් ගස් යවන්න ධැදුවේ උබලගේ රජා බං :D කෙලින්ම හමුදාපතිට කෙලියේ ඉතින්

    රනිල් කොහෙවත් ෆෙඩරල් කතා කියලා නෑ. පාටලී පැහැදිලිවම ඒක කිවා. උබලගේ රජා මනේ බං කොටි නිසා පැරදුනා කියයි කොටි එන්වා කියයි ඔව්වට අහුඋන උන් දැන් නෑ බං . මුස්ලිම් කචල් එක ආවම එලියට වත් ආවද ? අයෙත් යුද්දයක් ඕනි වෙලයි කුලප්පු කරන්නේ ! විමලගේ ගෑනිගේ අයියාද කොහිද අර යාපනේ හදිසි තත්වයක් කියලා පච ඇරලා මාට්ටු උනේ:growl:
     
    යකෝ උඹට මතක නැද්ද යුද අපරාද ගැන මුලින්ම කතා කරේ කවුද කියල? සුදු කොඩි කතාවක් කියල ඕක මුලින්ම පත්තු කරේ ෆොන්සේකා, රනිල් එක්ක එකතු වුනාට පස්සේ.

    උඹල තාම හිතාගෙන ඉන්නේ යුද්දේ කළේ හෙළ උරුමය කියලද? :lol: එහමනම් ඉතින් රනිල්ටම ඡන්දේ දිපන්. පාටලී ඉන්නවනේ රට බේරගන්න. අනේ යකෝ.
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    යකෝ ඔය සල්ලි ගියේ මහින්දගේ සාක්කුවට නෙවෙයි. මුලින් හොයල බලපන් ඕව මහින්දම වියදම් කරපුවද, ඊට කලින් හිටපු ජනාධිපතිවරු කොච්චර වියදම් කරාද කියල.

    දැන් උඹට ඔය අමාරුව තියෙන්නේ අවුරුදු දෙකකට කෝටි 200ක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වියදම් කරපු එකටනේ. උඹ දන්නවද යුද්දෙට තප්පරේට ඩොලර් 16ක්, ඒ කියන්නේ දවසට රුපියල් කෝටි 20ක් වියදම් උණා කියල? චන්ද්‍රිකා යුද්දේ ඇද ඇද අතරමග නවත්ත නවත්ත සාම සාකච්ඡා කරනකොට, රනිල් හොර සටන් විරාම ගේනකොට, ප්‍රේමදාස හමුදාවේ ලොරි වලින්ම කොටින්ට ආයුධ යවනකොට, JR ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහල කොටි නලවනකොට සවසට කෝටි 20 ගානේ අපතේ ගියා කියල උඹට මතක නැද්ද?

    එච්චර නාස්තියක් නවත්ටපු ජනාධිපතිටද උඹල මේ කට ඇරල කියන්නේ සල්ලි නාස්ති කරා කියල?

    මහින්දගේ සාක්කුවට නැත්තන් කොහොමද බං අච්චර සල්ලි ?? අඩේ එතකොට කෝටි 20 20 හැමදාම ඉතිරි වේන එව්වයින් කරපුව කෝ බං :D පිට පිට මෙහෙම චන්ද කැම්පේන් දෙකක් කරන්න දායකයෝ දෙනවා ඇති? නිකන්ම ඉන්න ඇති මචං යුද්ද කරා හරි එහෙමයි කියල චන්දෙන්(පරමාදිපත්ය බලයෙන්) කලගුන සලකන සිරිතක් නෑ.

    11800534_10153382583540081_9028360616138971670_n.jpg
    FormatFactory11800509_1610124232594145_8694131160984040287_n.jpg
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    යකෝ උඹට මතක නැද්ද යුද අපරාද ගැන මුලින්ම කතා කරේ කවුද කියල? සුදු කොඩි කතාවක් කියල ඕක මුලින්ම පත්තු කරේ ෆොන්සේකා, රනිල් එක්ක එකතු වුනාට පස්සේ.

    උඹල තාම හිතාගෙන ඉන්නේ යුද්දේ කළේ හෙළ උරුමය කියලද? :lol: එහමනම් ඉතින් රනිල්ටම ඡන්දේ දිපන්. පාටලී ඉන්නවනේ රට බේරගන්න. අනේ යකෝ.

    එහෙමයි කියලා හමුදාපතිට එහෙම කල එක හරිද බං ?? එහෙනන් අර මහින්ද කියන්නේ හොරු රැක්ක කියලා රත්තරන් කටින්ම. ? හිරේ දන්න තිබ්බ my3 ටත් ඌ එහෙම කරේ නෑ. එහෙම හොරු එක්ක හිටියා කියල පිලි අරන් අයෙත් උන් එක්කම පෝරුවට එන්න හදනව කියන එකනේ පේන්නේ:no:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Apith nidahas pakshe thama ban eth dan sandane kadila iwarai ban... maithri ge paththe un sandaneta chande denne na.. me sare UNP dinana potak thiyenne.. ada me paththe sandane rasweemak thibba... balu ballek na... gu wimale nidahas pakshe kawa..
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Apith nidahas pakshe thama ban eth dan sandane kadila iwarai ban... maithri ge paththe un sandaneta chande denne na.. me sare UNP dinana potak thiyenne.. ada me paththe sandane rasweemak thibba... balu ballek na... gu wimale nidahas pakshe kawa..

    අනේ පලයන් බන් යන්න බොරු නොදා. උබ මෛත්‍රීටනේ සපෝට් කරේ. නිදහස් පක්ෂේ මයිත්රිට දැන් බලයක් නෑ. පක්ෂෙ බෙදිලා නෑ. පක්ෂෙ තියෙන්නේ මහින්ද ළඟ.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හරි බයියනේ ඔක්කොම් හරි. ඒත් මහින්දට 2/3 පාර්ලිමේන්තු බලයක් තිබිල සත 5ක වැඩක් කරාද ?? අවුරුදු දෙකක් කලින්ම කුලප්පු වෙලා 8 කට කෙලින්න ගිහින් ඇනගත්තා. අපේ ගෙවලුත් 2005 මහින්දට ගැහුවේ ඒත් දෙන් යන කන හැටියට තව ගැහුවොත් රටක් කියල ඉතුරු වෙන් නෑ.

    FormatFactoryFormatFactory11825708_919635614752265_6011351019238999107_n.jpg
     
    • Like
    Reactions: harshana123

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    Apith nidahas pakshe thama ban eth dan sandane kadila iwarai ban... maithri ge paththe un sandaneta chande denne na.. me sare UNP dinana potak thiyenne.. ada me paththe sandane rasweemak thibba... balu ballek na... gu wimale nidahas pakshe kawa..

    ane yako apith unp thamayi.
    my3 kiyanne pabayekne, hitiyata wedakuth nehene.
    eth ubalage helidaraw ahala athi wela tiyenne.
    horu alluwoth salaka balanna puluwan.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala