ඒකත් පොඩි විනාඩි ගාණක හමුවීමකට.මාසේට 30000 ක් ඉවරයි අප්පච්චිට විතරක්![]()
ඒ ලෙවල් ටියුශන් කරන අයත් බර ගණන් ගන්නවා. සාමාන්‍ය මනුස්සයෙක්ට පවුලක් ජීවත් කරවන්න දෑන් නම් බෑරිවම ඈති. ලෙඩක් දුකක් හෑදුනොත් නම් වහ කන්න වෙන්නේ. ඔච්චර මිනිස්සුන්ගෙන් සල්ලි අරන් මොනවා කරනවා ඈද්ද? ටියුශන් කරන අයයි ප්‍රයිවට් කරන දොස්තරලායි දෙගොල්ලොම මාර ගණන් අය කරනවා නේ.