Bro, These are local businesses; all the money should be recorded as it is, so there's no way that those businessmen can rigged the system. If they created some kind of monopoly (there are a lot of types), the government can curb these by recoding all the harvests and who bought those, etc., and implementing rules to prohibit monopolies. If they gain profits too much, the government can tax them. These steps can manage the problem.
කෙටිකාලීන විසඳුම කියන කොටස ඇහුනෙ නැති පප්පෙක් ඇවිත්Bro, These are local businesses; all the money should be recorded as it is, so there's no way that those businessmen can rigged the system. If they created some kind of monopoly (there are a lot of types), the government can curb these by recoding all the harvests and who bought those, etc., and implementing rules to prohibit monopolies. If they gain profits too much, the government can tax them. These steps can manage the problem.
ඔව්.. කිසිම තැනක මේ Video එකේ කියලා නැහැ හාල් වැඩි මිලට ගෙල්නලා පාඩු පිට අඩු ගානට විකුණනවා කියලා.. හාල් Import කරනවා මෙට්‍රික් ටොන් 70K limit එකට.. Price එක 220 ට දෙන්නේ කියලා.. අනික ඉන්දියාවෙන් පාඩුවක් නැතුව ගේන්න පුළුවන් කියලා සටනේදි අනුර කිව්වා.. හැබැයි ඒ Short Term Strategy එකක් විදිහට කරන්නේ.. මොකද රජය Stock එකක් maintain කරන්න පටන් ගද්දී මිනිස්සූන්ට ඒ කාලෙ හාල් නැතුව ඉන්න බැරි නිසා රටින් හාල් ගෙන්නනවා කියලා Short Term. ලාභ පිට හාල් 220 දෙන්න පුළුවන්.. මුන් පට්ටම Monopoly එකක් maintain කරන්නේ !! මේ මාසට profit කොව්චර කෝටි ගාණක් ඕනේද කියලා තමා උන් price එක තීරණෙ කරන්නෙඕකෙ සීන් එක අනුර පැහැදිලි කලා සිරස සටනෙදි ... රටේ හාල් වල බලය (market share) තියෙන්නෙ ප්‍රධාන ව්‍යාපාරිකයො කිහිපදෙනෙක් ගාව ... ඒ ඒකාධිකාරය කඩන්න නම් ආණ්ඩුවට සහල් ගේමට enter වෙන්න වෙනව ... ඉතින් ගබඩා හදල ඒ supply chain හදන්න කල් යනව සහ අරුන්ගෙ monopoly කඩන්න කරාපු උපක්‍රමයක්කියල මේ step එක හඳුන්වන්න පුලුවන් ... අනුර කිව්ව වෙලෙන්දො උන්ගෙපදේට නටනවනම් අපිරටින් හාල් ගෙන්නල අඩු මිලට දෙනව කියල![]()
මේකේ කියන්නේ නෑ බ්‍රෝ. එත් මේක තමයි NPP එක Plan කරලා මහමැතිවරණයට පෙර පාලන මිලට සහල් වෙළදපොලට අවේ නැති උනොත් කරන්නේ කියල.
පොඩි කාලයක් ඉවසන් ඉන්න බ්‍රෝ..... අඩුවට හාල් කන්න අකමැතිද?මොන බයිලද යකෝ මේ, ඌ කියන්නේ 220 පාලන මිලට දෙනවා කියල. lol
Ithin bro oya may thread eka dala thiyenne ohoma kathawak may video eke kiyala thiyena widihatane.මේකේ කියන්නේ නෑ බ්‍රෝ. එත් මේක තමයි NPP එක Plan කරලා මහමැතිවරණයට පෙර පාලන මිලට සහල් වෙළදපොලට අවේ නැති උනොත් කරන්නේ කියල.
ඩඩ්ලිගේ හාල් අදිකාරියට දෙන්න හදන්නේ කුඩු වෙන්න. ආණ්ඩුව වැඩිමිලට සහල් ආනයනය කරලා අඩු මිලට මිනිස්සුන්ට මේ මාස හයේදී දෙනව. එම මාස හයෙන් පසු ලංකාවේ ගොවියන්ගෙන් වැඩිමිලට වී අරගෙන අඩු මිලට මිනිස්සුන්ට දෙන්න යන්නේ හාල් මාෆියාව විනාස වෙලා යනකන්ම.
පට්ට වැඩක්. එකෙන්ම respect!!!!
6 month නෙමේ. මුලින්ම 2 weeks වලට ඇතිවෙන්න ගන්නේ..
ජනවාරි වල අලුත් වී ගොවියන්ගේ මිලදී ගන්නවා.
පලවෙනි පාර 2 weeks ගන්නේ ගබඩා පහසුකම් මදි නිසා දැනට. මේක 6 months continue කරනවා කොහොමත්. 2 weeks වලින් කරන්න බෑ මේක. එකයි NPP එක මාස හයක plan එකකට වැඩ කරන්නේ.Machan mama meka confirm kala
Ehema ekak nam Wasantha kiyanne naපලවෙනි පාර 2 weeks ගන්නේ ගබඩා පහසුකම් මදි නිසා දැනට. මේක 6 months continue කරනවා කොහොමත්. 2 weeks වලින් කරන්න බෑ මේක. එකයි NPP එක මාස හයක plan එකකට වැඩ කරන්නේ.
ඇමතිතුමා මෙතන කිව්වේ නැති උනාට එක තමයි plan එක බ්‍රෝ...... මිට පෙර NPP ඇතුලෙන් ආපු දෙයක් මේ. මම හිතුවේ බොරු කියල. එත් අද අලුත් ඇමතිතුමාගෙ සාකච්චාවෙන් පස්සේ confirm කර ගත්තේ. කොහොමත් මේ පාර no chance. හොරකන් කරන්න එකෙකුත් නැති නිසා මුදල් ප්ගැටළුවක් එන එකක් නෑ.Ehema ekak nam Wasantha kiyanne na
uba kohomada danne?
160-170ට හාල් දෙනකොට වී කීයටද බන් යන්නේ? ගොයියට අතින් කාලා හරක් බලනවා වගේ.පොඩි කාලයක් ඉවසන් ඉන්න බ්‍රෝ..... අඩුවට හාල් කන්න අකමැතිද?

බොරු කිය කිය ඳගලන වෙලාවෙ තාත්තගෙ පර්ස් එකට බැහැල පරාටයක් වත් කන්න කීයක්හරි හොරකම් කරපං බං.ඇමතිතුමා මෙතන කිව්වේ නැති උනාට එක තමයි පලන් එක බ්‍රෝ...... මිට පෙර NPP ඇතුලෙන් ආපු දෙයක් මේ. මම හිතුවේ බොරු කියල. එත් අද අලුත් ඇමතිතුමාගෙ සාකච්චාවෙන් පස්සේ confirm කර ගත්තේ. කොහොමත් මේ පාර no chance. හොරකන් කරන්න එකෙකුත් නැති නිසා මුදල් ප්ගැටළුවක් එන එකක් නෑ.
Ow ne bnලොල්.![]()
වැඩ වර්ජන කප්පම හුකව ගන්නේ මේ පාර තමා ඩඩ්ලි ගේන්...
දැන් වත් මයික් එකක් හම්බ උන ගමන් පච පලන්නේ නැතිව හරි හාමන් costing එකක් කරලා කරන මඟුලක් කරා නම්... ලු ලු ඇමතිලා ටික..
ඔව්...Ow ne bn
issara mahinda ranil kala wage
ඩේටාබේස් එකට උනා වගේ වෙයි නැත්තම්..me news eka dakkma dudlya eka rata hal tika eliyta dannat ida tynwa hbaiEka aththa...Ithin ey kale karaddi umbala kaagahuwe comis gahanawa.. comis gahanna ona hinda thama mun haal genne.. duddly ta baye.. akd awoth eka rayen duddly ge haal tika eliyata danawa..arawa mewa serama kiwwa ne..ai ban ranil seeya karapu dema karanne