ඕකත් උබෙ පේක් එකක් කියල අපි දන්නව ඩිලාන්ඊයේ රෑ උපරිම බයිට් උනා . අද අලුතෙන්ම එකක් හදාගත්ත .
දැනට පොස්ට් 6යි . 5ක් ම මට දාල තියෙන්නේ . මාට්ටු බන් උබව . හරි එකෙන් වරෙන්.. මුකුත් කියන්නේ නෑ
![]()
ඕකත් උබෙ පේක් එකක් කියල අපි දන්නව ඩිලාන්ඊයේ රෑ උපරිම බයිට් උනා . අද අලුතෙන්ම එකක් හදාගත්ත .
දැනට පොස්ට් 6යි . 5ක් ම මට දාල තියෙන්නේ . මාට්ටු බන් උබව . හරි එකෙන් වරෙන්.. මුකුත් කියන්නේ නෑ
![]()
ඩඩ්ලිගේ හාල් අදිකාරියට දෙන්න හදන්නේ කුඩු වෙන්න. ආණ්ඩුව වැඩිමිලට සහල් ආනයනය කරලා අඩු මිලට මිනිස්සුන්ට මේ මාස හයේදී දෙනව. එම මාස හයෙන් පසු ලංකාවේ ගොවියන්ගෙන් වැඩිමිලට වී අරගෙන අඩු මිලට මිනිස්සුන්ට දෙන්න යන්නේ හාල් මාෆියාව විනාස වෙලා යනකන්ම.
පට්ට වැඩක්. එකෙන්ම respect!!!!
5ම උබේ අම්මට බන්ඊයේ රෑ උපරිම බයිට් උනා . අද අලුතෙන්ම එකක් හදාගත්ත .
දැනට පොස්ට් 6යි . 5ක් ම මට දාල තියෙන්නේ . මාට්ටු බන් උබව . හරි එකෙන් වරෙන්.. මුකුත් කියන්නේ නෑ
![]()
Tax වැඩි වෙයිpaaduwa apida gewanne paco
මෝල් හිමියෝ දෙතුන් දෙනෙක් ට බයේ නීති ක්රියාත්මක කරනන් බැරුව රටේ මිනිස්සුන්ගේ සල්ලිම නාස්ති කරනවා .paaduwa apida gewanne paco
සල්ලි කොහෙන්ද ?
ඇයි බන් නාඩු කන්නේ . රතු කැකුළු කාපං කෝරනිල් දීලා මේකෙන් දිලාන්ට නාඩු හාල් ගෙනල්ල දෙන්න කියල
No Horuසල්ලි කොහෙන්ද ?
Horu Gedara !කෝ හොරු ?
සල්ලි වතුරේ ගියාට කමක් නැ මුන්ගේ මාෆියාව කැඩෙනවා නම්. මෙච්චර කල් පාඩු වෙලා කොපමණ සල්ලි වතුරේ ගියාද? තව මාස හයක් ඉවසන් ඉන්න පුළුවන් අපිට. උඹට බැරිනම් හාල් නොකා හිටපන්.මෝල් හිමියෝ දෙතුන් දෙනෙක් ට බයේ නීති ක්රියාත්මක කරනන් බැරුව රටේ මිනිස්සුන්ගේ සල්ලිම නාස්ති කරනවා .
පාඩු දෙක තුනක් වෙන්ව . ගොවිතැන් වලට පෝර ගේන්න ගිය සල්ලිත් වතුරේ .
නාඩු කන්නේ නෑ කොහොමත් , තඩි ඇට ජරාවසල්ලි වතුරේ ගියාට කමක් නැ මුන්ගේ මාෆියාව කැඩෙනවා නම්. මෙච්චර කල් පාඩු වෙලා කොපමණ සල්ලි වතුරේ ගියාද? තව මාස හයක් ඉවසන් ඉන්න පුළුවන් අපිට. උඹට බැරිනම් හාල් නොකා හිටපන්.
මාස හයකින් පසුව මුළු රටම කුබුරක්.. හැම තැනම වී වගා කරනවා.මාස 6 කින් bump වෙන්න ඕනෙ thread
නාඩු විතරක් නෙවෙයි, සම්බා, බාස්මති පවා ඉදිරියේදී ලැබෙනවා මේ විදියට.නාඩු කන්නේ නෑ කොහොමත් , තඩි ඇට ජරාව