ඩඩ්ලිගේ අවසානයේ ආරම්බය.

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඊයේ රෑ උපරිම බයිට් උනා . අද අලුතෙන්ම එකක් හදාගත්ත .
    දැනට පොස්ට් 6යි . 5ක් ම මට දාල තියෙන්නේ . මාට්ටු බන් උබව . හරි එකෙන් වරෙන්.. මුකුත් කියන්නේ නෑ

    t6uNAhD.jpg
    ඕකත් උබෙ පේක් එකක් කියල අපි දන්නව ඩිලාන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    ඩඩ්ලිගෙන් ගත්ත කොමිස් කුට්ටිට ය ආපහු දීලා ඉදාපල්ල ඔවා කරන්න කලින්🤣🤣
    20241120-182106.jpg
     
    • Haha
    Reactions: Asmodeus

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඩඩ්ලිගේ හාල් අදිකාරියට දෙන්න හදන්නේ කුඩු වෙන්න. ආණ්ඩුව වැඩිමිලට සහල් ආනයනය කරලා අඩු මිලට මිනිස්සුන්ට මේ මාස හයේදී දෙනව. එම මාස හයෙන් පසු ලංකාවේ ගොවියන්ගෙන් වැඩිමිලට වී අරගෙන අඩු මිලට මිනිස්සුන්ට දෙන්න යන්නේ හාල් මාෆියාව විනාස වෙලා යනකන්ම.

    පට්ට වැඩක්. එකෙන්ම respect!!!!




    paaduwa apida gewanne paco
     
    • Like
    Reactions: Asmodeus

    Paraboy

    Junior member
  • Nov 20, 2024
    40
    26
    18
    ඊයේ රෑ උපරිම බයිට් උනා . අද අලුතෙන්ම එකක් හදාගත්ත .
    දැනට පොස්ට් 6යි . 5ක් ම මට දාල තියෙන්නේ . මාට්ටු බන් උබව . හරි එකෙන් වරෙන්.. මුකුත් කියන්නේ නෑ

    t6uNAhD.jpg
    5ම උබේ අම්මට බන්😂
     
    • Dislike
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    paaduwa apida gewanne paco
    මෝල් හිමියෝ දෙතුන් දෙනෙක් ට බයේ නීති ක්‍රියාත්මක කරනන් බැරුව රටේ මිනිස්සුන්ගේ සල්ලිම නාස්ති කරනවා .
    පාඩු දෙක තුනක් වෙන්ව . ගොවිතැන් වලට පෝර ගේන්න ගිය සල්ලිත් වතුරේ .
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,508
    5,066
    113
    මෝල් හිමියෝ දෙතුන් දෙනෙක් ට බයේ නීති ක්‍රියාත්මක කරනන් බැරුව රටේ මිනිස්සුන්ගේ සල්ලිම නාස්ති කරනවා .
    පාඩු දෙක තුනක් වෙන්ව . ගොවිතැන් වලට පෝර ගේන්න ගිය සල්ලිත් වතුරේ .
    සල්ලි වතුරේ ගියාට කමක් නැ මුන්ගේ මාෆියාව කැඩෙනවා නම්. මෙච්චර කල් පාඩු වෙලා කොපමණ සල්ලි වතුරේ ගියාද? තව මාස හයක් ඉවසන් ඉන්න පුළුවන් අපිට. උඹට බැරිනම් හාල් නොකා හිටපන්.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔය සිංහල ව්‍යාපාර ටිකනේ.

    හැබැයි මුස්ලිම් වෙළෙන්දෝ දැන් සැහෙන්න ඉන්නවා මධ්‍යම ප්‍රමාණයේ, සුළු ප්‍රමාණයේ හාල් මෝල්, බිස්නස් කරන.

    ඒ අයගේ සම්පුර්ණ ධාරිතාව ඔය දෙතුන් දෙනාගේ එකතුවට වඩා වැඩියි.

    ඉස්සර යුද්ධය තියෙන කාලෙත් නැගෙනහිර හාල් සේරම වගේ ගත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයන්.

    සිංහල මිනිස්සුම ඉතිං ඩඩ්ලිට හොරා කියා කියා බනිනවා. පුළුවන් තරං බලන්නේ මිනිහව වට්ටන්න.

    හැබැයි මිනිහ හින්දා තමයි දැන් ගල් වැලි නැතුව පිරිසිදුව බත් ටිකක් කන්නේ. ඒ තාක්‍ෂණය අලුත් දේවල් ඔක්කොම වගේ ලංකාවට හඳුන්වල දුන්නේ මිනිහා.

    හැබැයි ඌ පට්ට හොරා කියලා මිනිස්සු බනින්නේ.

    ව්‍යාපාරිකයෙක් නං ඌ හොරෙක් වංචාකාරයෙක්. ඕක මම හිතන්නේ රුසියන් සාහිත්‍ය කියවලා ලංකාවේ මිනිසුන්ගේ ඔලුවට පොම්ප කරපු අදහසක්. තාම ඒ මතේ යවන්න බැහැ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    සල්ලි වතුරේ ගියාට කමක් නැ මුන්ගේ මාෆියාව කැඩෙනවා නම්. මෙච්චර කල් පාඩු වෙලා කොපමණ සල්ලි වතුරේ ගියාද? තව මාස හයක් ඉවසන් ඉන්න පුළුවන් අපිට. උඹට බැරිනම් හාල් නොකා හිටපන්.
    නාඩු කන්නේ නෑ කොහොමත් , තඩි ඇට ජරාව 🥱
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    අඩෝ පට්ට එකෙන්ම...කැරි ඩඩ්ලියට හොද වැඩේ..බිත්තර මිල පාලනය කරෙත් මේ මෙතඩ් එකෙන්ම තමා..ඇගට නොදැනෙන්න ශොට් එක දෙන්න හදන්නේ🥰
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,508
    5,066
    113
    මාස 6 කින් bump වෙන්න ඕනෙ thread
    මාස හයකින් පසුව මුළු රටම කුබුරක්.. හැම තැනම වී වගා කරනවා.
    BUPM කරනකොට වෙලේ ඉඳන් bump කරන්න වෙන්නේ උඹලට.
     
    • Wow
    Reactions: Little Hulk

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    312
    652
    93
    Kandy
    ඔතන මුලින්ම ඔය රු 220 පාලන මිල calculate කරේ කොහොමද? ඕක නිෂ්පාදකයාගේ පැත්තෙන් සාධාරණද? ආණ්ඩුව පැත්තෙන් මුලින්ම සාධාරනී කරණය කරන්න ඕනේ ඔතන. මොකද ප්‍රශ්නේ මුල ඔතන වෙන්න පුළුවන්. ආණ්ඩු සමාජවාදී උණු පලියට ව්‍යාපාරිකයෝන්ට සමාජවාදී වෙන්න බැහැනේ.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,508
    5,066
    113
    නාඩු කන්නේ නෑ කොහොමත් , තඩි ඇට ජරාව
    නාඩු විතරක් නෙවෙයි, සම්බා, බාස්මති පවා ඉදිරියේදී ලැබෙනවා මේ විදියට.
     
    • Haha
    Reactions: rejectzion