ඩඩ්ලිට නෙවෙයි මිත්‍රපාලට ෂොට් එක දෙන්න හදන්නේ. ඕක ගාව තමයි ලංකාවේ ලොකුම නාඩු හාල් තොගය තියෙන්නේ. ඕකා මේ පාර ගොජබේ ජාතික ලැයිස්තුවේ ඉන්නවා. කරුමෙට පාර්ලිමේන්තු එයිද දන්නෙ නෑ![]()
ඔන්න එකෙක්ට කන්ට්‍රෝල් කරන බලේ තිබුණම වෙන දේ.
නිකන්ම මුදලාලියෙක්ට බලේ තිබුණම ඔහොම නං වෙන රටකට ඒ බලේ තිබුණොත් කොහොම වෙයිද. අන්න ඒ නිසා අපි කියන්නෙ ලංකාව හාල් නං හදන්නම ඕන කියලා.
සිලින්ඩර් පෝට්ටු සජබයි මෝඩ හරකුන්ට තේරෙන්නෙ නැත්තෙත් ඕක.